මෙවා දැක්කම මහන්සි වෙලා ඉගෙනගන්නෙ අපරාදෙ කියල හිතෙනවා බන්
කොයි ඇමතියත් හොරාකනවා තමයි. ඒත් මුන් අධ්යාපනෙත් බලු කරනවා
මහින්ද දෙවනි පාර ගෙදර ගියානමි මිනිස්සු දෙයියන්ට වගෙ සලකයි. දැන් දවසෙන් දවස ගූවෙලා නොන්ඩිවෙලා අප්පිරියා වෙනවා මිනිස්සුන්ට.
අවු 5 ගෙදර හිටියම මුන් හැදිලා ඇති කියලා ගොටට චන්දෙ දුන්නෙ
අපරාදෙ කියල හිතෙනවා දැන්


Last edited:


