ලාබෙට චූන් පාන් කන සුද්දෝ...! (PHOTOS)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සුද්දා කිව්වම කොහොමත් ලාංකික අපිට මැවෙන්නේ , අල්ලන අල්ලන දේ රත්තරන් වෙන ජාතියේ පොරක්. ඕක සාමාන්‍ය දෙයක් , මොකද ඒකනේ අද වෙන්ඩ පොෂ් අය උනත් වැඩි.

    මොනා උනත් ඉතින් අර කියල තියෙනව වගේ සුද්දෝද මනුස්සයෝ ය තමා :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ඉතිං උන්ට බඩගින්නක් ආවම අරගෙන කාල. නැත්නම් උඹ කියන්නෙ beach එකේ ඉඳන් ආයෙත් hotel එකට ගිහින්ම කන්න කියලද? :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සුද්දෙක් කිව්වහම අපි හිතන්නේ සල්ලි වලට කරගන්න දෙයක් නැතිව ලංකාව වගේ රටවල් වලට ඇවිල්ල ඇතිවෙන්න වියදම් කරන විනොද් වෙන කට්ටිය කියල. ඉස්සර නම් එහෙමයි. එංගලන්තේ ඇමෙරිකාවේ, යුරෝපයේ සල්ලි තියෙන සුද්දෝ තමයි රට රටවලට ගියේ.

    අද එක රටකින් තව රටකට යනවා කියන්නේ සුළු දෙයක්. රුසියාව egypt වලින් 11,000 tourists :shocked::shocked:අයින් කර ගන්නවලු. කොහමද 11,000 කියන්නේ පොඩි ගන්ක්ද? දැන් හැම රටකින්ම වගේ tourists එනවා. Brazil....Russia...east European countries, china..........මේ වගේ. ඒ නිසා දුප්පත් පෝසත් බේදයක් නැතිව tourists එනවා.

    අනිත් එක වසරේ වැඩි කාලයක් සීතලෙන් හිම එක්ක ඉන්න කොට ඕන මනුස්සයෙකුට හිතෙනවා උණුසුම් රටකට වෙනසකට කොහේ හරි යන්න. කීයක් හරි එකතු කරලා. මේක විනොදයකට වඩා මානුෂික අවශතාවයක්.

    අනිත් එක දැන් ලංකාවේ සුද්දෝ මාස ගනම් නැවතිලා ඉන්නවා ගෙවලුත් අරගෙන. එතින් උන් බලන්නේ අඩුවට වැඩි කාලයක් ඉන්න.

    තව දෙයක්. අපි තව රටකට යන් ඒ රටේ දේවල් බුක්ති විදින්න. දේශීය විදියට ජීවත් වෙලා අත්දැකීමක් ගන්න. වියදම් වැඩි හෝටල් වලට ගිහිල්ල මේවා කරන්න අමාරුයි. මොකද ඒවායේ ඉන්නකොට හිතෙන්න අයිත් උන්ගේ රටවල්වලට ගිහිල්ල ජීවත් උන වගේ


    :yes:
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    සුද්දෝ නෙමේ යකෝ දැන් එන්නේ ලාබෙට කන්න හිගන්නෝ..උන් එහෙ වැඩ කරලා සල්ලි හොයන් මෙහෙ ඇවිත් වියදම් කරනවා,,රුපියල බාල්දුයිනේ බන්..හෙන ගහපිය හැම දේශපලුවෙකුටම
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    029.jpg


    chun paan malli prices dala na..hoda ganak kada gannawa athi suddangen :D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ රටවල කෙල්ලො ගොඩක් මහන්සි වෙනව අපෝ ලංකාවෙ ගෑනු වගේ නිදියන්නෙ නෑ. මේ රටවල මහන්සි වෙලා වැඩ කරන්නෙ ගෑනු. ලංකාවෙ පිරිමි මහන්සි වෙලා වැඩ කරාට.

    උඹ ලංකාවෙ පට්ට රස්නෙයක් කියන්නෙ අරාබියට හරි ඉන්දියාවෙ රාජස්ථාන් වගේ ප්‍රාන්තෙකට හරි ( සංචාරකයො සැරිසරන ) ගියොත් රස්නෙ මොකද්ද කියල තේරෙයි. හුගක් රස්නෙ රටක් විදිහට ලංකාව සලකන්නෙ නෑ. තායිලන්තෙ බැන්කොක් උනත් ලංකාවෙ කිසි තැනක නැති විදිහට රස්නෙයි.

    lankava godak rasne yako. e issara venna ati
    dan patta avva
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ow ban dan balahan colombo patta rasnei
    apita mathaka kale issara oya tharam rasne na
    උඹල අරාබි රටකට හරි ඉන්දියාවට හරි ගිහින් තියනවනන් ඔහොම කියන්නෙ නෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,105
    5,908
    113
    canada
    ow ban dan balahan colombo patta rasnei
    apita mathaka kale issara oya tharam rasne na

    Sri Lanka weather is mild. It is not very hot compared to other hot countries. Even in Canada, during summer time, the weather can be very hot and uncomfortable compared to sri lanka. low humid + temperature (35C) feels like 50C, 60C.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Sri Lanka weather is mild. It is not very hot compared to other hot countries. Even in Canada, during summer time, the weather can be very hot and uncomfortable compared to sri lanka. low humid + temperature (35C) feels like 50C, 60C.
    මුන් ඔය දන්නව වගේ කියෙව්වට රස්නෙ රටවල් ගැන දන්නෙ නෑ. වෙන රටවලට අඩියක් වත් තියන නැතුව ඇති. සීතල රටවල උනත් summer එකට ලංකාවට වඩා අමාරුයි රස්නෙ. සුද්දන්ට ලංකාවෙ රස්නෙ එච්චර ගානක් නෑ. ලංකාවෙ උන් කුඩ අරන් ලංකාවෙ ගියාට සුද්දො සුද්දියො කවදාවත් කුඩ අරන් යනවද? උන්ට රස්නෙ ගානක් නෑ.