බලනවා නෙහ් සමහරක් අය එ කියන්නෙ 80% විතර
නතාලියා
ලයිලා (තරු පිරි අහස -අරාබි )
චාරුලතා (සුන්දර ලතාව )
මංජු ශ්‍රී ( පිරිමි මහායාන බෝදි සත්ත්වයෙක් ගෑණුන්ට ගැලපෙනවා)
තාරා (මහායාන බෝධිසත්ත්ව වරියක්, තරු - මේ මගේ ආසාම එක )
උමා (ශිව බිරිඳ , පාර්වතිය, දේව මාතාව )
ශ්වේතකී (සුදු කෙල්ල්ල - ගෞරි කිව්වත් ඒකමයි )
හරිනි (මුව කෙල්ල)
හරිණ ලෝචනා (මුවා වගේ ඇස් -ලස්සන ඇස්)
සරසි (සරස්වතී, නෙළුම් මල )
ළමයෙකුට නම තියනකොට පෞ
{හසිත}




ubata koilda bola? anti names dala thiyenne?![]()

adhahasak ganna vitharayi nam tika dhaemme galapalaa ganna thiyenne google walin ban ගොඩාක් උන් නම් දලා තිබුනෙ නැති නිසා මම ටිකක් දැම්මා
ela ela..adhahasak ganna vitharayi nam tika dhaemme galapalaa ganna thiyenne google walin ban ගොඩාක් උන් නම් දලා තිබුනෙ නැති නිසා මම ටිකක් දැම්මා
පව්නෙ ඌ![]()

සතුටින් සතුටින් ඔබ හට එක හිතින්ම සුභම ......වන්න
අභිමානය සමග ලොවේ දුවගේ නම වජබ...........වන්න
සිරි ලක අභිමනනිය ලෝ තලයේ පතුරු ............වන්න
"අභිමානී" කියා ඇයට නාමය ඔබ පලද .............වන්න
පිවිතුරු බව අගයන්නට නිසැකයි ඇය සමත් ...වෙනවා
පිවිතුරු ගති පැවතුම් ඇති සුරන් ගනා වියක් ...වෙනවා
කවලම් නැති බව පිවිතුරු කම ලෙස සැම ......පවසනවා
"නිසගි" ලෙස නමක් තබා ඇය හට මම සුභ ....පතනවා......
නිසග කියන්නේ කවලම් නැති ....පිවිතුරු....කියන අදහස ( නිසග අර්ධසන්නායක gana අහලා ඇති A/L විද්‍යා හෝ ගණිත අංශයෙන් කල නම් ).....කතෝලික උනාට කමක් නැහැ ......පිවිතුරු බව කියන්න බුදු රජාණන් වහන්සේටද නිසග කියලා කියනවා ....ලස්සන නමක්.....


++++++++තව දාපන්බලනවා නෙහ් සමහරක් අය එ කියන්නෙ 80% විතර
බෞද්ධ නෙමේ