කවුරුත් මැරිච්ච මිනිසුන්ට හොද වැඩේ කියල නැහැ බන්. එත් ප්‍රංශය අතුලුය් රටවල් පාඩමක් ඉගන ගත්ත එක හොදයි. එයාල උඩගෙඩි දුන්නේ ඔයවගේම ව්‍යසන මාලාවකට කියලා අනිත් රටවල. තායිලන්තය පිලිපීනය ඉන්දුනීසියාව හමාරටකම වගේ තර්ස්ත්යන්ට මුදල් එකතු කරන තෝතැන්නක් උනේ යුරෝපය. එකෙන් වැඩි සහයක් හම්බුනේ ප්‍රංශයෙන්. අපිට එංගලන්තය දෙමල මිනිසුන් වැඩි නිසයි එංගලන්තය කොටින්ට ලොකුවට සපෝට් කළා කියන්නේ. වපුරපුවා තමයි මචං නෙලා ගන්න වෙන්නේ.
සුද්දෝ යනකොට ඉන්දියාව බෙදුව, ඒවගේම ලංකාවත් බෙදන්න තමයි හැදුවේ එත් දෙමල මිනිසුන්ට ඒ කාලයේ වෙනම රටක් අවශ්‍ය උනේ නැහැ මෙතරම් තදින්. එකට ඉඩ පැදුවේ කව්ද?? දෙමල ධෙෂපලකයෝ එට පස්සේ බණ්ඩාරනායක, පුපුරවලා දැම්මේ ජේආර්. එදා දෙමලු මරලා උන්ගේ සල්ලි පහරගත්ත යු එන පි එකම පස්සේ දෙමාළුන්ට වෙනම රටක් දෙන්න ගිය. ඕකයි රටේ ඉතිහාසය
මුස්ලිම් ප්රශ්නය ගැන කතා කරනවනම් එක සම්දානෙන් විසදන්න බහ කවදාවත්. මුස්ලිම් කියන්නේ කිසිම වෙනත් ජාතියක් හෝ ආගමක් පිළිනොගන්නා ජාතියක්.

උබ කියන කතාවට 100%ක්ම මම එකගයි.. ජනාදිපතිවරනයට කලින්දාත් මම ඔක කිව්වා, මහින්දවාදියෙකුට... උබ කියන කාරනාව තමා උනේ.. නමුත් ඔතන අපි හිතන්නේ නැති කාරනාව තමා කාගෙද වැරැද්ද කියන එක.. චන්දේ දාන අර කුඩා ලී පෙට්ටිය පුරවන්න සුද්දො ආවේ නැනේ.. 52%ක් මයිත්රීව චන්දෙන් පත්කලේ මේ ලන්කාවේ ජනතාව. ඉතින් ලන්කාවේ බහුතර ජනතාව කියන්නේ ඇමෙරිකන් රූකඩ නම් තව මොන කතාද?සොහොන;19289224 said:දැනට අපෙ රටේ තත්වය ......
“ඉන්දියානු සාගරයේ ප්රමුඛ නාවුක මාර්ග මධ්‍යයේ පිහිටා තිබීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට, මහ බලවතුන් අතර තරගයේ සුලියට ඇද දමනු ලැබ ඇත.”
2015 ජනාධිපතිවරනය පිලිබඳ විශ්ලේෂනය, වොෂින්ටනය කලාපය තුල සිදු කරන මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මැතිවරනය දැක ගත්තේ ය. පෙරට පැමිනියේ ඇමරිකාව විසින් පෙල ගස්වන ලද හා ඉන්දියාව සහාය දැක්වූ පාලන තන්ත්ර වෙනස් කිරීමේ මෙහෙයුමක් තුල (මහින්ද) රාජපක්ෂට අභියෝග කිරීම සඳහා (මෛත්‍රීපාල) සිරිසේන පෙරට ගෙන තිබේ.
රාජපක්ෂ තන්ත්රය ඉවත් කිරීමෙන් පසුව සිරිසේන ආන්ඩුව බලාපොරොත්තු වූයේ, ජාමූඅ හා වෙනත් ආයතන වලින් පහසු නය ලබා ගත හැකිය කියල යි. කොහොම වුනත්, ජාමූඅ නය ඉල්ලීම බැහැර කලා පමනක් නො ව මීට පෙර නියම කල ආකාරයට ආන්ඩුව අයවැය පරතරය අඩු කල යුතු යැයි දැඩිව පැවසුවා
තවත් මෙක ඉස්සරහට යනවා ....
ලබන අවුරුද්ද මැද වෙද්දි හොද හොද සෙල්ලම් බලාපොරොත්තු වන්න .....
අද වෙනකොට .. ශ්‍රී ලාංකිකයෝ කිව්ව අපි , බෙදිලා ඉන්නවා ,
සිංහල
දෙමල
මුස්ලිම්
වශයෙන්...
සිංහල , ගොඩක් උන් කියනවා සී හල / සිව් හෙළ / සිංහ ලේ කියල, ඇත්තටම සිංහල බෞද්ධ , සිංහල කතෝලික වශයෙනුත් සිංහල අපි බෙදෙනවා. තවත් සමහරු කියනවා තමන්ගේ මුතුන් මිත්තෝ කවුරු හරි සින්හයෙක්ට ජාතක වෙච්ච නිසා තමයි අපිට සිංහල කියන්නේ කියල ...![]()
(ඒ මොන විහිළුවක්ද .. එහෙම කියන්න හේතුව අර මං කිව්ව සංස්කෘතිය බදා ගැනීම නිසා ඇතිවුණු මහන්තත්ත කමේ ප්‍රතිඵලයක්)
*******************************************