ලාදුරු වලින් බේරෙන්න

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    ලාදුරු වලින් බේරෙන්න මාස්ක් දාලා වැඩක් තියෙනව ද බං? කෙල බිදිති අතේ ගෑවිලා උනත් අපෙ නහයෙ කටේ ගෑවෙන්න පුලුවන් නෙ
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕක එහෙම හැදෙන්නේ නෑ බන් . උබ හොඳට කාලා බිලා , ව්‍යායාම කරලා, හොඳට පිරිසිදු හුස්ම අරන් එළියේ ඇවිදලා ඉන්නවනම් අවුලක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ලාදුරු වලින් බේරෙන්න මාස්ක් දාලා වැඩක් තියෙනව ද බං? කෙල බිදිති අතේ ගෑවිලා උනත් අපෙ නහයෙ කටේ ගෑවෙන්න පුලුවන් නෙ
    Leprosy is a chronic infectious disease caused by the bacterium Mycobacterium leprae. It primarily affects the skin, peripheral nerves, and mucous membranes. The disease is curable with multi-drug therapy (MDT), which is available free of charge at government clinics in Sri Lanka¹.

    The Anti-Leprosy Campaign (ALC) has been responsible for all leprosy-related activities in Sri Lanka since 1954, including policy-making, program planning, implementation, and research¹. The ALC offers various programs to prevent the spread of leprosy, including leprosy awareness programs for health staff and the general public, contact tracing, a leprosy helpline service, special surveys, and capacity-building programs¹.

    To protect yourself from leprosy in Sri Lanka, you can take the following steps:
    - Practice good personal hygiene.
    - Avoid close and prolonged contact with untreated leprosy patients.
    - Be aware of the early signs and symptoms of leprosy (such as skin lesions that do not heal or loss of sensation in the affected area) and seek medical attention promptly if you notice any of these symptoms.
    - If you have been in close contact with a person who has been diagnosed with leprosy, you should inform your doctor and get tested for the disease.

    If you have any questions or concerns about leprosy, you can contact the ALC for more information and support¹. They offer a range of services to help prevent the spread of leprosy and support those affected by the disease.

    Source:
    (1) Anti Leprosy Campaign | Home. https://leprosycampaign.health.gov.lk/.
    (2) Anti Leprosy Campaign | About Us - Health. https://leprosycampaign.health.gov.lk/about-us/.
    (3) REPORT ON LEPROSY ELIMINATION MONITORING IN SRI LANKA. https://apps.who.int/iris/bitstream/handle/10665/206316/B0291.pdf;sequence=1.
    (4) Sri Lanka - The Leprosy Mission. https://www.leprosymission.org.uk/about/where-we-work/sri-lanka/.
    (5) undefined. https://apps.who.int/iris/bitstream/handle/10665/206316/B0291.pdf.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    ඕක එහෙම හැදෙන්නේ නෑ බන් . උබ හොඳට කාලා බිලා , ව්‍යායාම කරලා, හොඳට පිරිසිදු හුස්ම අරන් එළියේ ඇවිදලා ඉන්නවනම් අවුලක් වෙන්නේ නෑ
    එහෙනම් කොලබ මොරටුව පැත්තේ එහෙම තරුන කට්ටිය ලමයි අතර බෝවෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: S_M_S and NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    එහෙනම් කොලබ මොරටුව පැත්තේ එහෙම තරුන කට්ටිය ලමයි අතර බෝවෙලා තියෙන්නෙ
    උන් කාමර වලට , එකම පොඩි ඉඩ කඩකට සිමා වෙච්ච අපිරිසිදු , හොඳ පෝෂණයක් නැති උන් වෙන්න ඇති
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔය ලෙඩේ හැදිලා අදුරගෙන බෙහෙත් පටන් අරන් සති 2 න් වෙන කෙනෙකුට බෝ වෙන එක සම්පුර්නෙන් නවතිනවා . ඒත් අවුරුද්දක් රෝගියා බෙහෙත් ගන්න ඕනේ ලෙඩේ සම්පුර්නෙන් ඇගෙන් eleminate කරන්න .
    ඕකට treatment ගත්තේ නැත්තම් තමයි අවුල වෙන්නේ .
    බෙහෙත් බොද්දි හම ටිකක් dark වෙනවා , තව නොවරදවා daily බෙහෙත් බොන්න ඕනේ එක විතරයි අවුලකට තියෙන්නේ . බෙහෙත් නවත්තලා මාස කීපෙකින් ආයෙත් තිබ්බ හමේ පාටම එනවා .

    ඔයිට වඩා බය වෙයන් පිලිකකාරක කෑමක් අතට ගද්දි .
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔය ලෙඩේ හැදිලා අදුරගෙන බෙහෙත් පටන් අරන් සති 2 න් වෙන කෙනෙකුට බෝ වෙන එක සම්පුර්නෙන් නවතිනවා . ඒත් අවුරුද්දක් රෝගියා බෙහෙත් ගන්න ඕනේ ලෙඩේ සම්පුර්නෙන් ඇගෙන් eleminate කරන්න .
    ඕකට treatment ගත්තේ නැත්තම් තමයි අවුල වෙන්නේ .
    බෙහෙත් බොද්දි හම ටිකක් dark වෙනවා , තව නොවරදවා daily බෙහෙත් බොන්න ඕනේ එක විතරයි අවුලකට තියෙන්නේ . බෙහෙත් නවත්තලා මාස කීපෙකින් ආයෙත් තිබ්බ හමේ පාටම එනවා .

