ලසිත්_මාලිංග

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මගේ මතය නම්, අපේ රටෙන් ක්සිවෙකු මෙමෙ තරගාවලියට නොයායුතු බවයි.
    එයට හේතුව මා දකිනා ආකාරයට මෙහෙමයි.
    කලින් සනත්, මුරලි, මහේල, සංග, මාලිංග අපේ රටේ හිටපු දක්ෂයෝ, මෙයාලව යොදවාගෙන කලේ ක්‍රිකට් ගැසීමම නොවේ. යටි අරමුණක් මෙහි තිබෙන්න ඇති. සනත්ව විඩාවට පත් කොට, ඔහිගේ සාරය හොඳින් ගෙන, ලංකාවේ කණ්ඩායමෙන් ඔහුව ඉවතට රැගෙන යන්න අඩිතාලම දැමීම. මුරලි, මොහුත් හොඳට යොදාගෙන, මොහුගේ පන්දු යැවීම අද්යනකරගනීම. සංග, මහේල, මෙදෙන්නවා හොඳටම මුරුංග අත්තේ තියල මුදල් පසු පස පමණක් හඹායන්න පුරුදුකොට, කණ්ඩායමේ රැදී සිටීම අවශ්‍ය නොවන අකාරයටම ඔවුන්ව හැඩගැන්වීම.
    මහේල ඉන්දියාවටම සින්න වෙන හදකුත් පේනවා. වියාපාර එහෙමත් එහෙට ගෙනිහින්,
    මාලිංග, මුනුනටම ගෙනගොස් අතහැරීම. කණ්ඩායමත් නැත, රටත් නැත.
    මම කියන්නේ, පොඩි, අලුතෙන් එන ක්‍රීඩකයින මෙම ඉපල් එකට නොයා තමන්ගේ හැකියාව හොඳින ගොඩනගගනීමයි.
    ක්‍රිස් ගේල්, මොකද වුනේ, මුදුනේම තියල නොනඩි කරලා අන්තිමට හපයේක් විදිහට කුණු මාලුවෙක් වගේ මිලට ගැනීම.
    සල්ලි හම්බකරන්න ඕන හැබැයි පචනොවී.

    batek ipl giyoth aluth shots igena gani. aluth techniques igena gani. habai bowler kenek giyoth thamange hodama tricks tikath looketama penna dala. indiawe 2i 50he kabbonta waste karalai enne. batsman kenekwa enna enna polish wenawa, eth bowler kenekwa pathuru yanawa. ape bowlerslata une okai
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒක තමා කියන්නේ තමන් ගැන තමන් බලාගන්න ඕනේ තමන්ට තමන් විතරයි අන්තිමේට :yes: අපේ මිනිස්සු හිතන්නේ ක්‍රිකට් ගහන අය තමන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ඕනේ කියල එයාලට මැච් බලන්න. එහෙම හිතාගෙන ඉතින් IPL ගිය ගමන් බනිනවා රට පාවාදුන්නා දේශද්‍රෝහියා, සල්ලි පෙරේතයා කිය කිය :P

    එහෙනම් කෙලින්ම IPL යන්න තිබ්බනේ.මොකටද ලංකාවේ ටීම් එකට ගැහුවේ..:rofl:එතකොට ඔය කවුරුත් බණින්නේ නැහැනේ..:P
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    api moaktada un hitiyada malada balanne...mokada un api gana balanwada.:yes:

    aneda kiyanne ban. rata wenuwen sewaya kara kara ganawa. mona labbada ehenan laksha ganan padi ganne. nikan jeewath wenda kiyak hari aran ithuru tika nogena ratata denda epai sewayak nan. :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් අඩුම තරමෙ හොද සමුගැනීමක් හරි දෙනව ක්‍රීඩකයන්ට . IPL එහෙම එකක් වත් නෑනෙ .:P:P
    ලංකාවේ ක්‍රිකට් ගහපු කීයෙන් කීදෙනාද හරියට සමුගත්තේ :baffled: අතේ ඇඟිලි ගානටත් අඩුයි මම හිතන්නේ. වැඩිහරියක් නිකන්ම හැලිලා ගිහින් අමතක වෙනවා. :sorry:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඒක තමා කියන්නේ තමන් ගැන තමන් බලාගන්න ඕනේ තමන්ට තමන් විතරයි අන්තිමේට :yes: අපේ මිනිස්සු හිතන්නේ ක්‍රිකට් ගහන අය තමන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ඕනේ කියල එයාලට මැච් බලන්න. එහෙම හිතාගෙන ඉතින් IPL ගිය ගමන් බනිනවා රට පාවාදුන්නා දේශද්‍රෝහියා, සල්ලි පෙරේතයා කිය කිය :P

    man nan kiyanne ehema banina un waradi. u karanne job 1k. uge anagathe uge pawula lamainge anagathe gana balanda one u. puluwan kale agaharu loke hari kaman na gihin gahala salli hoya ganda one.

    rata wenuwen sellan kara kiyala anthimata athe sathe nathuwa indala bambu gahandaya.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනම් කෙලින්ම IPL යන්න තිබ්බනේ.මොකටද ලංකාවේ ටීම් එකට ගැහුවේ..:rofl:එතකොට ඔය කවුරුත් බණින්නේ නැහැනේ..:P
    ලංකාවට නොගහ IPL යන්නෙ අහවල් එකටද දෙකම එකපාර කරන්න පුළුවන්කම තියෙද්දී :baffled: දෙකෙන්ම සල්ලි හම්බෙනවනෙ ආය මොකෝ සල්ලි කොච්චර හම්බුනත් වැඩි වෙනවයැ :D අරක අමතර ආදායම් මාර්ගයක් එච්චරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් කොහොමත් ඔය ටික තමයි...:D
    ඌ ලන්කාවට කොච්චර මැච් දින්නල දුන්නද.!
    ඒත් දැන් වයසට ගිහිල්ල බඩ ආවම ලන්කාවෙ ටීම් එකට ගන්නෙත් නෑ ඌව...:rofl:
    මොන ටීම් එකට සෙල්ලම් කරත් ඔච්චර තමයි...
    ක්‍රිකට් ඕනෙ නෑ ... වෙන රස්සාවක් කරත් ඔච්චර තමයි,,,
    නාකි උනාම රිටය වෙන්න ඕනෙ...:rolleyes:
    මාලින්ග ඉන්න කාලෙ හොදට සල්ලි හෙව්ව හින්ද දැන් ඉතින් සැපට ඉන්න පුලුවන්,,,:cool:
    කුහක සින්හලුන්ගෙන් බේරිලා පිටරටකට ගියා නම් තමයි හරි...:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් අඩුම තරමෙ හොද සමුගැනීමක් හරි දෙනව ක්‍රීඩකයන්ට . IPL එහෙම එකක් වත් නෑනෙ .:P:P

    දෙනව පකක්!!
    අනික හොද සමුගැනීම කන්නද යකෝ...
    සමුගෙන ගෙදර ගියාම කන්න දෙයක් වත් නැත්තන්...
    ලබ්බෙ සමුගැනීම...:dull:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    සමුගෙන ගෙදර ගියහම කන්න නැත්තෙ උබල අපිට බන් . :rofl::rofl::rofl:. ක්‍රිකට් ගහන උන් අම්මෝ ඉතින් :shocked::shocked::shocked::shocked:. උබ දන්නවද ඉන්ඩියා එන්ග්ලන්ඩ් ඕස්ට්‍රේලියා වගේ ටුවර් එකකට මැතිව්ස්ට ලක්ශ 50ක් විතර එනව . පඩියට , මැච් වලින් හම්බෙන මෑන් ඔෆ්ද මැච් වගේ ඒවට අමතරව .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man nan kiyanne ehema banina un waradi. u karanne job 1k. uge anagathe uge pawula lamainge anagathe gana balanda one u. puluwan kale agaharu loke hari kaman na gihin gahala salli hoya ganda one.

