ලසිත්_මාලිංග_ඉවතට..?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ලසිත්_මාලිංග_ඉවතට..?

    mumbaiindiansLasithMalinga.jpg



    ආසන්න තරඟාවලි කිහිපයකදීම සැලකිය යුතු දක්‍ෂතාවයක් නොපෙන්වූ ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග එළබෙන බංග්ලාදේශ තරගාවලියෙන් ඉවත් කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

    අවසන් වරට පැවති පාකිස්තානු කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තුළත් මාලිංග පන්දු යැවීමෙන් අසාර්ථක වූ අතර එම තරගාවලියෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් කරනු ලැබූ විශ්ලේෂණකදී හෙළි වී ඇත්තේ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතාව සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක පැවති නමුත් කණ්ඩායම වැරදි අවම ප‍්‍රමාණයක් කර ඇති බවයි.

    මාලිංගගේ පන්දු යැවීමේ හා පන්දු රැකීමේ දුර්වලතාව පිළිබදවද ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළ නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති අතර ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බවද වාර්තා වේ.



    lankacnews
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    me balapan cricket board eke un dan kotta tiyalada waadi wenne kiyala. Yantam harak tikage mola tika muudu wela. Ara Thisarayata BBL yannath tahanam karala. Yantam ati buru pataw tika hoda wada tikak karanawa. Oya Malinga team eke hitiyata wadak ne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113


    ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බවද වාර්තා වේ.


    lankacnews
    :oo:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    ඇයි මීට කලින් team එකෙන් අයින් කරනවා දැකලා නැද්ද? නිකන් වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න. :P :P :P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා




    මාලිංගගේ පන්දු යැවීමේ හා පන්දු රැකීමේ දුර්වලතාව පිළිබදවද ක‍්‍රිකට් ආයතනයේ ඉහළ පෙළ නිලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇති අතර ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ පුහුණුකරු චමින්ද වාස් ලබාදෙන උපදෙස් පිළිනොගන්නා බවද වාර්තා වේ.



    lankacnews

    loku kamane muge......
    naththn moowa hodata hadanna thibba.kiyana ekak ahana ekek nemene moo :angry:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oka team eken kapala moka gannada :rofl:140 yorker ekak daganna ekek ne :oo:kulasekarayath den hariyata bowl karanne:sorry:
     

    Mr.Krishan

    Active member
  • Jan 1, 2014
    223
    26
    28
    33
    දෙහිවල
    දැන්වත් මොලේ පෑදිච්ච එක ලොකු දෙයක්..:yes:
    නිකන් රට නෝන්ඩි කරන්නෙ නැතුව එකෙක් හරි බලාපොරොත්තු වෙන විදියට සෙල්ලම් කරන්නෙ නැත්නම් අයින්කරලා වෙන එකෙක්ට අවස්ථාව දෙන්න ඕනෙ...