ලස්සන පිළිකාවක් 🏵️

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    මමත් Analoscopy එකක් කරගන්න ඕන Pylori බැක්ටීරියාව ඉන්නවා බඩ වැලේ.
    ඒක හැම එකාගෙ ම ඉන්නව. Asian countries වල ඉපදෙන කොටම ඕක bade.
    America යන්න ඕන ඕක නැති වෙන්න
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    985
    539
    93
    Siri Baijan
    ඒක හැම එකාගෙ ම ඉන්නව. Asian countries වල ඉපදෙන කොටම ඕක bade.
    America යන්න ඕන ඕක නැති වෙන්න
    ඔය බැක්ටීරියාව හොයගත්තෙත් ඕස්ට්‍රේලියන් එක්කෙනෙක්.
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    985
    539
    93
    Siri Baijan
    මෙහෙ ආවනම් ලේසියෙන් හම්බවෙනවා
    ඇයි දේවාලෙකට ගිහින් මතුරපු තැඹිලි ගෙඩියක් බිව්වම ඔය ලෙඩේ සනීපයි. හැබැයි කොත්තු කෑවම ආයෙ එනවා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    ඇයි දේවාලෙකට ගිහින් මතුරපු තැඹිලි ගෙඩියක් බිව්වම ඔය ලෙඩේ සනීපයි. හැබැයි කොත්තු කෑවම ආයෙ එනවා.
    ඕකා නැති කරන්න බැහැ. තව කෙනෙක් ගෙන් බෝ වෙනව.
    අපි හැමෝගෙම ඕක තියනව
    ඒකට අවුල් යන විදිහේ ph අගයක් තියෙන කොට තමයි ඌ gut liining එක කල ආයේ balance කරන්න හදන්නේ
    උඹ carb කන්න කලින් apple cider vinegar tea spoon ekak glass of water dala beela winadi 4kin 5kin kapan. Ethakota Oka enawa adui
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,476
    4,961
    113
    ඔය මොකක්ද බන්?? මුහුදේ තියන අර පැල ජාතියක් වගේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,731
    16,512
    113
    ඕකා නැති කරන්න බැහැ. තව කෙනෙක් ගෙන් බෝ වෙනව.
    අපි හැමෝගෙම ඕක තියනව
    ඒකට අවුල් යන විදිහේ ph අගයක් තියෙන කොට තමයි ඌ gut liining එක කල ආයේ balance කරන්න හදන්නේ
    උඹ carb කන්න කලින් apple cider vinegar tea spoon ekak glass of water dala beela winadi 4kin 5kin kapan. Ethakota Oka enawa adui

    ආමාශෙ කොහොමත් හෙන ඇසිඩ් නෙ බං.
    ඇපල් සයිඩර් හැන්දකට වෙනසක් කරන්න පුළුවන් ද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,169
    113
    Kotahena
    ආමාශෙ කොහොමත් හෙන ඇසිඩ් නෙ බං.
    ඇපල් සයිඩර් හැන්දකට වෙනසක් කරන්න පුළුවන් ද?
    eken oka marenne wath PH wenas wenne wath naha
    habai oka nisa amaru wena eka shape wenawa mata nam.

    ආමාශෙ කොහොමත් හෙන ඇසිඩ් නෙ බං.
    ඇපල් සයිඩර් හැන්දකට වෙනසක් කරන්න පුළුවන් ද?
    Balance කියලා මන් අදහස් කරේ balance pH nemei ඌට ඕන උගේ balance එකට ph eka
    ------ Post added on Aug 13, 2026 at 7:40 PM
     
    • Like
    Reactions: ozykolla