ලසා අයියගේ පිහිටෙන් ගොඩගිය සුපිරි කොල්ලෙක්.

Ghostdevil

Active member
  • Feb 4, 2017
    394
    234
    43
    PAW yako. Kohomada hewwe, apitath kiyala denna wage reply ei kiyala hithala pora wenna balagena thread eka daanna eththe. Hebey daapu style eka weradiy. Meka fb newey. Nkan chater una witharay,
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    මම මූව දන්නව. මේ යකා බැන්දෙ 18න් දැන් 22යි. පට්ට දුප්පත් හැබැයි මුගේ පට්ට ඩ්‍රයිව් එකක් තිබ්බ. පිස්සෙක් වගේ හැම මගුලම හෙන කැපවීමෙන් කලා. වාහනේ ගත්තේ ෆුල් කෑෂ් දීල. මුනේ නෙට් වෝර්ත් එක 35million විතර තියෙනව වාහනෙත් එක්ක. අවුරුදු 22කට ඔය වගේ දෙයක් කරගත්ත කීයද ඉන්නේ.

    හැබැයි හැම එකාම කියනව වගේ මූ මහ හොද එකෙක් නෙමේ. කිසි දෙයක් කාටවත් කියල දෙන්නෑ. පට්ට කුහකය. කතා කරන්නවත් දන්නෑ අපහස කරනව.
    crypto කරලා ඔච්චර හොයන්න පුලුවන්ද මචං .
    මූ 18දී ලක්ෂයක් invest කරා කියල හිතමුකෝ .
    අව්රුදු තුනකින් එක 35 million කරා කියන්නේ
    34,900% increase එකක්නේ බං .
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    අනේ පකේ ඔන්තපූනර්
    තව අවුරුදු පහකින් බලපන්
    ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
    අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
    ස්ටේබල් නෑ

    ඩ්රොප්ෂිපිංකාරයො වගේ
    නව්රාන් කියන එකත් ඩ්රොප්ෂිපිං වලට වැඩිය හම්බකරෙ උගෙ කෝස් විකුනලා.
    කැරි මං වැඩෙ කියන්නෙ ගම්වල පොඩි උන් ඉගෙනගෙන උපාධිකරලා වැඩක් නැ කියලා ඕවා පස්සෙ යනවා, අන්තිමේදි කාලකන්නි වෙනවා

    උබෙ වැඩ කෝමදදැන් ?
    කරගෙන යනවද අවුලක් නැතිව


    ඔව් ඔව්
    ------ Post added on Apr 26, 2021 at 3:19 PM


    මට පෙන්නන්නම බැරි අර Equest කියන එකේ ගොන් පොන්නයා.
    මම මේකෙම ඌට බැනල ඇති ඕන තරම්. ආයෙ කියන්නෙ නෑ එ හින්ද.
    පවු ඌ ගාවට යන පොඩි උන්.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මට පෙන්නන්නම බැරි අර Equest කියන එකේ ගොන් පොන්නයා.
    මම මේකෙම ඌට බැනල ඇති ඕන තරම්. ආයෙ කියන්නෙ නෑ එ හින්ද.
    පවු ඌ ගාවට යන පොඩි උන්.
    කෝ ත්රෙඩ් එක දාපන්කො
    අහලා නෑ උඌගැන
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    කෝ ත්රෙඩ් එක දාපන්කො
    අහලා නෑ උඌගැන

    ත්‍රෙඩ් දාල නෑ බන්, වෙන උන්ගෙ ඒවට කමෙන්ට් කරල ඇති

    දැන්නම් මතකත් නෑ ඒවා
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    මේ වගේ පුද්ගලයෝ ලක්සරි වෙනවා කියන්නේ හරියට හම්බන්තොට පැත්තේ airport හැදුව වගේ තම.
    තේරුමක්‌ නෑ.
    ඩඩ්ලි පේනවනේ.
    සල්ලි තිබ්බට අදින්නේ සුදු කමිසෙයි, කාකි කලිසමයි.
    වැඩක් නෑ.
    adumen minissu maninna taram modayak wanna apa machan
     

    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    ඔහොම ඒවා දැක්කම මටනම් හැමදාම හිතෙන්නේ ඕව පට්ට පල් බොරු කියල බන්.

    ඇත්තටම ඔහොම හම්බ කරලා කාලයක් පවතින ආදායමක් හදාගන තියෙනවනම් අවන්කවම සතුටුයි මට.
    එත් ඔහොම ගොඩ ගියා කියන පොරවල්ගේ මොකක් හරි අඩුවක් තියෙනවා වගේ පේනවා බන්.

    සමහර විට අපි සල්ලි හම්බකරලා අද ඉන්න තැනට එන්ඩ පට්ටම කට්ටක් කාපු නිසා අපිට ඕව විස්වාස කරන්ඩ බැරුව ඇති.

    හැබැයි රජෝ මන් එක දෙයක් දන්නවා.
    මගේ තියෙන හැම දේම නැති කරලා අලුතින් පටන් ගනින් කිව්වත්,
    එහෙම පටන් ගන්ඩ හිතේ හයියයි, පට්ට දනුමකුයි මන් එකතු කරන තියෙනවා කාපු කටු නිසාම.

    ඔහොම නැගිටින පොරවල්ටත් එහෙම පුලුවන්නම් හැමදේම නැති උනත් ආයේ පටන් ගන්ඩ,
    එහෙනම් පොරවල් හරි ගමනක් යනවා කියලා මන් පිලිගන්නවා.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,726
    773
    113
    88
    වෙසල් එක ගත්තෙ ලසන්කගෙ සල්ලිවලින්ම කියල හිතුවොත්,
    - මූ මාසෙට ලක්සයක් ලසන්කගෙන් අරගෙන
    - මූ ලසන්කට දිනපතා දවසට එක බැගින් පුක දුන්න නම්, ශොට් එකකට 3000ක් වගෙ වෙලා තියනව

    මුගේ හැටියට එක ශොට් එකකට 3000ක් නම් හොදටම වැඩියි ලසන්ක
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Next thread coming soon....:eek:
    "මන් වගේ ඔන්ටපෝන් කෙනෙක් වෙන්න ඕනි නම් එන්න මේ course එක සල්ලි දීල ගන්න."
    :lol:
    u danatama emoney tips kiyala company ekak patan aran course wikunanawa.
     
    • Haha
    Reactions: Amith0424

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    crypto මහබැංකුවෙන් තහනම් කරලා නේද තියෙන්නෙ?
    ඉතින් ඇයි මේ පොඩි උන්ව රවට්ටන එකට මුකුත් වෙන්නෙ නැත්තෙ?
    මේ මිනිස්සු ප්‍රසිද්ධියෙම කියනවානෙ අපි කරන්නෙ crypto කියලා?
     

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    crypto මහබැංකුවෙන් තහනම් කරලා නේද තියෙන්නෙ?
    ඉතින් ඇයි මේ පොඩි උන්ව රවට්ටන එකට මුකුත් වෙන්නෙ නැත්තෙ?
    මේ මිනිස්සු ප්‍රසිද්ධියෙම කියනවානෙ අපි කරන්නෙ crypto කියලා?
    තහනම් කරලා නැ. Risk warrning එකක් දිලා තියෙන්නෙ. ලංකාවේ ගොඩාක් එවුන් Cryptocurrency කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැති නිසා මුන් රගනවා