ලස්සන අලුත් සින්දු

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලස්සන අලුත් සින්දු

    මචන්,
    මේ දවස්වල ඇහෙන ලස්සන අලුත් සින්දු මොනාද බන්? මම කියන්නේ slow යන අලුතින් ආපු අහන්න පුළුවන් ලස්සන සින්දු ගැන. මම හොයන්නේ මොන වගේ සින්දුද කියලා තේරුම් ගන්න ඒ වගේ සින්දු ටිකක් දාන්නම්. ඒ වගේ තියෙන සින්දු මොනාද කියලා උඹලා දන්න ඒවත් දාපන්.
    නිකන් ටකරන් සින්දු නම් එපෝ. පරණ ඒවත් එපෝ... :P:P


    01.) පෙරදා මැවූ සිනා
    02.) සීත මාරුතේ
    03.) පෙරදාක සුසුමක්
    04.) හිත අස්සට
    05.) ඔයා දිහයි බලන් හිටියේ

    මම කිව්වේ ඔන්න ඔය විදියේ සින්දු ගැන. යද්දී BUMP එකකුත් දාගෙනම යන්න මචන්.​
     
    Aug 30, 2014
    20
    1
    0
    colombo
    තාම ඇහුවේ නැද්ද... ?

    මගේ අලුත්ම ගීතය. අහලා බලන්න. :love: :love: :love:

    ඔබේ දෑස පාන ආදරේ සිතුවේ මගේ කියා
    හැරදා විමන් මා හදවතේ ඔබ කොහේදෝ ගියා
    පෙම් සිහින තුල මා තනි වෙලා පෙම් මාලිගා තනා
    සිහිනෙන් ඇවිත් පවසන්නකෝ මට ආදරේ කියා ..



    දුටුව හැම සිහිනයකදිම ඔබම පමණයි උන්නේ
    මිහිරි හැම මතකයන් අතරින් ඔබේ සිනහවයි රැදුනේ
    පෙම් කතාවක රස විදින්නට ඉඩක් නැතිදෝ ආයේ
    හඬනු බැහැ මට කඳුළු නැහැ තව සඳ අමාවක යාමේ
    ..

    see full song...

    You tube ▶
    https://www.youtube.com/watch?v=rj9IPSp97FQ

    Mp3 Free download ▶
    http://www.hirufm.lk/music/1001/obe-daasa-paana-aadare/dinusha-madusanka
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මචන්,
    මේ දවස්වල ඇහෙන ලස්සන අලුත් සින්දු මොනාද බන්? මම කියන්නේ slow යන අලුතින් ආපු අහන්න පුළුවන් ලස්සන සින්දු ගැන. මම හොයන්නේ මොන වගේ සින්දුද කියලා තේරුම් ගන්න ඒ වගේ සින්දු ටිකක් දාන්නම්. ඒ වගේ තියෙන සින්දු මොනාද කියලා උඹලා දන්න ඒවත් දාපන්.
    නිකන් ටකරන් සින්දු නම් එපෝ. පරණ ඒවත් එපෝ... :P:P


    01.) පෙරදා මැවූ සිනා
    02.) සීත මාරුතේ
    03.) පෙරදාක සුසුමක්
    04.) හිත අස්සට
    05.) ඔයා දිහයි බලන් හිටියේ

    මම කිව්වේ ඔන්න ඔය විදියේ සින්දු ගැන. යද්දී BUMP එකකුත් දාගෙනම යන්න මචන්.​


    මේ ටික හොදයි .. අහල බලපන්ස් ( අලුත්ම ඒවම නෙමෙයි )

    ආකාසේ පිරාලා - චන්දන ලියනආරච්චි
    හදන හිත අස්සේ - චන්දන ලියනආරච්චි
    පෙම් සිහිනේ - ප්‍රදීප් රංගන
    කදුළු වැටුන නෙතු - නදීර නෝනිස්
    මග බලා - බාචි සුසාන්
    පරිස්සමට - දමිත් අසංක
    නෙතු පියන් - මංජුල පුෂ්පකුමාර






     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    පෙම් සිහිනේ - ප්‍රදීප් රංගන :love
    සංක දිනෙත් - සෙතේ සුසුම් (Remake)
    ධනුක වීරකූන් - රුවන් වලා
    සංක දිනෙත් - අවසන් කදුලත්
     
    Pem sihine
    11.gif
    :D:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
    කවුරුවත්ම ගත්තේ නෑ ඔහේ තිබුණා පාඩුවේ
    ඒ හින්දා වැඩුණා එය මහමෙරක් වගේ
    දැන් අතඋඩ විකිණිය හැකි මහ ඉඩම වගේ

    :yes:
     

    viduracna

    Member
    Apr 8, 2009
    31
    5
    0
    අප දෙතැනක වෙලා !

    මේක මගේ පළවෙනි සින්දුව.

    අහල බලන්න හොඳයිද කියල ! අහල comment එකක් දෙන්න !

    පහල ලින්ක්ස් ටික තියෙනවා.


    http://www.hirufm.lk/music/1046/apa-dethenaka-wela/vidura-jayasooriya

    https://www.youtube.com/watch?v=JA9D9dYo9lU

    http://fmderana.lk/#!/audio/4277/apa-dethenaka-wela-vidura-jayasooriya



    මේ ලින්ක් එකෙන් මම සහ මගේ යාළුවා කරපු පොඩි වැඩ දෙක තුනක් බලන්න පුළුවන්.

    https://www.facebook.com/viduraisuru?ref=bookmarks
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,264
    113
    නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
    කවුරුවත්ම ගත්තේ නෑ ඔහේ තිබුණා පාඩුවේ
    ඒ හින්දා වැඩුණා එය මහමෙරක් වගේ
    දැන් අතඋඩ විකිණිය හැකි මහ ඉඩම වගේ

    :yes:
    යකෝ මේක මම හොයා හොයා හිටපු සින්දුවක් මචං. එත් full song ඒක හොයාගන්න බැරි උනා. මේක ටෙලියක තිබුන එකක් සමන් ලෙනින් කියන. full song එක තියෙනවනම් දීපන්කො....
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මගේ වෙලා - ශිහාන්
    චංචල දෑසේ මායා - රයිනි
    දුක වැඩි නැතේ - රුවන්


    කොත්තමල්ලි :rofl: