ලාභම ඩේටා පැකේජ් එක

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ මන්දා බන්.මම නම් අඩු කුලේ හච්. ක්ලික් ඇප් තමයි දැම්මේ.පස්සේ අර 100GB offer එක දැම්මා.ඒකේ ගණන් 1000 පැන්නට පස්සේ ආයේ ක්ලික් ඇප් එකට මාරු වුනා. එකේ මාසේ පැකේජ් එක 1009ට ඩිස්කවුන්ට් සෙට් වුන නිසා අවුලක් නෑ.කොහොමත් 90GB විතර මාසෙකට පාවිච්චි වෙනවා.
     
    • Like
    Reactions: inranasingha

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    දැනට ලාබම එක මොකක්ද ප්‍රීපේඩ් පෝස්ට් දෙකෙන්ම
    මොළයක් අ‍ැති උන් හැමෝම ලාබම package එක හොඳටම දන්නවා. මට සාමාන්‍යයෙන් මාසෙකට 120-150GB mobile data වලින්ම පාවිච්චි වෙනවා. මාසෙටම එකතුව ගෙවන්නෙ 1000 කට අඩුවෙන් කිව්වොත් විශ්වාස කරනවද. Full speed අනික. Prepaid තමයි. මට බිල් ගෙවලා පුරුද්දක් නෑනෙ. 😂

    හැබැයි ඕක උඹලට කියල දුන්නොත් අනිවා හැම එකාම දාගෙන නානවා. මගෙ කරුමෙට මේකෙ පොන්නයොන්ට එ‍් දවස්වල airtel 1249 package එකට google drive free කියල කියලා දුන්නා. අන්තිමට එ‍් package එකත් නැති වෙලා නැවතුණේ.

    එ‍් හින්දා මොකක්ද කියන් නෑ. උඹලම හොයා ගනින්.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හූච් ලබයි එත් slow රේට downlod වෙන්න දාලා නිදාගන්න වගේ නං හොදයි. අනිත්වට සංසාරේ එපා වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මොළයක් අ‍ැති උන් හැමෝම ලාබම package එක හොඳටම දන්නවා. මට සාමාන්‍යයෙන් මාසෙකට 120-150GB mobile data වලින්ම පාවිච්චි වෙනවා. මාසෙටම එකතුව ගෙවන්නෙ 1000 කට අඩුවෙන් කිව්වොත් විශ්වාස කරනවද. Full speed අනික. Prepaid තමයි. මට බිල් ගෙවලා පුරුද්දක් නෑනෙ. 😂

    හැබැයි ඕක උඹලට කියල දුන්නොත් අනිවා හැම එකාම දාගෙන නානවා. මගෙ කරුමෙට මේකෙ පොන්නයොන්ට එ‍් දවස්වල airtel 1249 package එකට google drive free කියල කියලා දුන්නා. අන්තිමට එ‍් package එකත් නැති වෙලා නැවතුණේ.

    එ‍් හින්දා මොකක්ද කියන් නෑ. උඹලම හොයා ගනින්.

    Dialog 100GB ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එයාටෙල් ගණං අඩුයි වගේ...

    හැබැයි, ගම්පහින් කොළඹින් එළිබැස්ස කියන්නෙ, 4g සිග්නල් බිඳක් නෑ...
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    airtel 1249 package එකට google drive free
    ගිය ජනවාරි 1 වෙනකම් මොබිටෙල් 360 youtube පැකේජ් එකට google drive(actually all of google services) නොමිලේ තිබුනේ. fup එක 25gb වලින් ආවත් idm එකෙන් download කරද්දී speed limits නැහැ. colab එකත් youtube පැකේජ් එකට free නිසා torrents කෙලින්ම drive එකට අරගෙන නොමිලේ dawnload කරේ. V2ray සෙට් එකට පින් සිද්ධ වෙන්න ගිය ජනවාරි පළවෙනිදා ඉදන් ඒක ඉවරයි.:growl:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113
    Dialog 100GB ?
    පේන් නැද්ද බං 4G+ mobile data.

    ගිය ජනවාරි 1 වෙනකම් මොබිටෙල් 360 youtube පැකේජ් එකට google drive(actually all of google services) නොමිලේ තිබුනේ. fup එක 25gb වලින් ආවත් idm එකෙන් download කරද්දී speed limits නැහැ. colab එකත් youtube පැකේජ් එකට free නිසා torrents කෙලින්ම drive එකට අරගෙන නොමිලේ dawnload කරේ. V2ray සෙට් එකට පින් සිද්ධ වෙන්න ගිය ජනවාරි පළවෙනිදා ඉදන් ඒක ඉවරයි.:growl:

    එ‍්කනෙ, ඕවා දැන ගත්තම කියන්න යන්න හොඳ නෑ. OnaHuptak එක ගැහුවෙම ඔය සීන් එක නිසා, torrent බාලා free බලන්න පුළුවන්නෙ.

    තාම හැබැයි එ‍්ක තියෙනවා වෙනස් විදිහකට පාවිච්චි කරන්න. එ‍්ක කියන්න යන්න හොඳ නෑ. අන්තිමට එ‍්කත් අයින් කරයි.
    ------ Post added on Apr 20, 2024 at 10:20 AM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    My dialog app එකේ my offers වලට යන්න. හැමදාම offers active වෙනව.normally 1.5 - 2GB දවසකට 37කට ගන්න පුළුවන්. එතකොට average 37*30 = 1110
    තව පුළුවන් dialog prepaid wifi connection වල තව packages තියනව. 860,ට 50gb හම්බ වෙනව Youtube 30 anytime 20යි
    IMG_20240420_110817.jpg
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,018
    113
    meken ub

    youtube , facebook , tiktok , linkedin , instagram , etc me okkoma krnwd ?

    ow
    youtube vedio 720/1080 banne pandarata unlimited

    dawalta 720 uwamanama deyak withrak nam balanwa
    social media wediya active naha
    ehanda data ithuruyi

    torrent + mega google drive one deyak pandarata thama,

    mage lifestyle ekata meka sirama match

    dantath 60+GB ithuruyi
    giya maseth 50+ gb wedak gaththe na

    one deyak winadi 10 k yanna kalin bawenwa 300+mbps thiyena hinda,
    *adanam poddak slow wela thibba ude

    sahena time ithuruyi e handa,

    matanam hithagannwath baha speed wadiyi kiyala eka eka app dagena speed limit karana weda. kohoma karanwada kiyala.

    control eka thiye nam kisi prashnayak na,

    mama kalin wadaiyama waste kare porn walata,
    dan ekath na,. sathiyakta 1 gb wage

    dan data walata karanna dekuth na, :oo:
    pinata denna widiyakuth nane,
    naththan ehema hari denwa,