මගේ මතය නම්, අපේ රටෙන් ක්සිවෙකු මෙමෙ තරගාවලියට නොයායුතු බවයි.
එයට හේතුව මා දකිනා ආකාරයට මෙහෙමයි.
කලින් සනත්, මුරලි, මහේල, සංග, මාලිංග අපේ රටේ හිටපු දක්ෂයෝ, මෙයාලව යොදවාගෙන කලේ ක්‍රිකට් ගැසීමම නොවේ. යටි අරමුණක් මෙහි තිබෙන්න ඇති. සනත්ව විඩාවට පත් කොට, ඔහිගේ සාරය හොඳින් ගෙන, ලංකාවේ කණ්ඩායමෙන් ඔහුව ඉවතට රැගෙන යන්න අඩිතාලම දැමීම. මුරලි, මොහුත් හොඳට යොදාගෙන, මොහුගේ පන්දු යැවීම අද්යනකරගනීම. සංග, මහේල, මෙදෙන්නවා හොඳටම මුරුංග අත්තේ තියල මුදල් පසු පස පමණක් හඹායන්න පුරුදුකොට, කණ්ඩායමේ රැදී සිටීම අවශ්‍ය නොවන අකාරයටම ඔවුන්ව හැඩගැන්වීම.
මහේල ඉන්දියාවටම සින්න වෙන හදකුත් පේනවා. වියාපාර එහෙමත් එහෙට ගෙනිහින්,
මාලිංග, මුනුනටම ගෙනගොස් අතහැරීම. කණ්ඩායමත් නැත, රටත් නැත.
මම කියන්නේ, පොඩි, අලුතෙන් එන ක්‍රීඩකයින මෙම ඉපල් එකට නොයා තමන්ගේ හැකියාව හොඳින ගොඩනගගනීමයි.
ක්‍රිස් ගේල්, මොකද වුනේ, මුදුනේම තියල නොනඩි කරලා අන්තිමට හපයේක් විදිහට කුණු මාලුවෙක් වගේ මිලට ගැනීම.
සල්ලි හම්බකරන්න ඕන හැබැයි පචනොවී.
batek ipl giyoth aluth shots igena gani. aluth techniques igena gani. habai bowler kenek giyoth thamange hodama tricks tikath looketama penna dala. indiawe 2i 50he kabbonta waste karalai enne. batsman kenekwa enna enna polish wenawa, eth bowler kenekwa pathuru yanawa. ape bowlerslata une okai
අපේ මිනිස්සු හිතන්නේ ක්‍රිකට් ගහන අය තමන්ට හෙන ගැහිලා ගියත් කමක් නෑ කියල රට වෙනුවෙන් සෙල්ලන් කරන්න ඕනේ කියල එයාලට මැච් බලන්න. එහෙම හිතාගෙන ඉතින් IPL ගිය ගමන් බනිනවා රට පාවාදුන්නා දේශද්‍රෝහියා, සල්ලි පෙරේතයා කිය කිය 
එතකොට ඔය කවුරුත් බණින්නේ නැහැනේ..
අතේ ඇඟිලි ගානටත් අඩුයි මම හිතන්නේ. වැඩිහරියක් නිකන්ම හැලිලා ගිහින් අමතක වෙනවා.
අරක අමතර ආදායම් මාර්ගයක් එච්චරයි 


