
සුද්දෙක් කිව්වහම අපි හිතන්නේ සල්ලි වලට කරගන්න දෙයක් නැතිව ලංකාව වගේ රටවල් වලට ඇවිල්ල ඇතිවෙන්න වියදම් කරන විනොද් වෙන කට්ටිය කියල. ඉස්සර නම් එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ, යුරෝපයේ සල්ලි තියෙන සුද්දෝ තමයි රට රටවලට ගියේ.
අද එක රටකින් තව රටකට යනවා කියන්නේ සුළු දෙයක්. රුසියාව egypt වලින් 11,000 touristsඅයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා.
අනිත් එක වසරේ වැඩි කාලයක් සීතලෙන් හිම එක්ක ඉන්න කොට ඕන මනුස්සයෙකුට හිතෙනවා උණුසුම් රටකට වෙනසකට කොහේ හරි යන්න. කීයක් හරි එකතු කරලා. මේක විනොදයකට වඩා මානුෂික අවශතාවයක්.
අනිත් එක දැන් ලංකාවේ සුද්දෝ මාස ගනම් නැවතිලා ඉන්නවා ගෙවලුත් අරගෙන. එතින් උන් බලන්නේ අඩුවට වැඩි කාලයක් ඉන්න.
තව දෙයක්. අපි තව රටකට යන් ඒ රටේ දේවල් බුක්ති විදින්න. දේශීය විදියට ජීවත් වෙලා අත්දැකීමක් ගන්න. වියදම් වැඩි හෝටල් වලට ගිහිල්ල මේවා කරන්න අමාරුයි. මොකද ඒවායේ ඉන්නකොට හිතෙන්න අයිත් උන්ගේ රටවල්වලට ගිහිල්ල ජීවත් උන වගේ


Check this link , point 6
https://www.travelblog.org/Asia/Sri-Lanka/blog-905977.html
They like our bakery products very well
මේ රටවල කෙල්ලො ගොඩක් මහන්සි වෙනව අපෝ ලංකාවෙ ගෑනු වගේ නිදියන්නෙ නෑ. මේ රටවල මහන්සි වෙලා වැඩ කරන්නෙ ගෑනු. ලංකාවෙ පිරිමි මහන්සි වෙලා වැඩ කරාට.
උඹ ලංකාවෙ පට්ට රස්නෙයක් කියන්නෙ අරාබියට හරි ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්රාන්තෙකට හරි ( සංචාරකයො සැරිසරන ) ගියොත් රස්නෙ මොකද්ද කියල තේරෙයි. හුගක් රස්නෙ රටක් විදිහට ලංකාව සලකන්නෙ නෑ. තායිලන්තෙ බැන්කොක් උනත් ලංකාවෙ කිසි තැනක නැති විදිහට රස්නෙයි.
lankava godak rasne yako. e issara venna ati
dan patta avva
උඹල අරාබි රටකට හරි ඉන්දියාවට හරි ගිහින් තියනවනන් ඔහොම කියන්නෙ නෑ.ow ban dan balahan colombo patta rasnei
apita mathaka kale issara oya tharam rasne na
ow ban dan balahan colombo patta rasnei
apita mathaka kale issara oya tharam rasne na
මුන් ඔය දන්නව වගේ කියෙව්වට රස්නෙ රටවල් ගැන දන්නෙ නෑ. වෙන රටවලට අඩියක් වත් තියන නැතුව ඇති. සීතල රටවල උනත් summer එකට ලංකාවට වඩා අමාරුයි රස්නෙ. සුද්දන්ට ලංකාවෙ රස්නෙ එච්චර ගානක් නෑ. ලංකාවෙ උන් කුඩ අරන් ලංකාවෙ ගියාට සුද්දො සුද්දියො කවදාවත් කුඩ අරන් යනවද? උන්ට රස්නෙ ගානක් නෑ.Sri Lanka weather is mild. It is not very hot compared to other hot countries. Even in Canada, during summer time, the weather can be very hot and uncomfortable compared to sri lanka. low humid + temperature (35C) feels like 50C, 60C.