චුට්ටක් දිග වෙයි.ඒත් කියවලා බලලා අදහසක් දෙන්න.වටිනවා.
වාණිජ සිනමාව අමතක කරමු.හඳගමලගේ ප්‍රසන්නලගේ සම්භාව්‍ය සිනමාව ගමු.මේ කතාව හිතට ආවෙත් හඳගමගේ ඇල්බොරාදා ගැන ලියවුන සටහනක් කියෙව්වට පස්සේ.ඒ සටහන් වලට අනුව ඇල්බොරාදා කියන්නේ මාර කතාවක් තියෙන මාර යටි පෙලක් තියෙන මාර දෘෂ්ටිවාදයක් දර්ශනයක් බ්ලා බ්ලා බ්ලා තියෙන ලොවෙත් නැති නිර්මාණයක්.හඳගම කියන්නෙ ලොවෙත් නැති සිනමාකරුවෙක්.
මට තියෙන අවුල මේකයි.ඇයි බන් මේ ලොවෙත් නැති සිනමාකරුවන්ගෙ ලොවෙත් නැති අග්‍රගණ්‍ය නිර්මාණ වලට අඩු ගානෙ කිලෝමීටර් තිස් දෙකක් එහායින් තියෙන ඉන්දියාවට වත් යා ගන්න බැරි.
දැන් බලන්න අෆ්ගර් ෆර්හාඩි වගේ පොරක් ගත්තොත් උන්ට අපිට වඩා කොච්චර සීමා මායිම් තියෙනවද.උන්ගෙ ආගම අරව මේවත් එක්ක.ඒත් බලපන් පොරගෙ ෆිල්ම්ස් කීයක් නම් ඔස්කා නොමිනේට් උනාද.මම කියනවට සෙපරේෂන්,සෙල්ස්මන් එහෙම බලපන් බලල නැත්තම්.පිස්සු හැදෙනවා බන්.
මම කියන්නේ මේකයි බන්.ඔය මොනවා කීවත් අපේ ෆිල්ම්ස් ලෝකෙ අනිත් ෆිල්ම්ස් එක්ක බලද්දි හෙනම ප්‍රාථමික නිර්මාණ.අපේ නිර්මාණකරුවොත් ලෝකෙ අනිත් නිර්මාණකරුවො එක්ක බලද්දි දක්ෂයො නෙවෙයි.ඒත් අර ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියලා අපි අර ඉන්න දෙතුන් දෙනාව මහා ඉහලින් තියාගෙන මේ වර්ග කිලෝමීටර් හැට පන්දාහ ඇතුලෙ මුරුංග අත්තෙ නග්ගගෙන ඉන්නවා රටේ නැති රචනා ලිය ලිය වර්ණනා කර කර.
මේකෙන් ගොඩ එන්න නම් ඉස්සෙල්ලා අපි, අපි ඉන්න තත්වෙ ගැන හරි අදහසක් ගන්න ඕන කියලයි මම හිතන්නේ.බැරි බව,නොදන්න බව තේරුම් ගන්න එකත් ලොකු ජයග්‍රහණයක්.ඊට පස්සෙ අපිට හෙමින් හෙමින් තැනකට එන්න පුලුවන් වෙයි.හැමදාම බොරු කර කර හිටියොත් සිනමාව හැමදාම එකම තැන තියෙයි.උඹලා මොකද හිතන්නේ
අර සටහන් දෙක මෙතනින් කියවන්න.
https://satahan.blog/2021/12/09/alborada-asoka-handagama/
https://satahan.blog/2021/12/14/alborada-2/