ලස්සනම ජෙට් එක

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    su-34-1.jpg

    සුකෝයි 34.. SU 34. මේක fighter plane එකක් වගේම light bomber එකක්. USA/European jets එක්ක compare කරද්දිනන් performance මදි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්තකතාව ඕකට equivalents දැන් නේටෝ එකේ නෑ .ඉතින් කොහොමද උඹ performance කම්පෙයාර් කලේ?

    F-15s විතරයි කිට්ටුවට එන්නේ.

    Su-34 වල මේන් රෝල් එක ග්‍රවුන්ඩ් ඇටෑක්.Su-24 එකේ රිප්ලේස්මන්ට් එක විදියට ඕක එන්නේ.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇත්තකතාව ඕකට equivalents දැන් නේටෝ එකේ නෑ .ඉතින් කොහොමද උඹ performance කම්පෙයාර් කලේ?

    F-15s විතරයි කිට්ටුවට එන්නේ.

    Su-34 වල මේන් රෝල් එක ග්‍රවුන්ඩ් ඇටෑක්.Su-24 එකේ රිප්ලේස්මන්ට් එක විදියට ඕක එන්නේ.
    Meka ground attack kare nane vadiya ekai weak kivve. 5-10 vithara shot down. Kohomath kyiv paththata meva avema na