ලසා අයියගේ පිහිටෙන් ගොඩගිය සුපිරි කොල්ලෙක්.

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මේ වගේ පුද්ගලයෝ ලක්සරි වෙනවා කියන්නේ හරියට හම්බන්තොට පැත්තේ airport හැදුව වගේ තම.
    තේරුමක්‌ නෑ.
    ඩඩ්ලි පේනවනේ.
    සල්ලි තිබ්බට අදින්නේ සුදු කමිසෙයි, කාකි කලිසමයි.
    වැඩක් නෑ.
    ඊමනීකාරයො කියන්නෙ සොච්චමක් හොයාගෙන ඒකෙන් ේ. කෝටියක රගන උන්. පේනවිදියටනං මුගෙ සේසතම ඔය වාහනේ වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඌ ඇයි බන් බයිසිකලය අරන් දවස් හතරෙන් මෝටර් බයික් එකක් අරන් තියෙන්නෙ?
    එහෙම තමයි බින්දුවෙ ඉඳන් නැගිට්ටෙ කියල පෙන්නන්නෙ. සමහර විට ෆුට් බයික් එකක් ගන්න කලින් බාටා කෑලි දෙකක් ගත්තා කියල පොටෝ එකක් දාල ඇති.
     
    • Haha
    Reactions: Erzo

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මූව දන්නව. මේ යකා බැන්දෙ 18න් දැන් 22යි. පට්ට දුප්පත් හැබැයි මුගේ පට්ට ඩ්‍රයිව් එකක් තිබ්බ. පිස්සෙක් වගේ හැම මගුලම හෙන කැපවීමෙන් කලා. වාහනේ ගත්තේ ෆුල් කෑෂ් දීල. මුනේ නෙට් වෝර්ත් එක 35million විතර තියෙනව වාහනෙත් එක්ක. අවුරුදු 22කට ඔය වගේ දෙයක් කරගත්ත කීයද ඉන්නේ.

    හැබැයි හැම එකාම කියනව වගේ මූ මහ හොද එකෙක් නෙමේ. කිසි දෙයක් කාටවත් කියල දෙන්නෑ. පට්ට කුහකය. කතා කරන්නවත් දන්නෑ අපහස කරනව.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අනේ පකේ ඔන්තපූනර්
    තව අවුරුදු පහකින් බලපන්
    ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
    අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
    ස්ටේබල් නෑ
    Naha muu sira mn mugen bitcoin aran thiyenawa.muu btc wikunala goda giye

    මම මූව දන්නව. මේ යකා බැන්දෙ 18න් දැන් 22යි. පට්ට දුප්පත් හැබැයි මුගේ පට්ට ඩ්‍රයිව් එකක් තිබ්බ. පිස්සෙක් වගේ හැම මගුලම හෙන කැපවීමෙන් කලා. වාහනේ ගත්තේ ෆුල් කෑෂ් දීල. මුනේ නෙට් වෝර්ත් එක 35million විතර තියෙනව වාහනෙත් එක්ක. අවුරුදු 22කට ඔය වගේ දෙයක් කරගත්ත කීයද ඉන්නේ.

    හැබැයි හැම එකාම කියනව වගේ මූ මහ හොද එකෙක් නෙමේ. කිසි දෙයක් කාටවත් කියල දෙන්නෑ. පට්ට කුහකය. කතා කරන්නවත් දන්නෑ අපහස කරනව.
    Muta 22nm wenna ba bn iita wadiy 26-27kwath athi.
    ------ Post added on Apr 26, 2021 at 2:50 PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඌ ඇයි බන් බයිසිකලය අරන් දවස් හතරෙන් මෝටර් බයික් එකක් අරන් තියෙන්නෙ?
    ඕවා අහන්න එපා බයිනවා කුහකයා කියලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ තවත් ඔන්ලයින් ඔන්ටප්‍රොනර් පොන්නයෙක්. නිකං පුක නොදි පලයන් මහත්තයෝ.
    Screen Shot 2021-04-26 at 19.22.51.png
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අපෝ තවත් ඔන්ලයින් ඔන්ටප්‍රොනර් පොන්නයෙක්. නිකං පුක නොදි පලයන් මහත්තයෝ.
    View attachment 121887
    සිම්හල කොම්ලෙක් දිම්යුනු වෙම්නවා බම්ලම් ඉම්න බැරි කුම්හකයො
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    සිම්හල කොම්ලෙක් දිම්යුනු වෙම්නවා බම්ලම් ඉම්න බැරි කුම්හකයො
    මුන් මේ පලවෙනි පාරට අතට පිච්චියක් දෙකක් හම්බුනාම වොරන් බෆට් වගේ රඟනවා. අර මුලු බිට්කොයින් වලින් 3% තියෙන එකත් තමන්ගෙ පාඩුවෙ වැඩක් බලන් ඉන්නවා
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මම මූව දන්නව. මේ යකා බැන්දෙ 18න් දැන් 22යි. පට්ට දුප්පත් හැබැයි මුගේ පට්ට ඩ්‍රයිව් එකක් තිබ්බ. පිස්සෙක් වගේ හැම මගුලම හෙන කැපවීමෙන් කලා. වාහනේ ගත්තේ ෆුල් කෑෂ් දීල. මුනේ නෙට් වෝර්ත් එක 35million විතර තියෙනව වාහනෙත් එක්ක. අවුරුදු 22කට ඔය වගේ දෙයක් කරගත්ත කීයද ඉන්නේ.

