ඒක හැම එකාගෙ ම ඉන්නව. Asian countries වල ඉපදෙන කොටම ඕක bade.මමත් Analoscopy එකක් කරගන්න ඕන Pylori බැක්ටීරියාව ඉන්නවා බඩ වැලේ.
ඔය බැක්ටීරියාව හොයගත්තෙත් ඕස්ට්‍රේලියන් එක්කෙනෙක්.ඒක හැම එකාගෙ ම ඉන්නව. Asian countries වල ඉපදෙන කොටම ඕක bade.
America යන්න ඕන ඕක නැති වෙන්න
මෙහෙ ආවනම් ලේසියෙන් හම්බවෙනවාඔය බැක්ටීරියාව හොයගත්තෙත් ඕස්ට්‍රේලියන් එක්කෙනෙක්.
ඇයි දේවාලෙකට ගිහින් මතුරපු තැඹිලි ගෙඩියක් බිව්වම ඔය ලෙඩේ සනීපයි. හැබැයි කොත්තු කෑවම ආයෙ එනවා.මෙහෙ ආවනම් ලේසියෙන් හම්බවෙනවා
ඕකා නැති කරන්න බැහැ. තව කෙනෙක් ගෙන් බෝ වෙනව.ඇයි දේවාලෙකට ගිහින් මතුරපු තැඹිලි ගෙඩියක් බිව්වම ඔය ලෙඩේ සනීපයි. හැබැයි කොත්තු කෑවම ආයෙ එනවා.
ඕකා නැති කරන්න බැහැ. තව කෙනෙක් ගෙන් බෝ වෙනව.
අපි හැමෝගෙම ඕක තියනව
ඒකට අවුල් යන විදිහේ ph අගයක් තියෙන කොට තමයි ඌ gut liining එක කල ආයේ balance කරන්න හදන්නේ
උඹ carb කන්න කලින් apple cider vinegar tea spoon ekak glass of water dala beela winadi 4kin 5kin kapan. Ethakota Oka enawa adui
eken oka marenne wath PH wenas wenne wath nahaආමාශෙ කොහොමත් හෙන ඇසිඩ් නෙ බං.
ඇපල් සයිඩර් හැන්දකට වෙනසක් කරන්න පුළුවන් ද?