    rata wenuwen sellan kara kiyala anthimata athe sathe nathuwa indala bambu gahandaya.
    ඔව් මොකෝ වෙන රස්සාවල් වගේ හැට වෙනකන් කරන්න බෑ නෙ. කරන දෙයක් 35 වෙන්න කලින් කරගන්න එපැයි මොකෝ ක්‍රිකට් බෝඩ් එකෙන් විශ්‍රාම වැටුප් දෙන්නේ නෑ නෙ. :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමුගෙන ගෙදර ගියහම කන්න නැත්තෙ උබල අපිට බන් . :rofl::rofl::rofl:. ක්‍රිකට් ගහන උන් අම්මෝ ඉතින් :shocked::shocked::shocked::shocked:. උබ දන්නවද ඉන්ඩියා එන්ග්ලන්ඩ් ඕස්ට්‍රේලියා වගේ ටුවර් එකකට මැතිව්ස්ට ලක්ශ 50ක් විතර එනව . පඩියට , මැච් වලින් හම්බෙන මෑන් ඔෆ්ද මැච් වගේ ඒවට අමතරව .

    මම අදහස් කරේ කෑම කන එකම නෙමෙයි බන්....
    උන්ගෙ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටේන් කරන්න පුලුවන් තරම් වත්කමක් උපයල තියනවද කියන එක...
    ipl සෙල්ලන් කරේ නැත්තන් ක්‍රිකට් ගහන එකක්ට අවුරුද්ද්ට උපරිම කෝටි 2ක් වගේ සෙට් වෙන්නෙ...අවුරුඩු 10ක් ක්‍රිකට් ගැහුවත් කෝටි 20යි එතකොට..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඒක තමා කියන්නේ තමන් ගැන තමන් බලාගන්න ඕනේ තමන්ට තමන් විතරයි අන්තිමේට :yes: අපේ මිනිස්සු හිතන්නේ ක්‍රිකට් ගහන අය තමන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ඕනේ කියල එයාලට මැච් බලන්න. එහෙම හිතාගෙන ඉතින් IPL ගිය ගමන් බනිනවා රට පාවාදුන්නා දේශද්‍රෝහියා, සල්ලි පෙරේතයා කිය කිය :P

    Eka attha...e unata un hamba karanna kalin widiyata hitiya nan..e kiyanne cricket gahanna kalin hitapu widiya hitiya nan hamadama choon eke inna puluwan...minissunta salli athata enakota loku loku dewal karanna yanwa....salli iwara unaama ballo wage higa kanwa..loketama naya wenawa...hamadama sarala widiyata hitiya nan e hamba krapuwa anagateta prayojanwath wenawa...api hamotama
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    මම අදහස් කරේ කෑම කන එකම නෙමෙයි බන්....
    උන්ගෙ ලයිෆ් ස්ටෑන්ඩර්ඩ් එක මේන්ටේන් කරන්න පුලුවන් තරම් වත්කමක් උපයල තියනවද කියන එක...
    ipl සෙල්ලන් කරේ නැත්තන් ක්‍රිකට් ගහන එකක්ට අවුරුද්ද්ට උපරිම කෝටි 2ක් වගේ සෙට් වෙන්නෙ...අවුරුඩු 10ක් ක්‍රිකට් ගැහුවත් කෝටි 20යි එතකොට..

    කොහොම උනත් මාලිංග සල්ලි වලින් රැගුව වැඩියි . මුලින් මීඩියා උන්ට බැන්න,වාස් දාල යන තැනට වැඩ කරා ,ඇමතියට බැන්න,බෝඩ් එකත් එක්ක ඇරගත්ත , කවුරු උනත් පොන්නයො නෙමෙයිනෙ බන් . තමන්ට ඇරියොත් පුලුවන් විදිහකට ආපහු අරින්න තමා බලන්නෙ.ඔක්කොම මිනිස්සුනෙ .මයිත්‍රී කරන්නෙ නෑනෙ .මාලින්ගට ඒක තේරුනේ නෑ .නැත්තම් තේරුම්ගන්න හැකියාවක් නෑ . අන්තිමට කෙල වෙලා දන්නෙම නැතුව .එහෙත් නෑ මෙහෙත් නෑ :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    unp කාරයො කොහොමත් මාලින්ග එක්ක තරහයි තමයි....:yes: හම්බුන වෙලාවෙ බැනපල්ල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    කොහොම උනත් මාලිංග සල්ලි වලින් රැගුව වැඩියි . මුලින් මීඩියා උන්ට බැන්න,වාස් දාල යන තැනට වැඩ කරා ,ඇමතියට බැන්න,බෝඩ් එකත් එක්ක ඇරගත්ත , කවුරු උනත් පොන්නයො නෙමෙයිනෙ බන් . තමන්ට ඇරියොත් පුලුවන් විදිහකට ආපහු අරින්න තමා බලන්නෙ.ඔක්කොම මිනිස්සුනෙ .මයිත්‍රී කරන්නෙ නෑනෙ .මාලින්ගට ඒක තේරුනේ නෑ .නැත්තම් තේරුම්ගන්න හැකියාවක් නෑ . අන්තිමට කෙල වෙලා දන්නෙම නැතුව .එහෙත් නෑ මෙහෙත් නෑ :D:D:D:D

    ඌ කාත් එක්ක ඇරගත්තත් අපිට මොකෝ බන්... අපි දන්නෙ නෑනෙ මොකෝ ඇරගත්හ්ටෙ කියල... අනික ඔය මීඩියා වෙසිගෙපුතාලට , ඇමති හුත්තිගෙ පුතාලට නම් පුකේ ඇරියත් කමක් නෑ..
    මාලින්ග ලන්කාවෙ සල්ලි හොරකන් කරේ නෑ,,, ලන්කාවට ගොඩක් මැච් දිනවල දුන්න... පිටරට සල්ලි ගොඩක් ලන්කාවට එන්න හේතුවක් උනා...
    ඒත් ලන්කාවෙ මිනිස්සු කුහකයි උන්ට පේන්නෙ ඌ අයිපීඑල් ගහපු එක විතරයි..
    ඔතන මාලින්ගගෙ වැරැද්දට වඩා තියෙන්නෙ සින්හලු හිතන විදියෙ වැරැද්ද...
    කොහොමත් මම හිතන්න මාලින්ගට ගානක් වත් නැතුව ඇති..
    මොකහ්ඩ ඌ දන්නව සොන්හලුන්ගෙ විදිය..ලොල්..
    :D
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63

    sira ban..
     
    ඌ IPL ගහන නොගහන එක ඌට අයිති වැඩක් .ඒත් ඌ තව අවුරුදු 2ක් වත් ටෙස්ට් ගහන්න තිබ්බ. ලන්කා ටීම් එක නැත්තම් මාලින්ග කෙනෙක් නෑනෙ . ඌ ඒකට හරියට සැලකුවෙ නෑ . මැච් දින්නෙත් මාලින්ග හරියට ලන්කාවට සෙල්ලම් කරන කාලෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඌ IPL ගහන නොගහන එක ඌට අයිති වැඩක් .ඒත් ඌ තව අවුරුදු 2ක් වත් ටෙස්ට් ගහන්න තිබ්බ. ලන්කා ටීම් එක නැත්තම් මාලින්ග කෙනෙක් නෑනෙ . ඌ ඒකට හරියට සැලකුවෙ නෑ . මැච් දින්නෙත් මාලින්ග හරියට ලන්කාවට සෙල්ලම් කරන කාලෙ.

    ඌ තව ටෙස්ට් ගැහුව නම් මෙච්ච කල් ලිමිටඩ් ඔවර් මැච් ගහන්න හම්බෙන්නෙත් නෑ..
    උගේ බෝලින් අක්ශන් එකත් එක්ක ගොඩක් බෝල් කරන්න බෑ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl:

    මෙන්න එලකිරියෙ ජෝක් එක ඇවිල්ල .

    උබල තමා බන් ජෝක් දාන්නෙ පරන තරහ පිරිමහ ගන්ඩ දගල දගල..අනේ උබල වගේ උන්.