ඉදිරි අනාගතේ අපේ මුළු ඉතිහාසේම වැලලෙයි වගේ....
රී පොස්ට් නම් සමාවෙයල්ලා...............
lamaige neme waradda demapiyange.. mamanma hithanne..

වැඩක් නෑ ඉතින් මුන් අද ඔය තත්වෙන් ඉන්නේ ඒ අයගේ කැපවීම නිසා කියලා උන් වත් දන්නේ නෑ. අර එක වේ@යෙක් කියනවා නේද ශාරුක් ඛාන්ගේ රෙද්දක් ගැන. යකෝ ඌ මොන කෙහුරෙක්ද 
අනේ මංදා බං උන්ටම හරියන වීරයෝ. කතා කරලා වැඩක් නෑ 
තව ටික කාලයක් යද්දි මද්දුම බණ්ඩාර කවුද කියලා ඇහුවොත් මොන මොනවා කියයිද දන්නේ නෑ 
යකෝ මුන්ට ජාතික වීරයොයි කාටුන් චරිතයි අඳුනගන්න බැරි හැටියක්වැඩක් නෑ ඉතින් මුන් අද ඔය තත්වෙන් ඉන්නේ ඒ අයගේ කැපවීම නිසා කියලා උන් වත් දන්නේ නෑ. අර එක වේ@යෙක් කියනවා නේද ශාරුක් ඛාන්ගේ රෙද්දක් ගැන. යකෝ ඌ මොන කෙහුරෙක්ද
අනේ මංදා බං උන්ටම හරියන වීරයෝ. කතා කරලා වැඩක් නෑ
තව ටික කාලයක් යද්දි මද්දුම බණ්ඩාර කවුද කියලා ඇහුවොත් මොන මොනවා කියයිද දන්නේ නෑ
සිරා කතාව බන්...
තව ටික දවසකින් වීර පුරන් අප්පු කවුද කියලා ඇහැව්වොත් කියයි බෙන් 10 ගේ මල්ලි කියල,,,
සරදියෙල් කවුද කියල ඇහැව්වොත් කියයි ටින් ටින්ගේ අයියා කියලා...
අපේ අනාගතේ බාරගන්න ඉන්න උන් මුල අමතක කරලා කොහොම ඉදියිද කියලයි දුක බන්....
මෙව්ව ගුරුවන්රුන්ගේ විතරක් නෙමේ දෙමවුපියන්ගේත් වැරදි බන්....
රජයේ ඉස්කෝල වල මෙහෙමනම්
ඉන්ටෙර්නැෂනල් යන උන්ට දෙයියන්ගේම පිහිටයි........


යකෝ මුන්ට ගස් බැදලා ගහන්න ඕනේ ......... අර ෂාරුක් ගැන කියන එකි ගේ ^%^%$%$#$%# හිතා ගනින් කිව්වා කියල


කෑප්ටන් Jack Sparrow;16175983 said:එක වෙසියෙක් කියනවා ශාරුක් ගේ @#2 ගැන, ඒ හු%^& කියවද්දී ඒ හු^&^( ගේ බෙල්ල මිර්කන්න හිතෙනවා, තවත් එකියක් කියනවා ටින් ටින් ලු, ගොන් වෙසියෙක්, ඇත්තටම හිතට දුකයි බන්. ගොඩක් දුක අර කැම්පස් එකේ මෝඩ ජෙප්පෝ ඩබල කතාවට....![]()


oka thama ban aththa,,awurudu 4ta kalin yuddayak thibba kiyala amathaka ewun inna rate owa puduma wenna dewal neme ban