    ඔයිට වඩා බය වෙයන් පිලිකකාරක කෑමක් අතට ගද්දි
    සිරාවට, මන් ලාදුරු ගැන නම් දන්නේ නැ . ඔය process meat, කොත්තු, fried rice කන එක සම්පුර්ණයෙන් වගේ නතර කරලා ඉන්නේ. වැඩිපුරම ඔය සොසේජස් කියන එවයි මීට් බෝල්ස් කියන එවයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,363
    100,243
    113
    සිරාවට, මන් ලාදුරු ගැන නම් දන්නේ නැ . ඔය process meat, කොත්තු, fried rice කන එක සම්පුර්ණයෙන් වගේ නතර කරලා ඉන්නේ. වැඩිපුරම ඔය සොසේජස් කියන එවයි මීට් බෝල්ස් කියන එවයි
    මම පිටි බොන එක නෑවත්තුවම සෑහෙන්න වෙනසක් උනා කොලෙස්ට්‍රොල් වල. ඔය කෑම ජාතිත් ගොඩක්ම අඩුවෙන් දෑන් කන්නෙ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සිරාවට, මන් ලාදුරු ගැන නම් දන්නේ නැ . ඔය process meat, කොත්තු, fried rice කන එක සම්පුර්ණයෙන් වගේ නතර කරලා ඉන්නේ. වැඩිපුරම ඔය සොසේජස් කියන එවයි මීට් බෝල්ස් කියන එවයි
    අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .

    පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .

    පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ .
    බඩු එහෙම පොසිල වෙනවද යකූ.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා ....
    කොන්ඩම්,ජෙල් බෙදන NGO කාරයෙක් ඉන්නවා.මූ HIV හැදෙන්න කලින් බොන්න කියලා පෙති ජාතියක් දීගෙන යනවා..ඒක බිව්වම HIV හැදෙන්නේ නෑ කියන්නේ.අපේ හරක් ඕක බීලා කොන්ඩම් වත් නැතුව අරිනවා ඇති.කොන්ඩම් දැම්මත් හැදෙන ලෙඩ තියෙනවා.කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා හිතන පණ්ඩිතයොත් ඉන්නවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම පිටි බොන එක නෑවත්තුවම සෑහෙන්න වෙනසක් උනා කොලෙස්ට්‍රොල් වල. ඔය කෑම ජාතිත් ගොඩක්ම අඩුවෙන් දෑන් කන්නෙ.
    කිරි නම් 2017 ඉඳන්ම බොන්නෙ නෑ

    ෆ්රයිඩ් රයිස් නම් මාසෙකට සැරයක් දෙසැරයක් වත් කැවෙනව.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කොන්ඩම්,ජෙල් බෙදන NGO කාරයෙක් ඉන්නවා.මූ HIV හැදෙන්න කලින් බොන්න කියලා පෙති ජාතියක් දීගෙන යනවා..ඒක බිව්වම HIV හැදෙන්නේ නෑ කියන්නේ.අපේ හරක් ඕක බීලා කොන්ඩම් වත් නැතුව අරිනවා ඇති.කොන්ඩම් දැම්මත් හැදෙන ලෙඩ තියෙනවා.කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා හිතන පණ්ඩිතයොත් ඉන්නවා.
    කොන්ඩම් දාගෙන බඩු එක්ක sex කරනවා කියන්නේ හෙල්මට් දාගෙන bike එකේ යනවා වගේ . අනතුරක් උනොත් ඔලුව බේරෙනවා . හැබැයි මැරෙන්නේ නෑ කියලා තහවුරු කරන්න බෑ . hiv වගේ ඒවගෙන් condom එකෙන් ආරක්ෂාවක් තිබ්බට තව ලෙඩ තියනවා ඒකට පිටින් හැදෙන්න පුළුවන් .
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනික බන් ඕවා බෙහෙත් බිලා හොද කරන්න පුළුවන් ලෙඩ . කරන්න ඕනේ බය කරන්නේ නැතුව හරි කාල සිමාව වෙනකන් බෙහෙත් ගන්න උනන්දු කරන එකයි , හැදුන ලෙඩෙක්ව කොන් කරන්නේ නැතුව බෙහෙත් ගන්න යන්න පුළුවන් තත්වෙකට මිනිස්සුන්ගේ ඔලුව හදන එකයි . එහෙම නැත්තම් හැදිච්ච උන් කොන් වෙයි කියලා බයට හැංගි හැංගි ඉන්නවා .

    පිරිමි දාස් ගානකගේ දාතු නියපොතු අස්සේ පොසිල වෙච්ච ගැනු ලවා ඔක්කොම කරගෙන , කොන්ඩම් දැම්මොත් ඔක්කොම හරි කියලා බඩු ගහන උන් ඔයිට වඩා බය වෙන්න ඕනේ ....මොකද std ගොඩක් ඒවා හැදුනොත් ලිදේ පනින්න වෙන්නේ . ලාදුරු වගේ ඒවා std එක්ක පොඩි ලෙඩ .බය වෙනවනම් ඕන තරම් ලෙඩ මීට වඩා .... හරියට බෙහෙත් බොන්න හැංගි හැංගි ඉන්නේ නැතුව . එච්චරයි කරන්න ඕනේ .
    මොනා උනත් ශය රෝගෙට බෙහෙත් අපු වෙආවේ tv ඇඩ් පවා ගියා මතකයි, කාසෙට බය අඩු කරන්න. මේකටත් එහෙම කලොත් හොදයි.