ලාල් සහෝදරයා මොනව උනත් ඇත්තම කීවා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113

    නිලධාරීන්ගෙ මාන්නෙ කුඩුවෙන්නම දෙන්න ඕන, ඔය මාන්නෙ නිසා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වැඩි කරනවා මිසක් අඩුවෙන්නෙ නැහැ,
    සමානාත්මතාවය හා අචාරශීලිත්වය කියන එක ඕකුන්ගෙ හදවන්නම ඕන, හැදෙන්නෙ නැති සහකම්පනයක් නැති උන්ව දොට්ට දාන්නම ඕන,
    හරියටම කියල තියනවා...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.

    හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.

    ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.

    මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.

    ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.

    ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.

    ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.

    ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93

    chinthata credit deepan ballo.....
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කිය කිය ඉන්න දෙයක් නෑ
    ඔයිට වඩා කයිවාරු මහින්ද මහත්තයත් කියයි
    කරලා පෙන්නපන් කෝ
    දැන් මොනවද තව මදි?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයේ නම් හෙන රොත්තක් එළවලා, මාරු කරලා, වැඩ තහනම් කරලා මේ ආණ්ඩුව ආවට පස්සේ.... දැන් වැඩේ අල වෙලා ඉන්නේ operation එක ඇදන් යන්න බැරිව.

    ඩොකාලා දැන් ප්‍රෙෂර් දානවා, පවර් එක ගන්න
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    හෙන ස්ට්‍රෙස් එකේ වගේ ඉන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,175
    20,776
    113
    හස්තිශෛලපුර
    රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.

    හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.

    ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.

    මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.

    ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.

    ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.

    ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.

    ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.
    uta ita wada lokui Royal college eka

    Family Gift GIF by Tribu News
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කිය කිය ඉන්න දෙයක් නෑ
    ඔයිට වඩා කයිවාරු මහින්ද මහත්තයත් කියයි
    කරලා පෙන්නපන් කෝ
    දැන් මොනවද තව මදි?
    ගම් සභා වල 2/3 නැතුව ලොකු වැඩක් කරන්න බැහැ
     
    • Haha
    Reactions: supun_sg

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    Gov officers have a special code of conduct (establishment code) that they must follow. that means even those decisions are low empathic, the code must follow. If those needed to correct its politicians responsibility, but remember, even without a functional political leadership, those gov officers can run the state flawlessly. Once those politicians tried to curb so called bureaucracy during PM Mrs. Bandaranayake's tenure, it led to an increasingly politicized state sector, which still hurts us. So I have some concerns regarding what those Jeppos are trying.

    Establishment code:
    https://www.pubad.gov.lk/web/images/contents/e_code/establishments-code-volume-i-2013(s).pdf
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.

    හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.

    ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.

    මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.

    ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.

    ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.

    ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.

    ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.

    එහෙම නෑ යකෝ
    මයින්දමාත්තයට බ්ලැක් බෙල්ට් දුන්න
    ඒත් එතුමා ඕක කියව කියව යන්නෙ නෑ

    ඒ වගේ තමා ඩොක්ටර් කම දුන්නත්

    5588e603-mahinda-rajapaksa.jpg

    https://www.newsfirst.lk/2020/01/26...ondo-black-belt-by-world-taekwondo-federation
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    නිලධාරීන්ගෙ මාන්නෙ කුඩුවෙන්නම දෙන්න ඕන, ඔය මාන්නෙ නිසා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වැඩි කරනවා මිසක් අඩුවෙන්නෙ නැහැ,
    සමානාත්මතාවය හා අචාරශීලිත්වය කියන එක ඕකුන්ගෙ හදවන්නම ඕන, හැදෙන්නෙ නැති සහකම්පනයක් නැති උන්ව දොට්ට දාන්නම ඕන,
    හරියටම කියල තියනවා...

    මම ආණ්ඩුවට සපෝට් කරාට ලාල්කාන්ත කියන්නෙ ඕකෙ ඉන්න කටමෑත දොඩවන නොම්බර එකේ හිවලෙක් කියල මම ඕන තැනක කියනව. රාජ්‍යය සේවය ගැන බණ කියන්න කලින්. කලින් ආණ්ඩුවල දුෂන චොදනා තියෙන හැබැයි මහ මැතිවරණෙදි මූට පුක දීපු උන්ට විනය ක්‍රියාමාර්ග ගන්නකොට ඒවට බලපෑම් කරන එක නවත්තන්න මූට විනයක් තියෙන්න ඕන. මම ඉන්න ආයතනෙම මූ එහෙම නවත්තපු ඒව දැනටම 4ක් තියෙනව. මූව බැඳල නොදැම්මොත් ඉස්හරහට හොඳ හොඳ ජෝගි නටයි.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රාජාසනේ වගේ තිබුණ පුටුවට මොකද වෙන්න ඇත්තෙ? ප්‍රසිද්ධ වෙන්දේසියට දාලා ඒ මුදල් මහජන සුබසිද්ධියට යොදවයිද නැත්නම් ඒ පුටුව සහෝදරයෝ share කරගනීද :unsure:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලාල් සහ නලින් හේවගේ විතරයි ඔතනින් මට නම් සෙට්.

    අනිත් උන් ඉස්සර සෙට් දැන් නම් උන්ගෙ ක්‍රෙඩිබිලිටි එක නැති වේගෙන යනවා කරන වැඩ දැක්කම