ලස්සන ගෑණු ළමයින්ට මොලේ අඩුයිලු.

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ලස්සන ගෑණු ළමයින්ට මොලේ අඩුයිලු.

    536706_232671900165653_156006677832176_349726_1009992636_n.jpg

    ගොඩක් වෙලාවට ලස්සන ගෑණු ළමයින්ට මොලේ අඩුයිලු. එහෙම කිව්වට ලස්සන ගෑණු ළමයි අපිත් එක්ක තරහ වෙන්න එපා...!!

    කොහොම උනත් මේ ඡායාරූපය නම් අපූරුයි...!! කලින් වෙලාවෙදි පහළ වුණු නුවණ ඊළඟ අවස්ථාවෙදි නැතිවෙලා ගිය එක තමයි දුක. ලස්සන ගෑණු ළමයි මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා ඔයාලට හිතෙනවා නම් දාන්න හොඳ Rep comment එකක්.Repost nam sorry
     
    • Like
    Reactions: Ereshaz77

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."
     
    • Like
    Reactions: tharo and rcccc

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."
    :lol::rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කතාවත් තියෙනවනේ කෙල්ලොන්ට ලස්ස්නනයි මොලෙයි එකට පිහිටන්නේ නෑ කියල :P
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."

    ekenma true kolla.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනිව මචන් ගෑනු තරම් මෝඩ ඒ වගේම තමන් තරම් දන්නේ නෑ කියල හිතන් ඉන්න වෙන ජාතියක් ලොවෙත් නෑ
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."

    :lol::lol::lol:;)
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."
    සහතික ඇත්ත
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."
    :shocked::shocked::shocked::shocked::yes::yes::yes::yes::yes::yes: rep+
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කට්ටියම කුරාණේ කියවනවා වගේ.

    (සාහිහ් බුහාරි 1.6.301) අබූ සයිඩ් අල්-කුඩ්රි විසින් පවසන ලදි: ......... “ගැහැනිය බුද්ධියෙන් හා ආගමෙන් පිරිමින්ට වඩා මදි පුංචි වන්නාහ.” යි මුහම්මද් පැවසීය .
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    "කෙල්ලො වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මෝඩය.ඒ වගේම ලපටිය.ලපටි උනත් උන් අම්බානක කපටිය.මොකක් හරි වැඩක් අතරමග හිර උනොත් උන්ගෙ එක්ස්සෙප්සන් පනිනවාය.ඊට පස්සෙ මොකුත් කරගන්න බැරුව මොකක් හරි කරල දෙනකන් විරිත්තාගෙන ඉන්නවාය."

    SIRA KATHAWA MEKA NAM!!!
    :rofl::rofl::P:P
     
    • Like
    Reactions: AWRORA