ලාංකීය සිනමාවේ අවුල.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    චුට්ටක් දිග වෙයි.ඒත් කියවලා බලලා අදහසක් දෙන්න.වටිනවා.
    වාණිජ සිනමාව අමතක කරමු.හඳගමලගේ ප්‍රසන්නලගේ සම්භාව්‍ය සිනමාව ගමු.මේ කතාව හිතට ආවෙත් හඳගමගේ ඇල්බොරාදා ගැන ලියවුන සටහනක් කියෙව්වට පස්සේ.ඒ සටහන් වලට අනුව ඇල්බොරාදා කියන්නේ මාර කතාවක් තියෙන මාර යටි පෙලක් තියෙන මාර දෘෂ්ටිවාදයක් දර්ශනයක් බ්ලා බ්ලා බ්ලා තියෙන ලොවෙත් නැති නිර්මාණයක්.හඳගම කියන්නෙ ලොවෙත් නැති සිනමාකරුවෙක්.
    මට තියෙන අවුල මේකයි.ඇයි බන් මේ ලොවෙත් නැති සිනමාකරුවන්ගෙ ලොවෙත් නැති අග්‍රගණ්‍ය නිර්මාණ වලට අඩු ගානෙ කිලෝමීටර් තිස් දෙකක් එහායින් තියෙන ඉන්දියාවට වත් යා ගන්න බැරි.
    දැන් බලන්න අෆ්ගර් ෆර්හාඩි වගේ පොරක් ගත්තොත් උන්ට අපිට වඩා කොච්චර සීමා මායිම් තියෙනවද.උන්ගෙ ආගම අරව මේවත් එක්ක.ඒත් බලපන් පොරගෙ ෆිල්ම්ස් කීයක් නම් ඔස්කා නොමිනේට් උනාද.මම කියනවට සෙපරේෂන්,සෙල්ස්මන් එහෙම බලපන් බලල නැත්තම්.පිස්සු හැදෙනවා බන්.
    මම කියන්නේ මේකයි බන්.ඔය මොනවා කීවත් අපේ ෆිල්ම්ස් ලෝකෙ අනිත් ෆිල්ම්ස් එක්ක බලද්දි හෙනම ප්‍රාථමික නිර්මාණ.අපේ නිර්මාණකරුවොත් ලෝකෙ අනිත් නිර්මාණකරුවො එක්ක බලද්දි දක්ෂයො නෙවෙයි.ඒත් අර ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියලා අපි අර ඉන්න දෙතුන් දෙනාව මහා ඉහලින් තියාගෙන මේ වර්ග කිලෝමීටර් හැට පන්දාහ ඇතුලෙ මුරුංග අත්තෙ නග්ගගෙන ඉන්නවා රටේ නැති රචනා ලිය ලිය වර්ණනා කර කර.
    මේකෙන් ගොඩ එන්න නම් ඉස්සෙල්ලා අපි, අපි ඉන්න තත්වෙ ගැන හරි අදහසක් ගන්න ඕන කියලයි මම හිතන්නේ.බැරි බව,නොදන්න බව තේරුම් ගන්න එකත් ලොකු ජයග්‍රහණයක්.ඊට පස්සෙ අපිට හෙමින් හෙමින් තැනකට එන්න පුලුවන් වෙයි.හැමදාම බොරු කර කර හිටියොත් සිනමාව හැමදාම එකම තැන තියෙයි.උඹලා මොකද හිතන්නේ
    අර සටහන් දෙක මෙතනින් කියවන්න.
    https://satahan.blog/2021/12/09/alborada-asoka-handagama/
    https://satahan.blog/2021/12/14/alborada-2/
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,591
    113
    Somewhere in this world
    සිනමාවේ අවුලම නෙමේ ඕක ප්‍රේක්ශකයන්ගේ අවුලකුත් තියෙනව සාමාන්‍යයෙන් සිංහ්ල ෆිල්ම් බලන අය බලාපොරොත්තු වෙන දේවල් තියෙනව ෆයිට් ලව් සීන් වගේ ඉතිං ඒවට ගැලපෙන්න මිනීස්සු ෆිල්ම් ගැහුව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඕක දුගීබවේ විශම චක්‍රය වගේ සීන් එකක්.

    හොද ෆිල්ම් බලන්න මිනිස්සු නෑ. මිනිස්සු නැති නිසා ප්‍රොෆිට් නෑ. ප්‍රොෆිට් නැති නිසා හොද ෆිල්ම් හදන්න බජට් නෑ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    movie theater walata gihin melo harayak nathi indiawen copy karapu story ape un bari bariyawen act karanawa balanna ba ban. Ekko platform ekaka rs100 ta wage stream karanna dunnanan balanawa. Action movies wala thrill eka ganna witharai theater yanne.
     