    හැබැයි හැම එකාම කියනව වගේ මූ මහ හොද එකෙක් නෙමේ. කිසි දෙයක් කාටවත් කියල දෙන්නෑ. පට්ට කුහකය. කතා කරන්නවත් දන්නෑ අපහස කරනව.
    sira seen eka.mage issara friend kenek.kiyawana gothayek wage theruna nisa unfriend kala.adanawa iwarayak na.hamadema try kala mu.mu wahanayak lease dala hari gaththa eka loku deyak.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මුන් මේ පලවෙනි පාරට අතට පිච්චියක් දෙකක් හම්බුනාම වොරන් බෆට් වගේ රඟනවා. අර මුලු බිට්කොයින් වලින් 3% තියෙන එකත් තමන්ගෙ පාඩුවෙ වැඩක් බලන් ඉන්නවා
    ඔව් බන්
    ඔය අඩ අඩා ජීවිත කතාව ලෝකෙට කිය කියා රගන උන් ලෝක කැරියො. මටනම් පේන්න බෑ.
    ගොඩක් උන් සල්ලි මත්තෙම ඉදලා සල්ලි අරන් වැඩේ ගූ හතට කරලා ඒකට කම්ප්ලෙන් කරාම එෆ්බී එකේ දානවා බිස්නස් කරන්න අමාරුයි කකුලෙන් අදිනවා කියලා.
     
    • Like
    Reactions: kasun_kbp

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව් බන්
    ඔය අඩ අඩා ජීවිත කතාව ලෝකෙට කිය කියා රගන උන් ලෝක කැරියො. මටනම් පේන්න බෑ.
    ගොඩක් උන් සල්ලි මත්තෙම ඉදලා සල්ලි අරන් වැඩේ ගූ හතට කරලා ඒකට කම්ප්ලෙන් කරාම එෆ්බී එකේ දානවා බිස්නස් කරන්න අමාරුයි කකුලෙන් අදිනවා කියලා.
    ඔය පකයියො මොකක් හරි ඊ මනී ලබ්බක් පටන් අරන් අන්තිමට ඉවර කරන්නෙ කොහේ හරි කිසිම වැදගම්මකට නැති කෝස් එකක් ඇඟේ ගහලා. උන්ගෙ ජීවිත කතාව අහල ෆෝම් වෙච්ච ගම් කබරයොත් ඉතින් මුගේ කෝස් එක සල්ලි දීල අරං පුක් වෙලා ෆක් වෙලා ඉන්නවා අන්තිමට කිසිම වැඩක් නැතුව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    ඔව් බන්
    ඔය අඩ අඩා ජීවිත කතාව ලෝකෙට කිය කියා රගන උන් ලෝක කැරියො. මටනම් පේන්න බෑ.
    ගොඩක් උන් සල්ලි මත්තෙම ඉදලා සල්ලි අරන් වැඩේ ගූ හතට කරලා ඒකට කම්ප්ලෙන් කරාම එෆ්බී එකේ දානවා බිස්නස් කරන්න අමාරුයි කකුලෙන් අදිනවා කියලා.
    මට පෙන්න බෑ මචන් ඔහොම් එවුන් පඩ ෂෝ දන්නේ මුන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ පකේ ඔන්තපූනර්
    තව අවුරුදු පහකින් බලපන්
    ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
    අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
    ස්ටේබල් නෑ

    උඹට ඊරිසියයි නේ 😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔය පකයියො මොකක් හරි ඊ මනී ලබ්බක් පටන් අරන් අන්තිමට ඉවර කරන්නෙ කොහේ හරි කිසිම වැදගම්මකට නැති කෝස් එකක් ඇඟේ ගහලා. උන්ගෙ ජීවිත කතාව අහල ෆෝම් වෙච්ච ගම් කබරයොත් ඉතින් මුගේ කෝස් එක සල්ලි දීල අරං පුක් වෙලා ෆක් වෙලා ඉන්නවා අන්තිමට කිසිම වැඩක් නැතුව.
    ඩ්රොප්ෂිපිංකාරයො වගේ
    නව්රාන් කියන එකත් ඩ්රොප්ෂිපිං වලට වැඩිය හම්බකරෙ උගෙ කෝස් විකුනලා.
    කැරි මං වැඩෙ කියන්නෙ ගම්වල පොඩි උන් ඉගෙනගෙන උපාධිකරලා වැඩක් නැ කියලා ඕවා පස්සෙ යනවා, අන්තිමේදි කාලකන්නි වෙනවා
    මට පෙන්න බෑ මචන් ඔහොම් එවුන් පඩ ෂෝ දන්නේ මුන්
    උබෙ වැඩ කෝමදදැන් ?
    කරගෙන යනවද අවුලක් නැතිව

    උඹට ඊරිසියයි නේ 😂
    ඔව් ඔව්
    ------ Post added on Apr 26, 2021 at 3:19 PM