සුකෝයි 34.. SU 34. මේක fighter plane එකක් වගේම light bomber එකක්. USA/European jets එක්ක compare කරද්දිනන් performance මදි.
පිටිපස්සේ ලොකුවට නැට්ටක් වගේ තියන්නේ මොකක්ද?
මේකේ pilot ලා ඉන්නේ parallel
පස්ස පැත්තේ රේඩාර් එකපිටිපස්සේ ලොකුවට නැට්ටක් වගේ තියන්නේ මොකක්ද?
Meka ground attack kare nane vadiya ekai weak kivve. 5-10 vithara shot down. Kohomath kyiv paththata meva avema naඇත්තකතාව ඕකට equivalents දැන් නේටෝ එකේ නෑ .ඉතින් කොහොමද උඹ performance කම්පෙයාර් කලේ?
F-15s විතරයි කිට්ටුවට එන්නේ.
Su-34 වල මේන් රෝල් එක ග්රවුන්ඩ් ඇටෑක්.Su-24 එකේ රිප්ලේස්මන්ට් එක විදියට ඕක එන්නේ.
Su 57 එකේ පිටේ පච්ච ගහල තියෙන්නේ. ඒක සුපිරි.
එෆ් 22raptor එකත් ලස්සනයි
No..5 jets will upgrade and back to service soon.dan mewa museum wala