නිලධාරීන්ගෙ මාන්නෙ කුඩුවෙන්නම දෙන්න ඕන, ඔය මාන්නෙ නිසා මිනිස්සුන්ගෙ ප්‍රශ්න වැඩි කරනවා මිසක් අඩුවෙන්නෙ නැහැ,
සමානාත්මතාවය හා අචාරශීලිත්වය කියන එක ඕකුන්ගෙ හදවන්නම ඕන, හැදෙන්නෙ නැති සහකම්පනයක් නැති උන්ව දොට්ට දාන්නම ඕන,
හරියටම කියල තියනවා...
chinthata credit deepan ballo.....රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.
හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.
ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.
මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.
ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.
ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.
ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.
ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.
uta ita wada lokui Royal college ekaරනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.
හැබැයි ඕක මහින්ද රාජපක්ෂට පිරිනැමුවා නම් තත්වය වෙනස්. හැම තැනම ආචාර්ය මහින්ද රාජපක්ෂ වෙනවා. මර්වින් සිල්වාටත් එහෙමයි.
ඒ වගේම ජාජාබෙ කතානායකටත් මේ තත්වය පවතින බව පේනවා. ඒක ප්‍රකට වුනේ කතානායකගෙන් වුනාට ඒ රජය පත්වෙද්දි මේ ආචාර්ය උපාධි උන්මාදය කරටම අරන් ආපු එකෙන් ඒක ඒ පාක්ෂිකයන්ගෙ තත්වයක් වගත් තේරුම් ගන්න පුළුවන්.
මේක තමයි ප්‍රභූ- නිර්ප්‍රභූ වෙනස කියන්නෙ. නිදහස් අධ්‍යාපනයෙන් යන්තම් ගොඩයන්න ට්‍රයි කරන නිර්ප්‍රභූන්ට ආචාර්ය පට්ටම් කියන්නෙ මහා ලොකු තත්වයන්. අධ්‍යාපනය කියන්නෙ අත්තටු කියල කියන්නෙ ඒකයි.
ඒ අය දොස්තරලා වෙන්නෙ, ඉංජිනේරුවො වෙන්නෙ, ආචාර්ය මහාචාර්යවරු වෙන්නෙ ඒ විෂයට ඇති ආශාවක් නිසා නෙමෙයි.
ඒ තානාන්තර හරහා ප්‍රභූත්වයක් ආරෝපණය කරගන්න.
ඉතින් නිර්ප්‍රභූන්ගේ රෝග ලක්ෂණයක් විදිහට තමයි ආචාර්ය උපාධි රෝගය සලකන්න පුළුවන් වෙන්නෙ.
ඒක නිදහස් අධ්‍යාපනය විසින් ඇති කරපු සමාජ මානසික රෝගයක්.
ගම් සභා වල 2/3 නැතුව ලොකු වැඩක් කරන්න බැහැකිය කිය ඉන්න දෙයක් නෑ
ඔයිට වඩා කයිවාරු මහින්ද මහත්තයත් කියයි
කරලා පෙන්නපන් කෝ
දැන් මොනවද තව මදි?
රනිල් වික්‍රමසිංහට ඩීකින් යුනිවර්සිටියෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. ඒත් රනිල් කිසි දවසක නම ඉස්සරහින් ආචාර්ය කියල දානවා මං දැකලා නෑ. මොකද ඒ ආචාර්යකමට වඩා රනිල් වික්‍රමසිංහ ලොකු හින්ද.