ඔය තරග තහනම් කරන්න ඔනී.ඔවත් මේ රටේ ක්‍රිකට් විනාසෙට හේතු වුනා. අද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ බඩු ගහන ටැටෝ ගහන සූදු කෙලින බිස්නස් කොරන කට්ටියක් වෙලා ....පොඩි එවුනුත් මුන්ව අනුකරණය කොරනවා ...![]()

ඔට්ටු අල්ලන එවුන් දන්නවා ස්පෝර්ට්ස් වලට රිංගන්න.1996 ලංකාව ලෝක කුසලානය දිනුවා.එකපාරම 1997 බුකී කාරයෙක් ක්‍රිකට් පාලක මංඩලයේ සභාපති වෙනවා.අවුරුද්දක් ඇතුලත. ඊට පස්සෙ ක්‍රිකට් විනාස වෙල අමෙච් එක දිගට පරදිනවා.චන්ද්‍රිකා උන්ව පුකට පයින් ගහලා එලවලා එයාගේ මාමා ටියුඩර් රත්වත්තේ මහත්තයාව ක්‍රිකට් සභාපති කරනවා.ටියුඩර් ක්‍රිකට් මැච් එකක්වත් බලන එකෙක් නෙවෙයි.ඊටපස්සේ ආපහු ටිකක් ක්‍රිකට් හරියනවා.

කොල්ලෙක් විහිලුවට සන්ංගා මැච් එක වික්කද කියලා අහනවා.සංගා ඌ එක්ක වලියට යන්නේ මොකෝ.


ado me balahanko Arjunayatath gahala oya wagema madak, Indian flight attendent kenekta seen damma kiyala, eke news ekath dala thiyenne me masemai
https://www.indiatoday.in/sports/cr...unga-sexually-harassed-her-1360088-2018-10-10
me wes*** policiyata allala denna one


සුමතිපාලයාගේ වැඩ වගේ ...
හැබයි මුන්ව සුවර් කරන්නත් බැහැ ප්‍රසිද්දිය බලේ අවාම ඇතුලේ සතා වෙනස් වෙනවා![]()