ලාබ vs ගනන් LED

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    මචන් හොද බ්‍රෑන්ඩ් එකක් කියපන් බලන්න.
    philips ගත්තා මාස 22-25ක් යනකොට පිච්චෙනවා... ගැහෙනවා
    ඩිමෝ ගත්තා එත් වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර වෙලා මාස 2-3න් යනවා

    ebay එකෙන් ගෙනාවා පට්ට චයිනීස්... ඉස්සර නම් හොදයි. දැන් ඒවත් එලිය හරි නෑ
    මම නම් ස්ලැබ් එකට දාන පැනල් ලයිට් දාල තියෙන්නෙ
    සේරම ඔරේන්ජ්,ලඟදි දැම්මා දෙකතුනක් කැලනි, ඒවත් බැලුවම නම් බිල්ඩ් කොලිටිය ඔරේන්ජ් වගේම තමයි
    ඔරේන්ජ් ඒව දාල අවුරුදු දෙකක් වගේ වෙනවා තාම එකක්වත් පිච්චිලා නැහැ.

    පැනල් ලයිට් නම් ගොඩක් වෙලාවට ඩ්‍රයිවර් එක යන්නෙ, ඩ්‍රයිවර් එක වෙනම ගන්න තියනවා, හැබැයි වෙනම ගන්න තියන එක ඔරිජිනල් එක තරම් කොලිටි නැහැ

    ලාභ ඒවගේ එළිය ඇහට ටිකක් අමාරුයි වගේ දැනෙන්නේ ඇයි බන්...
    ඒවයෙ ලාබ LED ඇත්තෙ Color TEMP එක හරි නැතිව ඇති
    සමහර විට පවර් එක හරියට ස්මූත් නැතිවද දන්නෙ නැහැ LED එලිය අඩු වැඩි වෙනවා ඇති ඒකෙනුත් ඇහැට අමාරු වෙන්න පුලුවන්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    එලියේ ලොකු වෙනසක් තියෙනවා.. ඕව ආපු මුල් කාලෙ මිනිස්සු කිව්ව මතකද led එලිය නැහැ කියලා.. එහෙම කිව්වෙ ඔය පේමන්ට් එකේ ඒව දාල.. branded එක එහෙම නැහැ.. cfl එලියම කියල තියෙන විදිහටම එනවා...

    (දෙකම use කරල තියෙනවා)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලාභ ඒවගේ එළිය ඇහට ටිකක් අමාරුයි වගේ දැනෙන්නේ ඇයි බන්...

    ඒ මම දන්න විදිහට නම් කට වහරට කියන්නේ ගැහෙනවා කියලා Hz වෙනස් වෙන නිසා
    අනික එලිය බාල LED daala thiyenne, SMD හොද ඒවා වල colour එක shape. අනික ඩිෆියුසර් එකක් හොදට තියෙන්නම ඕනා LED වලට, ඔෆල් ශීට් උනත් කොලිටි වෙන්න ඕනා

    Ubalage gedara wireing aul athi. Api nam ganne dimo LED supiri. Kisima aulak wela na.
    උබලා කොච්ච්චර කල් පාවිච්චි කරනවද ? ගත්තේ කොහින්ද මම ගන්නේ කීල්ස් එකෙන්.
    ------ Post added on Mar 23, 2021 at 8:33 AM
     
    • Like
    Reactions: emoji diaries

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,852
    17,019
    113
    Kottawa
    Orange LED Price List

    3.5w - 250/= 200 ganna puluwan
    5w - 350/= 280 wage ganna puluwan
    7w - 450/= 350 ta ganna puluwan
    9w - 550/= 450 ta ganna puluwan
    12.5w - 725/= 600 ta ganna puluwan
    20w - 1450/= 1250 ta ganna puluwan
    30w - 1650/= 1350 ta ganna puluwan
    Kohenda me prices walata ganna pukuwan?
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඒ මම දන්න විදිහට නම් කට වහරට කියන්නේ ගැහෙනවා කියලා Hz වෙනස් වෙන නිසා
    අනික එලිය බාල LED daala thiyenne, SMD හොද ඒවා වල colour එක shape. අනික ඩිෆියුසර් එකක් හොදට තියෙන්නම ඕනා LED වලට, ඔෆල් ශීට් උනත් කොලිටි වෙන්න ඕනා


    උබලා කොච්ච්චර කල් පාවිච්චි කරනවද ? ගත්තේ කොහින්ද මම ගන්නේ කීල්ස් එකෙන්.
    ------ Post added on Mar 23, 2021 at 8:33 AM
    Cargills eken gaththe double pack eka. Dan nam aurudu 2kata wadi misak adu na.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    සමහර led brands වල ස්විච් එක දාපු ගමන් ඔන් වෙන්නේ නෑ. පොඩි ඩිලේ 1ක් තියෙනවා. ඒකට හේතුව මොකක්ද

    අහ්හ් ඉස්සර ගත්තු බාල led එකක් තිබ්බා ගෙදර.වොරන්ටි ඉවර උන ගමන් නිවි නිවී පත්තු වෙන්න ගත්ත. සැලුනේ නෑ මන්. ඒක හයි කරා වෙසක් කූඩුවට
    ------ Post added on Mar 23, 2021 at 9:50 AM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    ලාබ බල්බ් ඒකුයි හොද බැරැන්ඩඩ් පිච්චුන බල්බ් ඒකකුයි අරගෙන කියත්තලේකින් කපලා බලපන්කෝ උබටම වෙනස තෙරෙයි. උබට බැරැන්ඩඩ් බල්බ් ඒක ගලොගන්නම සැහෙන වෙලාවක් යයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    Branded (genuine) lamps:

    1. have rated lumen output
    2. have long life, better lumen maintain during the lifetime
    3. have better colour (colour temperature. you see most cheap knockouts have bluish white not real white )

    ලාභ ඒවගේ එළිය ඇහට ටිකක් අමාරුයි වගේ දැනෙන්නේ ඇයි බන්...
    Colour temperature - cheaper leds rated for 6000K are actually 7000-8000K. you will see bluish tint. feel like eye strain. if you buy cheaper leds, try warm white.
    ------ Post added on May 11, 2021 at 9:43 AM
     
    • Like
    Reactions: nalakanayana

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,803
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් හොද බ්‍රෑන්ඩ් එකක් කියපන් බලන්න.
    philips ගත්තා මාස 22-25ක් යනකොට පිච්චෙනවා... ගැහෙනවා
    ඩිමෝ ගත්තා එත් වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට වොරන්ටි ඉවර වෙලා මාස 2-3න් යනවා

    ebay එකෙන් ගෙනාවා පට්ට චයිනීස්... ඉස්සර නම් හොදයි. දැන් ඒවත් එලිය හරි නෑ
    මම ඩිමෝ, ග්‍රීන් use කරනවා තාම ලයිට් එකක් මාරු කරලා නෑ අවුරුදු තුනක් විතර
    පාර අයිනේ තියෙන ඒවා මෙලෝ රහක් නෑ උන්ගේ 15 වොට් එකට වඩා ඩිමෝ 9වොට් එක එළියයි
    අනික පාරේ අයිනේ තියෙන ඒවගේ LED හෙමීට ඕෆ් වේගෙන යනවා ටික දවසක් ගියාම බාගයයි එළීය
    දැන් නං ඒ ජරාව ගන්නෙම නෑ
     
    • Like
    Reactions: emoji diaries

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    වෙනසක් නෑ බං කඩේ 2000/= බල්බ් එක පාරේ තියනවා 500ට ⁣පට්ට කොලිටි