samsung evo ganin bikjooooaith ssd nvme gena ahanna epa samsung ganin https://www.nanotek.lk/category/sto...ibute[18][]=in stock&attribute[17][]=ssd sata
Munge used HDD aran tiyenawada?මේ තියෙන්නේ https://neoview.lk/price_list සයිට් එකෙන් Order කරන්න බෑ මේ Number එකට Whatsapp එකක් දාන්න 070 33 43 484 උන් කුරියර් කරනවා, හොදම බඩු එවන්නේ කිසිම දවසක මාරු කරන්න වෙලා නම් නැහැ ඒ වගේම අවුරුදු ගානක් තාම එක දිගට වැඩ උන්ගෙන් ගත්තා හැම දෙයක්ම
Used eak gattoth aulak yayida , Samsung ek අවුරුදු 5 k wath tiyedaමේ තියෙන්නේ https://neoview.lk/price_list සයිට් එකෙන් Order කරන්න බෑ මේ Number එකට Whatsapp එකක් දාන්න 070 33 43 484 උන් කුරියර් කරනවා, හොදම බඩු එවන්නේ කිසිම දවසක මාරු කරන්න වෙලා නම් නැහැ ඒ වගේම අවුරුදු ගානක් තාම එක දිගට වැඩ උන්ගෙන් ගත්තා හැම දෙයක්ම
එක ගැන නම් දන්නේ නැහැ මම ADATA ගත්තා පරණ එකක් එකනම් තාම තියෙනවා කිසිම අවුලක් උනේ නැහැUsed eak gattoth aulak yayida , Samsung ek අවුරුදු 5 k wath tiyeda
ඔව් අරන් තියෙනවා අවුලක් නැහැ 100% හොදට තිබුණා Health එක තාම වැඩMunge used HDD aran tiyenawada?
HDD health ehema kohomada tibbe ?එක ගැන නම් දන්නේ නැහැ මම ADATA ගත්තා පරණ එකක් එකනම් තාම තියෙනවා කිසිම අවුලක් උනේ නැහැ
වැදගත් දේවල් නම් දාන්න එපා OS එක දාන්න වගේ හොදයි.
ඔව් අරන් තියෙනවා අවුලක් නැහැ 100% හොදට තිබුණා Health එක තාම වැඩ
HDD නම් SSD තරම් බයක් නැහැ පරණ උනාට අවු 10 -12 Use කරන්න පුළුවන්
------ Post added on Jun 1, 2025 at 12:00 PM
Mge hdd serama pichchenawa , ups eak nathi hinda honda ups danne nadda labeta gannaඑක ගැන නම් දන්නේ නැහැ මම ADATA ගත්තා පරණ එකක් එකනම් තාම තියෙනවා කිසිම අවුලක් උනේ නැහැ
වැදගත් දේවල් නම් දාන්න එපා OS එක දාන්න වගේ හොදයි.
ඔව් අරන් තියෙනවා අවුලක් නැහැ 100% හොදට තිබුණා Health එක තාම වැඩ
HDD නම් SSD තරම් බයක් නැහැ පරණ උනාට අවු 10 -12 Use කරන්න පුළුවන්
------ Post added on Jun 1, 2025 at 12:00 PM
Power Supply මාරු කරලා බැලුවේ නැද්ද ? එකේ අවුල ඇත්තේ මම හිතන්නේMge hdd serama pichchenawa , ups eak nathi hinda honda ups danne nadda labeta ganna
එහෙම දෙන එකක් නැහැ බන්HDD health ehema kohomada tibbe ?
Un ewanna kalin brand eka,health eka gana wistharayak denawada illuwoth?
අම්මෝ එහෙනම් ඕනේ නෑ බන්.Power Supply මාරු කරලා බැලුවේ නැද්ද ? එකේ අවුල ඇත්තේ මම හිතන්නේ
මම UPS දාලා නැහැ මම හිතන්නේ නැහැ UPS එකක් නැති එක කියලා අවුල වෙන අවුලක් ඇත්තේ.
අඩුවට UPS දෙන තැනක් නම් දන්නේ නැහැ මචන්.
එහෙම දෙන එකක් නැහැ බන්
Random කියනවා එවන්නේ වර්ග ඇහුවාම කියන්නේ නැහැ මොනිටර් එකක් Dell ගන්න අහලා එහෙම කිව්වේ උන්ට හිතෙන එකක් කිව්වා එවන්නේ. මම වැඩියෙන් සල්ලි දෙන්නම් මට Dell එකක් ගන්න බැරිද අහල හරි ගියේ නැහැ
Health එක තියා ෆොටෝ එකක් පෙන්වන්නේ නැහැ එත් උන්ගේ බඩු හොද නිසා අවුලක් නැහැ.
Msg එකක් දාලා පැය 2-3 වගේ බලන් ඉන්න ඕනේ Reply එනකකම්
ඇහුවාම කියන්නේ එයාල Msg ඉසෙල්ලා පොතක ලියනවලු ගත්තත් නැතත් එක ලියලා ඉවර වෙලා කිව්වා Reply කරන්නේ පිලිවෙලෙන්. සදුදා ගන්න බෑ බඩු සෙනසුරාදා ඉරිදා දෙකේ ඒවා ලියනවා කියනවා Call කරලා ඇහුවත් ඊට අගහරුවාදා තමයි ගන්නේ මම.
දවසක් මම VGA Card එකක් ගත්තා එකේ VGA Port ඇහුවට කිව්වේ නැහැ
VGA Port නැහැ එකේ DVI තිබුණේ ඊට පස්සේ දවසේ උන්ගෙන්ම මම VGA to DVI Converter ගෙන්නුවා.
වැඩිය කරදර කරන්න ගියොත් Stock නැහැ කියනවා එක නිසා පරිසමෙන් අහගන්න ඕනේ.
------ Post added on Jun 1, 2025 at 12:52 PM
Buykora අනිත් එක සල්ලි දැම්මට පස්සේ සද්ද නැතුව ඉන්නවා උන්අම්මෝ එහෙනම් ඕනේ නෑ බන්.
COD තියෙනවා නම් තව කමක් නෑ.Buykora අනිත් එක සල්ලි දැම්මට පස්සේ සද්ද නැතුව ඉන්නවා උන්
පස්සේ යන්න ඕනේ ඉල්ලා ඉල්ලා
Try Samsung EVO 970/980
| PCIE | Speed | Price | ||
| LEXAR® NM620 M.2 2280 1TB NVME SSD | PCIe Gen4 x4 | 3,500.00 | Rs19,800.00 | KOKO Available |
| GIGABYTE Gen4 4000E 1TB NVMe SSD | PCIe Gen4 x4 | 4,000.00 | Rs18,500.00 | KOKO Available |
| Kingston NV2 M.2 1TB PCIe NVMe Internal SSD | PCIe Gen4 x4 | 2,100.00 | Rs28,311.00 | KOKO Available |
| Corsair MP700 Pro 1TB Gen5 M.2?PCIe NVMe Internal SSD | PCIe Gen5 x4 | 12,400.00 | Rs63,500.00 | KOKO Available |
| Western Digital 1TB SN770 NVMe Gen4 Internal Gaming SSD | PCIe Gen4 x4 | 5,150.00 | Rs44,645.00 | KOKO Available |
| Samsung 980 NVMe M.2 1TB Internal Gaming SSD | PCIe 3.0 | 3,500.00 | Rs41,378.00 | KOKO Available |