ලසා අයියගේ පිහිටෙන් ගොඩගිය සුපිරි කොල්ලෙක්.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලසා අයියගේ පිහිටෙන් ගොඩගිය සුපිරි කොල්ලෙක්.

    ගොඩ දෙනෙක් මම දිහා බැලුවොත් කියයි මූ නම් වාසනාවන්තයි කියලා. එහෙම නැත්නම් සුපිරි වැඩ්ඩෙක් කියයි...
    😅
    🙈

    මම online කියන ෆෙල්ඩ් එකට එන්නෙ පාසල් වයසින්ම. මොකද මට අනිත් අයට වගේ අධ්‍යාපනය ගැන විතරල් හිත යොමු කරන්න උනේ නැහැ. ගෙදර හිටියේ මමයි සීයයි කිරිඅම්මියි. කුලී වැඩ කරලා ගෙදර ගේන සොච්චමෙන් හරියට කාලා බීලා ඉන්නවත් මදි. ඒත් එක්කම OL වලට කිට්ටු වෙද්දි class යන්න වගේම තවත් දේවල් නිසා මුදල් කියන ප්‍රශ්නය ටිකක් ලොකුවට දැනෙන්න ගත්තා. ඒත් එක්කම මගේ emoney ඇම්මත් වැඩි උනා. ඒ කාලේ මට ඕන උනේ වියදම් පියවා ගන්න වගේම , හොදට ඉගෙන ගන්න.
    මම පලවෙනි $0.01 මගේ paypal ගිණුමට ගන්න මාස 6ක් විතර කට්ට කෑවා. මට තිබුනේ පොඩි phone එකක්. පස්සෙ Rs4000කට වගේ LG L3 එකක් ගත්තා.(2g signal වලින් internet ගියේ) ඒ පටන් ගැන්මෙන් ආව මගේ ගමනේ වැටුනු තැන් , වට්ටවපු තැන් අනන්තයි. හැබයි කවදාවත් කාටවත් බරක් වෙන්න මට ඕන උනේ නැහැ.
    ගොවිතැන් කලා, ගාමට් ගියා, අත්වැඩට ගියා (කොන්ක්‍රීට් වැඩ) හැබැයි කවදාවත් කරපු කිසිම දෙයක් අමාරුයි කියලා අතාඅරියෙ නැහැ. හැමදේම කලේ ආසාවෙන් උත්සහයෙන්. ඒවගේම ඒ මොන දේ කලත් ඉතිරි කාලයෙන් හීනෙ පස්සෙ යන්න අමතක කලෙත් නැහැ.
    කාලයත් එක්ක මගෙම මුදල් වලින් ගෙවල් වල අයටත් වියදම් කරලා මගෙත් වියදම් කවර් කරගන්න පුලුවන් උනා. හැබැයි මුල් කාලේ වියදම් කරන්නෙ කොහොමද කියන එක නොදැන සෑහෙන අමාරුවක වැටුනා. මගේ ජීවිතේ තනිකරම ඉස්සරහට යන්නෙ මගේ අත්දැකීම් වලින්මයි. කවදාවත් කිසිම දෙයක් බැහැ කියයි යනවට වඩා මම ආස කලේ උත්සහා කරන්න
    🙂
    .
    ඒ වගේම මේ යන ගමනට සෑහෙන දෙනෙක්ගෙම් උදව් ලැබුනා. හැබැයි ඒ මොනාහෝ නොදන්න තැනකට නොදන්න දේකට උදව්වක් විදියට විතරයි. ගොඩක් අය හිතන්නෙ අපි ගොඩ යන්න ඕන තව එකෙක්ගෙ උදව්වෙන් කියලා. ඇත්තටම අපිට ගොඩ යන්න ඕන කරන්නෙ උවමනාව විතරයි.




    176110248_2940199562967045_1086526906279213071_n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අනේ පකේ ඔන්තපූනර්
    තව අවුරුදු පහකින් බලපන්
    ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
    අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
    ස්ටේබල් නෑ
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අනේ පකේ ඔන්තපූනර්
    තව අවුරුදු පහකින් බලපන්
    ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
    අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
    ස්ටේබල් නෑ
    උබට බැරි උනාට ඉර්ශියා කරන්න එපා බන්. උබල ඔච්චර වයසට ගිහින්වත් වහනයක් ගන්න පුළුවන් උනාද . කොල්ලෙක්ගේ දක්ෂත්වය අගය කරන්න පුරුදු වෙයන් . උබලගේ ඔය කුහක කම නිසා තමයි එක තැන වේලි වේලි ඉන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අනේ පකේ ඔන්තපූනර්
    තව අවුරුදු පහකින් බලපන්
    ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
    අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
    ස්ටේබල් නෑ

    :lol: oka genawe cash karala. crypto bn. nodanna magul kiyanna epa.
     
    • Like
    Reactions: navinnuwan

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ වගේ පුද්ගලයෝ ලක්සරි වෙනවා කියන්නේ හරියට හම්බන්තොට පැත්තේ airport හැදුව වගේ තම.
    තේරුමක්‌ නෑ.
    ඩඩ්ලි පේනවනේ.
    සල්ලි තිබ්බට අදින්නේ සුදු කමිසෙයි, කාකි කලිසමයි.
    වැඩක් නෑ.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේ වගේ පුද්ගලයෝ ලක්සරි වෙනවා කියන්නේ හරියට හම්බන්තොට පැත්තේ airport හැදුව වගේ තම.
    තේරුමක්‌ නෑ.
    ඩඩ්ලි පේනවනේ.
    සල්ලි තිබ්බට අදින්නේ සුදු කමිසෙයි, කාකි කලිසමයි.
    වැඩක් නෑ.


    ඩඩ්ලි එහෙම අඳිනවා කියල අනෙක් උනුත් එහෙම කරන්න ඕනෙද බන්
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඌ ඇයි බන් බයිසිකලය අරන් දවස් හතරෙන් මෝටර් බයික් එකක් අරන් තියෙන්නෙ?
    matat oya prashnemai bro..

    Push Bike (Ladies) bought on Dec 24, 2016
    Motor Bike on Dec 28, 2016

    Borukaara ponna hukannek
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    මේ වගේ පුද්ගලයෝ ලක්සරි වෙනවා කියන්නේ හරියට හම්බන්තොට පැත්තේ airport හැදුව වගේ තම.
    තේරුමක්‌ නෑ.
    ඩඩ්ලි පේනවනේ.
    සල්ලි තිබ්බට අදින්නේ සුදු කමිසෙයි, කාකි කලිසමයි.
    වැඩක් නෑ.
    ලමයිගේ ලමයිනුත් ඉන්නවා.ඒ වයසට ඔයිට වඩා මොනා අදින්නද ඕයි.එහෙනන් සකබරයාත එච්චරමනේ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලමයිගේ ලමයිනුත් ඉන්නවා.ඒ වයසට ඔයිට වඩා මොනා අදින්නද ඕයි.එහෙනන් සකබරයාත එච්චරමනේ

    සකබරය කියලත් සල්ලි හම්බෙන්න කලින් මෙලෝ රහක් නැති එකෙක්නෙ.
    දැනුත් එහෙම තම.