ලහිරුගේ ක්‍රිකට් ගීතය ගැන මගේ අදහස

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ලහිරුගේ ක්‍රිකට් ගීතය ගැන මගේ අදහස

මම පුලුවන් තරම් කෙටියෙන් කියන්නන්. මම මගේ ජීවිතෙටම අහල තියෙන අසාර්තකම ගීත වලින් එකක් තමය් මේක. ලන්කාවේ සන්ගීත ක්ශේත්‍රය ගැන මගේ එච්චර පැහැදිමක් නැති උනත්, මීට වඩා සාර්තක නිර්මාන කිරීමේ හැකියාව තියෙන මිනිස්සු ලන්කාවේ ඔන තරන් ඉන්නව.

මේ ගීතයට හම්බුන පොදු විවේචනය තමය්, අනිත් ජාතින්ට අපහස කිරීම සහ රස්තියාදු භාශාවක් යොදා ගෙන තිබීම. ඒක නම් මම ලොකු වරදක් හැටියට දකින්නෙ නැහැ. මට තියෙන විවේචනය තමය් මේ ගීතයේ තනුව සහ පද මාලාව අතර තියෙන නොගැලපීම. මේ ගීතය හ්දන්න ඇත්තෙ මෙන්න මෙහෙම.

" අහ් මේක මේ ලහිරු පෙරෙරට කියන්න හ්දන සින්දුවක් නෙද. එහෙනන් අපි අර කලින් නැගල ගිය සින්දුව තියෙන්නෙ,රම්බරී,එක වගෙ හදමු. මොනව හරි නිකන් ෆන්,කිසි තෙරුමක් නැති වචන ටිකක් දාල හදමු.එතකොට නැගල යය්"

මට ඔය සින්දුව අහනකොට හිතුනෙ එහෙම. සින්දුව ලහිරු පෙරෙරගෙ ගීතයක් උනු පලියටම මේ සින්දුව උගෙ කලින් සින්දු විදියටම කරන්න හදල. රම්බරි සින්දුවෙ වචන රැන්ඩම් උනාට ඒකෙ නැගල යන බීට් එකක් තියෙනව ඔන එකෙක්ව නැට වෙන විදියට. නමුත් මෙකෙ තනුවෙ කිසිම විශේසයක් හෝ ඇන්ගට දැනෙන ගතියක් නැහැ. ඒ වගෙම මම කලින් කිව්ව් වගෙ මෙක ලහිරු ගෙ සින්දුවක් නෙ, ඒක නිසා බලෙන් රැන්ඩම් වචන සෙට් එකක් බලෙන් ඔබන්න ගිහින් වැඩෙ අනාගෙන. සින්දුව අහන කොට හොන්දට තෙරෙනව වචන බලෙන් සින්දුවට ඔබපුව කියල.

ඉතින් අන්තිමෙදි කියන්න තියෙන්නෙ අපේ රටේ නිල ක්‍රිකට් ගීතයට මේ වගෙ ගීතයක් නිර්මානය උනු එක ගැන ශ්‍රි ලාන්කිකයෙක් වශයෙන් මට තියෙන්නෙ ලොකු කනගාටුවක් සහ ලැජ්ජාවක්

අද ලන්කාවෙ කොච්චර හැකියාවන් තියෙන පිරිස් හිටියත්, සල්ලි නැති කම නිස උන්ට තැනකට එන්න බැහැ. ඒක නිසා මීඩියා වලින් බලෙන් ප්‍රසිද්ධ කරල උඩින් තියපු ,රෝස මලේ නටුවෙ කටු වත් තාලෙකට කියාගන්න බැරි ධනවත් කාපාලුවො ටිකක් ලන්කාවෙ සන්ගීත ක්ශේත්‍රය කනව. මගේ ප්‍රාර්තනය හෙටවත් මේ ක්‍රමය වෙනස් කරන්න කියල.

මාත් එක්ක එකඝ වෙන සහ නොවන අය කොමෙන්ට් එකක් දාල තමන්ගෙ මතය ප්‍රකශ කරන්න.


