You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කවියාණෙනි....
වදන් අරුතින් ....
පන්හිදෙන් ගෙන ....
එකින් එක අමුණමින්....
සරසමින් ....
කවි වැල් ගොතන හැඩ...
හැදින ගත්තේ.....
ඔබෙන් ය මා....
වදන් කොපමණ ....
ලස්සනද කියා...
Nice 

lassanai lassanai

හරිම ලස්සනයි 
hodaoy
