ලාබයි! ලාබයි! ලාබයි!

cookies572

Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    ලාබයි! ලාබයි! ලාබයි!

    මචන්ලා අපි වැඩ කරන site එකක සිලින් ලයිට් පැනල්ස්(ceiling lights panels) වගයක් ගෙනාවා. හැබැයි එක ගන්න කෙනා අතින් වැරදිමක් වෙලා නිසා වැඩිපුර 40k order වෙලා. කඩේ ගාන Rs.1400 යි. ගන්න කෙනෙක්ට Rs.900 ගානේ දෙනවා. 2 years company warranty තියෙනවා.Panels 40 තියෙනවා. ඉස්සෙල්ලම ඉල්ලන එක්කෙනාට දෙනවා. :)

    Call 0771771414

    15qy9hz.jpg
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    ගත්ත තැනටම ඔයගානට දීපන්කෝ බං ඉවරයිනේ

    නැ මචන්, ගත්ත ගමන් Warranty එක Active වෙන නිසා company එක අපහු භාර ගන්නේ නැ :(

    Profit ගන්න නෙමේ Loss එක අඩු කරන්න බලන්නේ.
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    මරුසිරා;22200817 said:
    බම්ප් ...සයිට් වලින් පැනපුව නෙමේ නේද පුටේ :rolleyes:

    නැ මචන්. ගන්න කෙනාට Inv and Warranty එක්ක තමා දෙන්නේ. :)
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඒ ගානට ගන්න කෙනාට ගොඩක් ලාබයි... වොරන්ටිත් හම්බ වෙන නිසා...

    මට අවශ්‍යතාවයක් තිබනන් අනිවා උබෙන් ගන්නවා...
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    822
    697
    93
    ඒ ගානට ගන්න කෙනාට ගොඩක් ලාබයි... වොරන්ටිත් හම්බ වෙන නිසා...

    මට අවශ්‍යතාවයක් තිබනන් අනිවා උබෙන් ගන්නවා...

    ow machan, Company Warranty eka, Ape Aiyya company eke aithi kena, Bill hadapu kollata case ekak nowenne athama loss eka adu karanna yanne.

    Thank you.