**************************
Now This is not a official cheer song.
its all ready ban from Government
/Mod
 

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
පැටියා;9469147 said:
Oya artha kathana wedak na ban. Lahiru uge athin wiyadan karala Track ekak kala.

Uba Monada karala tiyanne? Nikamek wage anik awnge weda walata garahanna epa yako.
:angry::angry::angry:

Thanks for sharing your opinion :yes:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    1st of all this isn't the official cricket song
    the song was introduced as the official cheer song here is the video of the event



    2nd මේකේ තියෙනවා බීට් එකක් ; අපිට match එකක් බලන්න ගියාම ඇහෙන්නේ මේ වගේ beats මිසක් අමරදේව , බෙග් මාස්ටර් වගේ සින්දු ඇහෙන්නේ නෑ එතනදී

    තැනේ හැටියටයි මහත්තයෝ ඇනේ ගහන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: lasa.lasa

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    machan.. umba kiyana eketh athak thiyanawa.. oyta wada lassana, arthawath sindu hadala tiyanawa thamai... but.. meke ati waraddaka na ban... mekath ela.... full pampin ne.... anika match 1 balana welawata tiyenna ona me wage beat ne..... wachana kawda ban ahan enne....
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Song Eka Awlak naa..
    Eeth Hodamath naa..
    Eeeta vada hodata karanna thibuna thamai.. eeth ara parana sinduwa "Sunil Prerage" eeka thamai maxxa agata danena song eka..

    Bathiyalai,Iraj lai Jaya sri lata P-ka denna gihin vade anagena thiyennne..

    Enna Enna Enna Enna Enna Ennaaa.. Roth tha pitin, Chatni hadan Ennaaa
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    1st of all this isn't the official cricket song
    the song was introduced as the official cheer song here is the video of the event




    2nd මේකේ තියෙනවා බීට් එකක් ; අපිට match එකක් බලන්න ගියාම ඇහෙන්නේ මේ වගේ beats මිසක් අමරදේව , බෙග් මාස්ටර් වගේ සින්දු ඇහෙන්නේ නෑ එතනදී

    තැනේ හැටියටයි මහත්තයෝ ඇනේ ගහන්න ඕනේ
    :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::rofl::P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    machanla lahiru kiyanne ela wada karayek, oka me wage sindu kiyapu ekek newe, oka amaradevage ehema sindu kiyapu ekek, patta dial ekak, uta ewagen thanak hambunna, ita passe thama rambari gahawwe. lahiru kaleta anuwa wenas wuna, ekata uta banala wedak ne.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    machanla lahiru kiyanne ela wada karayek, oka me wage sindu kiyapu ekek newe, oka amaradevage ehema sindu kiyapu ekek, patta dial ekak, uta ewagen thanak hambunna, ita passe thama rambari gahawwe. lahiru kaleta anuwa wenas wuna, ekata uta banala wedak ne.

    aniwa mchan. dan oya sindu kiyaganna bari ewun n kochara kiwath janpriya wenne nathi ewun tama mea boruwata kaagahnne... lankawe hatine bng.. mokak hari karoth ekata baninna set ekak inwane
    :D:D:D:D
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    Beat එක නම් හොදයි මෑච් එකේ ෆන් එකට.. ඒත් official song එකද කියල මම දන්නේ නෑ.. ඒක එහෙම නම් ඒ ගෑන නම් ලෑජ්ජයි මටත්.. ඊට වඩා ඉන්ද්‍රචාපගේ සින්දුව හොදයි..

    කොහොම උනත් මෑච් එකේදි නටන්න නම් ලහිරුගේ සින්දුව super...
    11.gif


     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    if this is not the official cricket song(as thilangr8 say) i don't mind this.personally i don't like these types of songs.but there are people who enjoy them so they too have a right to listen to these songs.and the beat is good,it adds a festive look to the song. මටනම් පේන්නෙ මෙතන උඹ යි ලහිරුයි අතර තියෙන හිතේ කහටක් මිස උඹයි සිංදුවයි අතර කහටක් නෙවෙයි. on the other hand why did you come up with a fake id to say all these.if you are not a fake id you've made this account specially to bash Lahiru,lol if you are really with a good cause i respect your opinion.
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මේ සින්දුව බෑන් කරන්න කියලා ජනාධිපති කියලා තිබුණා..ඒක හොඳයි..:yes:

    ක්‍රිකට් කියන්නෙ මහත්වරුන්ගේ ක්‍රීඩාව කියලා මහලොකුවට කියලා මේවා ජත්‍යන්තරයට ගියාම හොඳ නැත්තෙ අපේ කණ්ඩායමටමයි..

    මේවට සින්ඳු කියනව නම් සින්ඳු කියන්නෙ මොනවද??

    අරහෙන් මෙහෙන් වචන ටිකක් ඇහිඳගෙන උඩ පැන්නාම ඒක සිඳුවක් වෙනවනම් ඉතින් වෙන මොනවා කියන්නද??:angry:

    හැමදේම හැමතැනටම ගැලපෙන්නෙ නැහැ කියලා දැන්වත් තේරුම් ගත්තනම් ලොකුදෙයක්...
    ඕක තේරෙන්නෙ නැති නිසා නේ මේ ප්‍රශ්න...
     
    Last edited:

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36

    aniwa mchan. dan oya sindu kiyaganna bari ewun n kochara kiwath janpriya wenne nathi ewun tama mea boruwata kaagahnne... lankawe hatine bng.. mokak hari karoth ekata baninna set ekak inwane
    :D:D:D:D

    evagema thamai maachan anith peththath ona gu godakata hondai kiyana set ekakuth innava .......:rofl::P:P
     

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    evagema thamai maachan anith peththath ona gu godakata hondai kiyana set ekakuth innava .......:rofl::P:P

    haha nice one :P :P

    beat eka nagala yanawa kyala kiwwata chorus eke kyana wachana wala therumak mama thaamath hoyanawa. :rolleyes:
    "play for the game" eketh beet eka siraane, eke english and sinhala wachana wala theruma siraane, ai ehema songs gahanna bari :cool:
     

    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    haha nice one :P :P

    beat eka nagala yanawa kyala kiwwata chorus eke kyana wachana wala therumak mama thaamath hoyanawa. :rolleyes:
    "play for the game" eketh beet eka siraane, eke english and sinhala wachana wala theruma siraane, ai ehema songs gahanna bari :cool:

    agreed ............:yes::yes::yes:
     

    Hitler Z Back

    Member
    Jan 15, 2010
    1,372
    137
    0
    ශ්‍රී ලංකාවෙ :D
    Beat එක හොදා...ඒත් official song එකකට නම් ගැලපෙන් නෑ.........official එක නෙවේ නම් කමක් නෑ...සිරාවට Play for the game සිංදුව නම් පට්ට....අන්න සිංදු...........
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Beat එක නම් හොදයි මෑච් එකේ ෆන් එකට.. ඒත් official song එකද කියල මම දන්නේ නෑ.. ඒක එහෙම නම් ඒ ගෑන නම් ලෑජ්ජයි මටත්.. ඊට වඩා ඉන්ද්‍රචාපගේ සින්දුව හොදයි..

    කොහොම උනත් මෑච් එකේදි නටන්න නම් ලහිරුගේ සින්දුව super...
    11.gif



    ubath ekka mm sahenna ekagi , kohoma wunath opening eka dhwase Indrachapge hari nathnam heshange track eka hari dhanna thibba , nikmma wachna tikka kiyanwaa wada e sindhu dheke kocchra gammak thiyenwadha ,


    hodhma udhharane Bangladesh aya dhmma sindhu tika dhakkadha?

    mmmm ewa hip hop r n b dha? nagala yana kathwak edha nam thibbe naha , kohoma wteha mma oya hip hop rn b gana dhanne naha ekma dhe mma dhanne me 3 dhena eka hariyata karanneth na kiyala withari !!