මචන්,
Films ටිකකුයි software ටිකකුයි download කර ගන්න ඕනේ. මගේ තියෙන්නේ limited data connection එකක්. ඒ නිසා වෙන මොනවද බං activate කර ගන්න පුළුවන් ලාබ packages තියෙන්නේ? night time වුනත් කමක් නෑ. බාන එවුන් පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.
BUMP දාන විස්තර කියන හැමෝටම මගේ ගානේ REP+

P:S: මේ Dialog Packages ලාබයි වගේ ඔක්කොටම වඩා

රිදිලා

Last edited:

sure da 2GB 49 ta denne 100kbs(bit)