ලස්සන සාපේක්ෂයි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    මම මෙතන කිව්වේ ගෑණු ළමයි ගැන කොල්ලො හිතන විදිය ගැන බ්‍රෝ. කෙල්ලෝ කොහොමද කොල්ලො ගැන හිතන්නේ කියන එක මට හිතා ගන්න බෑ.

    ------ Post added on May 29, 2022 at 9:22 PM
    hitanna yanna epa
     
    • Like
    Reactions: B.Chat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Uba lap eke ekama eka porn ekak dagena puluwan nam daily masa 3k bala bala athe gahapan
    අඩෝ මන් මේක කරලා තියෙනවා.. හැබැයි ඔහොම case එකක් නම් උනේ නෑ හැබැයි 🤭
     
    • Wow
    Reactions: Sandy_Fdo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,205
    67,560
    113
    uba ketha nan rules wediy,bonna epa,cigratte epa,party epa
    lassana nan uda ewa awulak ne,but demanding
    salli have nan uda dekama awulak ne.
     
    • Like
    Reactions: B.Chat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Masa 3k ekama wala bala bala athe gahuwada?
    ඒ අතරේ වෙන ඒවා දෙක තුනකුත් බැලුනා හැබැයි... ඒවත් නැතුව full strict try කරලා බලලා කියන්නම් මාස 3කින්.. 😅✌️
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒ අතරේ වෙන ඒවා දෙක තුනකුත් බැලුනා හැබැයි... ඒවත් නැතුව full strict try කරලා බලලා කියන්නම් මාස 3කින්.. 😅✌️
    Hitha hitha athe gahannath be. I mean imagination. E wala dihaa balaagena vitharai.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    hitanna yanna epa
    මම නිකමට අදහසක් දැම්මේ බ්‍රෝ. මේකයි ඉස්සර මමත් සමහර මට කැතයි කියලා හිතෙන girl ලා එහෙම හැමෝටම කැතයි වගේ හිතන් හිටියේ. ඒ කියන්නේ මේ standard එක තමයි හරිම standard එක ඒක ඕන කෙනෙක් ගේ ලස්සන හරියට මනින්න පුළුවන් වගේ එකක් හිතුවේ. ඒත් ඒක වැරදි කියලා පස්සේ තේරුන. අපිට එහෙම සර්වසාධාරණ විදියට කෙනෙක්ට ලස්සනයි හෝ කැතයි කියල වෙන කෙනෙක්ට recommend එකක් දෙන්න බෑ කියලා තේරුණේ අර one-sided love කරපු girl කැතයි කියලා දෙන්නෙක් විතර කිව්වාම. එයා average ලස්සනයි. ඒත් තව කෙනෙක්ට කැත වෙන්න පුළුවන්. මට එයාට වඩා ලස්සන අඩු කෙනෙක් ඒ කැතයි කියපු දෙන්නට ලස්සන වෙන්නත් ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: shenat

    Oya average looking unta nan eka apply karanna puluwan.but hrithik,deepika wage ayata kethai kiyana ekekwath nane bn
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Oya average looking unta nan eka apply karanna puluwan.but hrithik,deepika wage ayata kethai kiyana ekekwath nane bn
    Mama Eka mention karala tiyenne. Ehema ayath innawa. Oya actor kenek gAna kiyapu hinda mama ohoma answer ekak dunne 👇
    ලස්සන විතරක් නෙවෙයි. ගොඩක් දේවල් එහෙමයි. මේකේ thread එකක් දැකලා කියන්න හිතුනේ. තමන් ගොඩක් ලස්සනයි කියලා හිතන කෙනා වෙන කෙනෙක්ට එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. සමහරවිට hate කරන type එකේ වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් ඒක එක්කෙනාට එක එක standards තියෙන්නේ. හැබැයි ඔක්කෝම පොදුවේ ලස්සනයි කියලා පිළිගන්න ලස්සන අයත් ඉන්නවා ඉතින්. ඒත් අර තමන්ගේ range එකේ නැත්තන් standard එකේ ඇතුලේ ඉන්න කෙනෙක් දැක්කොත් ඒ කෙනාට මෙයා නම් ලස්සනයි කියලා හිතෙනවා. ඒ විදියට බැලුවොත් ඇත්තටම ගොඩක්ම ලස්සන කවුද? ලස්සන කවුද කියන එක ඇත්තටම මතයක් විදියට එක පොදු තැනකට ගෙන්න අමාරුයි. අනික වයස එක්ක ඔය ලස්සන කියන එක දකින විධිය වෙනස් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Owow uba kiyana eka atta.man meke lassani kiyala kellek demmoth mata baninawa shemale wage kiyala.but mata patta lassanai
    That's the point bro. මං ඔය වගේ reply මේකේ ගොඩක් දැකලා තමයි මේක දාන්න හිතුවේ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ලස්සන විතරක් නෙවෙයි. ගොඩක් දේවල් එහෙමයි. මේකේ thread එකක් දැකලා කියන්න හිතුනේ. තමන් ගොඩක් ලස්සනයි කියලා හිතන කෙනා වෙන කෙනෙක්ට එච්චර ලස්සන නැති වෙන්න පුළුවන්. සමහරවිට hate කරන type එකේ වෙන්නත් පුළුවන්. සරලවම කිව්වොත් ඒක එක්කෙනාට එක එක standards තියෙන්නේ. හැබැයි ඔක්කෝම පොදුවේ ලස්සනයි කියලා පිළිගන්න ලස්සන අයත් ඉන්නවා ඉතින්. ඒත් අර තමන්ගේ range එකේ නැත්තන් standard එකේ ඇතුලේ ඉන්න කෙනෙක් දැක්කොත් ඒ කෙනාට මෙයා නම් ලස්සනයි කියලා හිතෙනවා. ඒ විදියට බැලුවොත් ඇත්තටම ගොඩක්ම ලස්සන කවුද? ලස්සන කවුද කියන එක ඇත්තටම මතයක් විදියට එක පොදු තැනකට ගෙන්න අමාරුයි. අනික වයස එක්ක ඔය ලස්සන කියන එක දකින විධිය වෙනස් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ.
    ලස්සන කියලා දෙයක් නැහැ..

    යම් දෙයක ස්වභාවයක් තියෙනවා...

    යම් ස්වභාවයකට ප්‍රිය කරන මිනිස්සුන්ට ඒ ස්වභාවය ලස්සනයි.. ඒකනෙ කොච්චර කලු ⁣දරුවෙක්ට වුනත් උගෙ අම්මා සුදු පුතා රත්තරං පුතා කියලා කතා කරන්නෙ..

    සාපේක්ෂ නෙවෙයි. ලස්සන කියලා දෙයක් ලෝකෙ නැහැ.

    හිතපන කෙනෙක් ලෝක රූ රැජිනට ලස්සනයි කීවට, තව ටිකකින් ඌ දැනගත්තොත් ඒකිිි තමයි තමන්ගෙ දරුවා මැරුවෙ හෝ ඒකි තමයි උගෙ අම්මා කියලා ලස්සන left. සාපේක්ෂ කරන්න දෙයක් නැහැ...
     
    • Like
    Reactions: B.Chat

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    කෙල්ලෙක් ඉදලත් නෑ. තාමත් නෑ 😥 මගේ ඒකපාර්ශවික ආදරයක් විතරයි තිබ්බේ. මට එයා මාර ලස්සනයි. ඒත් එයාගේ photo එකක් පෙන්නලා යාළුවොන්ගෙන් ඇහුවම දෙන්නෙක් විතර එයා ලස්සන නෑ කිව්වා. මගේ ලස්සන ගැන තියෙන සෙන්ස් එක අනුව මට sure එයාගේ ලස්සන අනුව බහුතරය එයට average අඩුම 10න් 7ක් හෝ 8 දෙයි කියලා. අන්න එතකොට තමයි මට තේරුම් ගියේ සමහරුන්ගේ ලස්සන ගැන තියෙන සීමාව වෙනස් කියන එක.
    ow ban..
    thaman kemathinam kawadawath wate inna ewungen opinion ganna yanna epa..
    matath ehema karala nathi una dewal godak thiyanawa :-(
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    කලු කොට කැත අනාත මිට්ටොන්ටනං ඔක්කොම කෙල්ලො ලස්සනයි ,ලස්සන කෑලි ලයින් වෙන්නැති නිසා 😂😂😂😂😂