ලස්සන අලුත් සින්දු
මචන්,
මේ දවස්වල ඇහෙන ලස්සන අලුත් සින්දු මොනාද බන්? මම කියන්නේ slow යන අලුතින් ආපු අහන්න පුළුවන් ලස්සන සින්දු ගැන. මම හොයන්නේ මොන වගේ සින්දුද කියලා තේරුම් ගන්න ඒ වගේ සින්දු ටිකක් දාන්නම්. ඒ වගේ තියෙන සින්දු මොනාද කියලා උඹලා දන්න ඒවත් දාපන්.
නිකන් ටකරන් සින්දු නම් එපෝ. පරණ ඒවත් එපෝ...

01.) පෙරදා මැවූ සිනා
02.) සීත මාරුතේ
03.) පෙරදාක සුසුමක්
04.) හිත අස්සට
05.) ඔයා දිහයි බලන් හිටියේ
මම කිව්වේ ඔන්න ඔය විදියේ සින්දු ගැන. යද්දී BUMP එකකුත් දාගෙනම යන්න මචන්.