ලාබායි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    89338821_2706644996232148_3146530110912331776_o.jpg

    මෙවා දැක්කම මහන්සි වෙලා ඉගෙනගන්නෙ අපරාදෙ කියල හිතෙනවා බන්
    කොයි ඇමතියත් හොරාකනවා තමයි. ඒත් මුන් අධ්‍යාපනෙත් බලු කරනවා
    මහින්ද දෙවනි පාර ගෙදර ගියානමි මිනිස්සු දෙයියන්ට වගෙ සලකයි. දැන් දවසෙන් දවස ගූවෙලා නොන්ඩිවෙලා අප්පිරියා වෙනවා මිනිස්සුන්ට.
    අවු 5 ගෙදර හිටියම මුන් හැදිලා ඇති කියලා ගොටට චන්දෙ දුන්නෙ
    අපරාදෙ කියල හිතෙනවා දැන් :angry::(
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    89338821_2706644996232148_3146530110912331776_o.jpg

    මෙවා දැක්කම මහන්සි වෙලා ඉගෙනගන්නෙ අපරාදෙ කියල හිතෙනවා බන්
    කොයි ඇමතියත් හොරාකනවා තමයි. ඒත් මුන් අධ්‍යාපනෙත් බලු කරනවා
    මහින්ද දෙවනි පාර ගෙදර ගියානමි මිනිස්සු දෙයියන්ට වගෙ සලකයි. දැන් දවසෙන් දවස ගූවෙලා නොන්ඩිවෙලා අප්පිරියා වෙනවා මිනිස්සුන්ට.
    අවු 5 ගෙදර හිටියම මුන් හැදිලා ඇති කියලා ගොටට චන්දෙ දුන්නෙ
    අපරාදෙ කියල හිතෙනවා දැන් :angry::
    (

    :(:(:(
    :yes::yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    nodakin... o/l vath pass da danne na....

    mun okkoma maha kalakanni... danawath paksha atarapan..... rata gana vitarak hitapn...

    vahallu bani dan
    :lol::lol: