ලංකාවේ Hosting ඔයාලට එපා වෙලාද ? මේක බලන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,013
    113
    32
    Anuradhapura
    lktips.com
    ඔයාලට ලංකාවේ Hosting ගන්න එක එපා වෙලාද ? අපෙන් අරන් බලන්න එක සැරයක් ලංකාවේ අනිත් තැන් වලට වඩා අපේ Service එක හොදයි. අපේ Host එක පටන් අරගෙන අවුරුදු දෙකක් වෙනවා. https://lankawebhosting.net Elakiri එකේ ගොඩක් අය අපෙන් අරන් තියෙනවා Host එක පටන් ගත්ත දවස් වල ගත්ත අයත් අපි සමග තව ඉන්නවා.

    අපේ Hosting පැකේජ් :

    Shared Hosting තියෙනවා DirectAdmin අවුරුද්දටම Rs 1100/- සිට https://lankawebhosting.net/linux-shared-hosting-sri-lanka.html

    Shared Hosting තියෙනවා Cpanel Rs 900/- Monthly සිට https://lankawebhosting.net/cpanel-shared-hosting-sri-lanka.html

    Linux VPS තියෙනවා Rs 1200/- Monthly සිට https://lankawebhosting.net/linux-vps-openvz.html

    KVM VPS Rs 1400/- Monthly සිට https://lankawebhosting.net/kvm-vps.html

    SSD (NVME) Windows/Linux VPS Rs 1200/- Monthly සිට https://lankawebhosting.net/kvm-ssd-vps.html

    Windows VPS Rs 1800/- Monthly සිට https://lankawebhosting.net/windows-vps.html

    100% Uptime තියෙනවා.

    මොනවා හරි තාක්ෂණික අවුලක් අපේ පැත්තෙන් උනොත් දින 30 ඇතුලත සල්ලි එවෙලේම ඔයාගේ Bank Account එකට Tansfer කරලා දෙනවා.

    24/7/365 තාක්ෂණික සහය දෙනවා. ගොඩක් Hosting තියෙනවා ලංකාවේ සමහර තැන් වල 24/7 Support එක දෙන්නේ නෑ උදේ ඉදලා හවස් වෙනකම් විතරයි දෙන්නේ. තව සමහර තැන් තියෙනවා Support Ticket එකට පිළිතුරු දෙන්න සති ගනම් ගන්නවා. ඔය අතර තවත් තැන් තියෙනවා මොනවා හරි දෙයක් උනාම Phone එක Answer කරන්නේ නෑ නැත්තම් Off කරලා දානවා. අපේ එහෙම නෑ ඕනේ වෙලාවක Hosting සම්බන්ධයෙන් ඕනෑම ගැටළුවකට උදව් කරනවා. Phone / E-mail / Chat / Support Ticket වලින් උදේ රෑ කියලා බලන්නේ නෑ ඕනේ වෙලාවක ඕනේ දෙයක් කරලා දෙනවා.

    Free Auto Backup පහසු කමත් අපි දෙනවා.

    Shared Hosting ගන්න අයට Wordpress Install කරගන්න බැරිනම් එහෙම නැත්තම් පරණ Host එකේ තියෙන සයිට් එක අපේ හොස්ට් එකට ගන්න දැනුමක් නැත්තම් අපි ඒවා Free කරලා දෙනවා තව ඔයාගේ සයිට් එක‍ට එන සුළු සුළු අවුල් හදා ගන්න අපිට උදව් කරන්න පුළුවන්. (අපි එහෙම කරනවා)

    VPS ගන්න අයට VPS එකේ වෙබ් සයිට් එක Host කරගන්න බැරිනම් අපි එකත් Free කරලා දෙනවා.

    ඒ වගේම ඔයාට සයිට් එකේ Full Backup එකක් ඕනම් වෙලාවක දෙනවා. Renew කරන්නේ නැතුව Exp වෙලා තිබුනත් කිසිම අය කිරීමකින් තොරව Backup එක ලබා දෙනවා. (වෙනත් තැන් වල එහෙම Free දෙන්නේ නෑ මන් දන්න තරමින්)

    අපි DirectAdmin Shared Hosting වලට දෙන්නේ මේ වගේ Panel එකක්

    1.png


    2.png


    3.png


    Cpanel Hosting වලට දෙන්නේ මේ වගේ Panel එකක්

    1.png


    VPS වලට දෙන්නේ මේ වගේ Panel එකක්

    vps.png


    අපෙන් වැඩ කරගත්ත අයගේ, අපෙන් Hosting ගත්ත අය දීපු Reviews තියෙනවා අපේ සයිට් එකේ ඒවා බලන්න https://lankawebhosting.net

    අපේ Service එක හොදනම් අපෙන් අරන් බලන්න. වැඩි විස්තර සදහා මේ Number වලට දවසේ ඕනේ වෙලාවක කතා කරන්න 24/7/365 මේව වැඩ කරනවා. 077 489 8282 / 071 668 8282
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,013
    113
    32
    Anuradhapura
    lktips.com
    Looks good. It's even better If you can continue with the quick technical support.

    thank you machan


    thank you machan

    Asp.net walata hosting nadda bn ?

    Windows VPS එකක් ගන්න මචන් 1800/- සිට තියෙනවා ,

    offstore hosting hoyla denne nadda denwanm math gannawa aniwa lankawe ekakne brooooo

    Offshore Hosting
    Offshore Hosting
    Offshore Hosting

    offshore hosting නම් අපි ලග නෑ මචන්
     
    • Like
    Reactions: D_Mad and lakmal561

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    8,084
    3
    2,013
    113
    32
    Anuradhapura
    lktips.com
    එලම මචන්.

    ela machan

    api nan use krnne hostgator. egollanget support eka hodai.

    එක හොදයි. Shared Hosting ගන්නවා නම් ලංකාවේ ඒවා 1000 , 2000 තියෙන ඒවා පාඩු නෑ අවුරුද්දටම දෙන නිසා සල්ලි.
    පිට රටවල් වල ඒවගේ මාසේට $ 3 , හෝ ඊට වැඩි වගේ ගෙවනවා නම් Shared Hosting වලට තේරුමක් නෑ මොකද පිටරටවල් වලම ගොඩක් හොද ප්‍රසිද්ධ Comapny වල ඒ මිල ගනම් වලට VPS තියෙනවා. එකක් අරන් හොස්ට් කරගන්න සයිට් එක Speed එකත් ලැබෙනවා. උදව් ඕනම් P.M එකක් දාන්න හොද කොම්පැනි ටිකක් දෙන්නම් VPS එක්ක Host කරගන්න උදව් කරන්නම්
     
    • Like
    Reactions: D_Mad and batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    1,970
    2,525
    113
    Gotham
    batman.com
    ela machan



    එක හොදයි. Shared Hosting ගන්නවා නම් ලංකාවේ ඒවා 1000 , 2000 තියෙන ඒවා පාඩු නෑ අවුරුද්දටම දෙන නිසා සල්ලි.
    පිට රටවල් වල ඒවගේ මාසේට $ 3 , හෝ ඊට වැඩි වගේ ගෙවනවා නම් Shared Hosting වලට තේරුමක් නෑ මොකද පිටරටවල් වලම ගොඩක් හොද ප්‍රසිද්ධ Comapny වල ඒ මිල ගනම් වලට VPS තියෙනවා. එකක් අරන් හොස්ට් කරගන්න සයිට් එක Speed එකත් ලැබෙනවා. උදව් ඕනම් P.M එකක් දාන්න හොද කොම්පැනි ටිකක් දෙන්නම් VPS එක්ක Host කරගන්න උදව් කරන්නම්
    ow, godaddy walata wada hostgator hodai support ehema. Mn clouse hosting business plan eka use krnne. site speed ekat gdk hodai. VPS ekak ganna idea tianwa. danma ona wen na itn. mn gannawa nan PM karannan.
     
    • Like
    Reactions: Nadun26