මේක V2Ray වලින් Unlimited කරගන්නත් පුළුවන් එකම පැකේජ් එකලුDialog work & learn 80GB
Dialog එවුන් නොදැන ඉන්න විදියක් නෑ 
එහෙනම් වැඩි කල් තියෙන එකක් නෑමේක V2Ray වලින් Unlimited කරගන්නත් පුළුවන් එකම පැකේජ් එකලුDialog එවුන් නොදැන ඉන්න විදියක් නෑ
![]()

okath nathi karawi higanno tika.මේක V2Ray වලින් Unlimited කරගන්නත් පුළුවන් එකම පැකේජ් එකලුDialog එවුන් නොදැන ඉන්න විදියක් නෑ
![]()
මොළයක් අැති උන් හැමෝම ලාබම package එක හොඳටම දන්නවා. මට සාමාන්‍යයෙන් මාසෙකට 120-150GB mobile data වලින්ම පාවිච්චි වෙනවා. මාසෙටම එකතුව ගෙවන්නෙ 1000 කට අඩුවෙන් කිව්වොත් විශ්වාස කරනවද. Full speed අනික. Prepaid තමයි. මට බිල් ගෙවලා පුරුද්දක් නෑනෙ.දැනට ලාබම එක මොකක්ද ප්‍රීපේඩ් පෝස්ට් දෙකෙන්ම
Dialog 100GB ?මොළයක් අැති උන් හැමෝම ලාබම package එක හොඳටම දන්නවා. මට සාමාන්‍යයෙන් මාසෙකට 120-150GB mobile data වලින්ම පාවිච්චි වෙනවා. මාසෙටම එකතුව ගෙවන්නෙ 1000 කට අඩුවෙන් කිව්වොත් විශ්වාස කරනවද. Full speed අනික. Prepaid තමයි. මට බිල් ගෙවලා පුරුද්දක් නෑනෙ.
හැබැයි ඕක උඹලට කියල දුන්නොත් අනිවා හැම එකාම දාගෙන නානවා. මගෙ කරුමෙට මේකෙ පොන්නයොන්ට එ් දවස්වල airtel 1249 package එකට google drive free කියල කියලා දුන්නා. අන්තිමට එ් package එකත් නැති වෙලා නැවතුණේ.
එ් හින්දා මොකක්ද කියන් නෑ. උඹලම හොයා ගනින්.
![]()
ගිය ජනවාරි 1 වෙනකම් මොබිටෙල් 360 youtube පැකේජ් එකට google drive(actually all of google services) නොමිලේ තිබුනේ. fup එක 25gb වලින් ආවත් idm එකෙන් download කරද්දී speed limits නැහැ. colab එකත් youtube පැකේජ් එකට free නිසා torrents කෙලින්ම drive එකට අරගෙන නොමිලේ dawnload කරේ. V2ray සෙට් එකට පින් සිද්ධ වෙන්න ගිය ජනවාරි පළවෙනිදා ඉදන් ඒක ඉවරයි.airtel 1249 package එකට google drive free

පේන් නැද්ද බං 4G+ mobile data.Dialog 100GB ?
ගිය ජනවාරි 1 වෙනකම් මොබිටෙල් 360 youtube පැකේජ් එකට google drive(actually all of google services) නොමිලේ තිබුනේ. fup එක 25gb වලින් ආවත් idm එකෙන් download කරද්දී speed limits නැහැ. colab එකත් youtube පැකේජ් එකට free නිසා torrents කෙලින්ම drive එකට අරගෙන නොමිලේ dawnload කරේ. V2ray සෙට් එකට පින් සිද්ධ වෙන්න ගිය ජනවාරි පළවෙනිදා ඉදන් ඒක ඉවරයි.![]()
උන් දන්නව. servers ip range block කරන් යනව.මේක V2Ray වලින් Unlimited කරගන්නත් පුළුවන් එකම පැකේජ් එකලුDialog එවුන් නොදැන ඉන්න විදියක් නෑ
![]()
meken ubSLT 1790
meken ub
youtube , facebook , tiktok , linkedin , instagram , etc me okkoma krnwd ?
