Leprosy is a chronic infectious disease caused by the bacterium Mycobacterium leprae. It primarily affects the skin, peripheral nerves, and mucous membranes. The disease is curable with multi-drug therapy (MDT), which is available free of charge at government clinics in Sri Lanka¹.ලාදුරු වලින් බේරෙන්න මාස්ක් දාලා වැඩක් තියෙනව ද බං? කෙල බිදිති අතේ ගෑවිලා උනත් අපෙ නහයෙ කටේ ගෑවෙන්න පුලුවන් නෙ
එහෙනම් කොලබ මොරටුව පැත්තේ එහෙම තරුන කට්ටිය ලමයි අතර බෝවෙලා තියෙන්නෙඕක එහෙම හැදෙන්නේ නෑ බන් . උබ හොඳට කාලා බිලා , ව්‍යායාම කරලා, හොඳට පිරිසිදු හුස්ම අරන් එළියේ ඇවිදලා ඉන්නවනම් අවුලක් වෙන්නේ නෑ
උන් කාමර වලට , එකම පොඩි ඉඩ කඩකට සිමා වෙච්ච අපිරිසිදු , හොඳ පෝෂණයක් නැති උන් වෙන්න ඇතිඑහෙනම් කොලබ මොරටුව පැත්තේ එහෙම තරුන කට්ටිය ලමයි අතර බෝවෙලා තියෙන්නෙ
උන් කාමර වලට , එකම පොඩි ඉඩ කඩකට සිමා වෙච්ච අපිරිසිදු , හොඳ පෝෂණයක් නැති උන් වෙන්න ඇති

සිරාවට, මන් ලාදුරු ගැන නම් දන්නේ නැ . ඔය process meat, කොත්තු, fried rice කන එක සම්පුර්ණයෙන් වගේ නතර කරලා ඉන්නේ. වැඩිපුරම ඔය සොසේජස් කියන එවයි මීට් බෝල්ස් කියන එවයිඔය ලෙඩේ හැදිලා අදුරගෙන බෙහෙත් පටන් අරන් සති 2 න් වෙන කෙනෙකුට බෝ වෙන එක සම්පුර්නෙන් නවතිනවා . ඒත් අවුරුද්දක් රෝගියා බෙහෙත් ගන්න ඕනේ ලෙඩේ සම්පුර්නෙන් ඇගෙන් eleminate කරන්න .
ඕකට treatment ගත්තේ නැත්තම් තමයි අවුල වෙන්නේ .
බෙහෙත් බොද්දි හම ටිකක් dark වෙනවා , තව නොවරදවා daily බෙහෙත් බොන්න ඕනේ එක විතරයි අවුලකට තියෙන්නේ . බෙහෙත් නවත්තලා මාස කීපෙකින් ආයෙත් තිබ්බ හමේ පාටම එනවා .
ඔයිට වඩා බය වෙයන් පිලිකකාරක කෑමක් අතට ගද්දි
මම පිටි බොන එක නෑවත්තුවම සෑහෙන්න වෙනසක් උනා කොලෙස්ට්‍රොල් වල. ඔය කෑම ජාතිත් ගොඩක්ම අඩුවෙන් දෑන් කන්නෙ.සිරාවට, මන් ලාදුරු ගැන නම් දන්නේ නැ . ඔය process meat, කොත්තු, fried rice කන එක සම්පුර්ණයෙන් වගේ නතර කරලා ඉන්නේ. වැඩිපුරම ඔය සොසේජස් කියන එවයි මීට් බෝල්ස් කියන එවයි
අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .සිරාවට, මන් ලාදුරු ගැන නම් දන්නේ නැ . ඔය process meat, කොත්තු, fried rice කන එක සම්පුර්ණයෙන් වගේ නතර කරලා ඉන්නේ. වැඩිපුරම ඔය සොසේජස් කියන එවයි මීට් බෝල්ස් කියන එවයි
බඩු එහෙම පොසිල වෙනවද යකූ.අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .
පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ .
කොන්ඩම්,ජෙල් බෙදන NGO කාරයෙක් ඉන්නවා.මූ HIV හැදෙන්න කලින් බොන්න කියලා පෙති ජාතියක් දීගෙන යනවා..ඒක බිව්වම HIV හැදෙන්නේ නෑ කියන්නේ.අපේ හරක් ඕක බීලා කොන්ඩම් වත් නැතුව අරිනවා ඇති.කොන්ඩම් දැම්මත් හැදෙන ලෙඩ තියෙනවා.කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා හිතන පණ්ඩිතයොත් ඉන්නවා.පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා ....
කිරි නම් 2017 ඉඳන්ම බොන්නෙ නෑමම පිටි බොන එක නෑවත්තුවම සෑහෙන්න වෙනසක් උනා කොලෙස්ට්‍රොල් වල. ඔය කෑම ජාතිත් ගොඩක්ම අඩුවෙන් දෑන් කන්නෙ.
කොන්ඩම් දාගෙන බඩු එක්ක sex කරනවා කියන්නේ හෙල්මට් දාගෙන bike එකේ යනවා වගේ . අනතුරක් උනොත් ඔලුව බේරෙනවා . හැබැයි මැරෙන්නේ නෑ කියලා තහවුරු කරන්න බෑ . hiv වගේ ඒවගෙන් condom එකෙන් ආරක්ෂාවක් තිබ්බට තව ලෙඩ තියනවා ඒකට පිටින් හැදෙන්න පුළුවන් .කොන්ඩම්,ජෙල් බෙදන NGO කාරයෙක් ඉන්නවා.මූ HIV හැදෙන්න කලින් බොන්න කියලා පෙති ජාතියක් දීගෙන යනවා..ඒක බිව්වම HIV හැදෙන්නේ නෑ කියන්නේ.අපේ හරක් ඕක බීලා කොන්ඩම් වත් නැතුව අරිනවා ඇති.කොන්ඩම් දැම්මත් හැදෙන ලෙඩ තියෙනවා.කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා හිතන පණ්ඩිතයොත් ඉන්නවා.
මොනා උනත් ශය රෝගෙට බෙහෙත් අපු වෙආවේ tv ඇඩ් පවා ගියා මතකයි, කාසෙට බය අඩු කරන්න. මේකටත් එහෙම කලොත් හොදයි.අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .
පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .