PAW yako. Kohomada hewwe, apitath kiyala denna wage reply ei kiyala hithala pora wenna balagena thread eka daanna eththe. Hebey daapu style eka weradiy. Meka fb newey. Nkan chater una witharay,
edit එක පොඩ්ඩක් අවුල් ගිහිංඌ ඇයි බන් බයිසිකලය අරන් දවස් හතරෙන් මෝටර් බයික් එකක් අරන් තියෙන්නෙ?
crypto කරලා ඔච්චර හොයන්න පුලුවන්ද මචං .මම මූව දන්නව. මේ යකා බැන්දෙ 18න් දැන් 22යි. පට්ට දුප්පත් හැබැයි මුගේ පට්ට ඩ්‍රයිව් එකක් තිබ්බ. පිස්සෙක් වගේ හැම මගුලම හෙන කැපවීමෙන් කලා. වාහනේ ගත්තේ ෆුල් කෑෂ් දීල. මුනේ නෙට් වෝර්ත් එක 35million විතර තියෙනව වාහනෙත් එක්ක. අවුරුදු 22කට ඔය වගේ දෙයක් කරගත්ත කීයද ඉන්නේ.
හැබැයි හැම එකාම කියනව වගේ මූ මහ හොද එකෙක් නෙමේ. කිසි දෙයක් කාටවත් කියල දෙන්නෑ. පට්ට කුහකය. කතා කරන්නවත් දන්නෑ අපහස කරනව.
Eyawa nam bump wenawath athi car eka athulemalasa ayyya nisa goda giya kellekuth innawa ne bn. ara car ekka photo gahanne
අනේ පකේ ඔන්තපූනර්
තව අවුරුදු පහකින් බලපන්
ඕකත් උස්සලා තියෙයි ලීසිං ගෙවාගන්න බැරුව
අතට කීයක් හරි ආවගමන් වාහන අරන් රගනවා, තව කීයක්හරි ගොඩට දාගෙන කීයක් හරි කඩාගන්න බලාගෙන.
ස්ටේබල් නෑ
ඩ්රොප්ෂිපිංකාරයො වගේ
නව්රාන් කියන එකත් ඩ්‍රොප්ෂිපිං වලට වැඩිය හම්බකරෙ උගෙ කෝස් විකුනලා.
කැරි මං වැඩෙ කියන්නෙ ගම්වල පොඩි උන් ඉගෙනගෙන උපාධිකරලා වැඩක් නැ කියලා ඕවා පස්සෙ යනවා, අන්තිමේදි කාලකන්නි වෙනවා
උබෙ වැඩ කෝමදදැන් ?
කරගෙන යනවද අවුලක් නැතිව
ඔව් ඔව්
------ Post added on Apr 26, 2021 at 3:19 PM
කෝ ත්‍රෙඩ් එක දාපන්කොමට පෙන්නන්නම බැරි අර Equest කියන එකේ ගොන් පොන්නයා.
මම මේකෙම ඌට බැනල ඇති ඕන තරම්. ආයෙ කියන්නෙ නෑ එ හින්ද.
පවු ඌ ගාවට යන පොඩි උන්.
කෝ ත්‍රෙඩ් එක දාපන්කො
අහලා නෑ උඌගැන
adumen minissu maninna taram modayak wanna apa machanමේ වගේ පුද්ගලයෝ ලක්සරි වෙනවා කියන්නේ හරියට හම්බන්තොට පැත්තේ airport හැදුව වගේ තම.
තේරුමක් නෑ.
ඩඩ්ලි පේනවනේ.
සල්ලි තිබ්බට අදින්නේ සුදු කමිසෙයි, කාකි කලිසමයි.
වැඩක් නෑ.


u danatama emoney tips kiyala company ekak patan aran course wikunanawa.Next thread coming soon....
"මන් වගේ ඔන්ටපෝන් කෙනෙක් වෙන්න ඕනි නම් එන්න මේ course එක සල්ලි දීල ගන්න."
![]()
තහනම් කරලා නැ. Risk warrning එකක් දිලා තියෙන්නෙ. ලංකාවේ ගොඩාක් එවුන් Cryptocurrency කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැති නිසා මුන් රගනවාcrypto මහබැංකුවෙන් තහනම් කරලා නේද තියෙන්නෙ?
ඉතින් ඇයි මේ පොඩි උන්ව රවට්ටන එකට මුකුත් වෙන්නෙ නැත්තෙ?
මේ මිනිස්සු ප්‍රසිද්ධියෙම කියනවානෙ අපි කරන්නෙ crypto කියලා?
crypto banMokakda goda giya method eka?