ලාවට

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ලාවට දෙකක් දාගෙන
    මම දෙවැට දිගේ එනකොට
    පඳුරක් අස්සෙන්
    සිරි සිරි සද්දයක්

    විපරම් කර බලද්දි
    සාරි පොටක් එලියට ඇවිත්
    මොන සාරියක්ද සල්වාර් එකක් නොවැ

    සල්වාර් ඇඳගෙන
    මොන මඟුලකට රිංගනවාද
    පඳුරු අස්සේ ...