    • Like
    Reactions: TCB Rox

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kiyawanna giye ne, heading eka baluwahama athi,

    lankawe cinema ekak thibune Issara, dan thiyenne ganikawo salli karayanta pankadu karana cinema ekak
     
    • Like
    Reactions: Stimulus mind

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    a big pal haallak coming in your way :ROFLMAO::-D

    mamanam hithanne lankawe film wala format eka (indian format) wenas karanna one.
    70,80 thibbawage indian format eka dan lankawe wada karanne na international film exposure eka nisa.
    gas wate duwa duwa nata nata kiyana sindu, filght dan lk audience ekata set wenne na.

    lk walata set wenne us format eka. priority eka denna one quality script/story ekata.
    anith eka dan lankawe market eka godak tv/youtube/netflix walata wage shift wela thiyenne, ekanisa digital platform walata dana eka meeta wada priority denna one.

    mama me mathak wenakan hithuwa ape language ekath okata hethuwak kiyala.
    sinhala nisa wena ratawala unath lk audience ekata witharai target karanna puluwan kiyala.

    mage mati moleta eka echchara valid reason ekak neme kiyala therune ragnarok tv series eka baladdi.
    mama first season baluwe default Norwegian language audio ekai english sub ekka.
    second season eke english audio (english Dub) ekath thibba Norwegian audio ekath ekka.
    ekanisa mama English audio (dub) & English sub dala tika welawak baluwa but set wennema na, henama weird wage.
    aye mama Norwegian language audio ekai english sub ekai dala balanna gaththa, problem solved.

    eken thama mata click une audio language eka echchara loku factor ekak neme kiyala market karanna.
    actors lage expression/delivery ekai language ekai (whatever language) match wena ekai wenna one. idea eka sub walin dunnath athi therum ganna.
    actors lage expression ekai language ekai match wenawanam act eka henama natural wage danenawa.

    ekanisa apith sinhala language walin kalath, main languages wala sub ekka dunnoth market eke loku awulak wenne na but content eka quality wenna one.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    a big pal haallak coming in your way :ROFLMAO::-D

    mamanam hithanne lankawe film wala format eka (indian format) wenas karanna one.
    70,80 thibbawage indian format eka dan lankawe wada karanne na international film exposure eka nisa.
    gas wate duwa duwa nata nata kiyana sindu, filght dan lk audience ekata set wenne na.

    lk walata set wenne us format eka. priority eka denna one quality script/story ekata.
    anith eka dan lankawe market eka godak tv/youtube/netflix walata wage shift wela thiyenne, ekanisa digital platform walata dana eka meeta wada priority denna one.

    mama me mathak wenakan hithuwa ape language ekath okata hethuwak kiyala.
    sinhala nisa wena ratawala unath lk audience ekata witharai target karanna puluwan kiyala.

    mage mati moleta eka echchara valid reason ekak neme kiyala therune ragnarok tv series eka baladdi.
    mama first season baluwe default Norwegian language audio ekai english sub ekka.
    second season eke english audio ekath thibba Norwegian audio ekath ekka.
    ekanisa mama English audio & English sub dala tika welawak baluwa but set wennema na, henama weird wage.
    aye mama Norwegian language audio ekai english sub ekai dala balanna gaththa, problem solved.

    eken thama mata click une audio language eka echchara loku factor ekak neme kiyala market karanna.
    actors lage expression/delivery ekai language ekai (whatever language) match wena ekai wenna one. idea eka sub walin dunnath athi therum ganna.
    actors lage expression ekai language ekai match wenawanam act eka henama natural wage danenawa.
    hoda nirmanayak nam bashawa adala naha . sub hari dubbing hari karala audience reach karanna puluwanne . Dark, squid game wage ewath international awane native crowd eka nathiwa . online karanawa nam puluwan .
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    hoda nirmanayak nam bashawa adala naha . sub hari dubbing hari karala audience reach karanna puluwanne . Dark, squid game wage ewath international awane native crowd eka nathiwa . online karanawa nam puluwan .
    aniwa machan.
    mage ragnarok experience ekenam dub ekath one na kiyalai therune. dub eken poddak weird wage danuna, melo deyak notherena norwegian original audio ekath ekka balanakota lip sync, expression walata match wena nisa hama welema danuna eka normal kiyala. english sub witharak athi una mata.
    ow oya kiwwa wage online platform walin karanna puluwannam godak hodai.