ඔව් උඹ හරි TNA එකෙන් ෆෙඩරල් සම්මත කරගත්තේ One World උදව්වෙන්
දැන් මොනවද බබෝ මේ කියවන්නේ? ඔයා ඉස්සල්ල කිව්වේ ඔහොම ගැහුවම රටේ අනන්‍යතාවය බලු වෙනවා කියල නේද? දැන් කටාර් වලයි ඔස්ට්රෙලියවෙයි අනන්‍යතා බලු වෙලාද තියෙන්නේ පුතේ?


අපෙත් හැම එකේම ගහල නෑ බන්.
4RALH එකේ තමයි මුලින්ම ගැහුවෙ 2014දි
ලඟදි A320 එකක ගැහුව.
ප්ලේන් දෙකක විතරයි one world ගහල තියෙන්නෙ.
ඇයි බන් උබ දේශපාලනේ ගාව ගන්නේ, එතකොට TNA උන් ෆෙඩරල් සම්මත කරගත්තාම පස්සේ රනිල් මොනාද කිව්වේ.
ඔය ONEWORD එකෙන් අපිට වෙන ලබ්බක් නැහැ, price අඩුවෙන්නේත් නැහැ. Qutar වගේ උන් oneworld ගහන්නේ උනට one world එකෙන් වාසි වෙන වලට destinations වලට විතරයි නැතුව තියෙන හැම එකකටම ගහාලා නැහැ අපේ ඒවායෙ වගේ
දුන්න සිද්දාලේප අසමෝදගම්sri lankan airlines එක oneworld වලට join උනේ 2014 දීනේ. ඉතින් රනිල් හිටියේ නැහැනේ එතකොට. මහින්දනේ oneworld එකට දුන්නේ. කොහොමද ලිද ?. ඊයේ එකෙක් මන්චි ක්‍රීම් ක්‍රැකර් ගිනිගන්නවා කියල මෝඩ ත්‍රෙඩ් එකක් දැම්ම. ඌටත් දුන්න සිද්දාලේප අසමෝදගම්. ලෙඩේ කොහෙන් ගියාද නැහැ, 8 පාස් නැති ගොන්නු.
![]()

යකෝ ඕක අපේ රටේ විතරක් නෙමේ වෙන ගොඩක් රටවල් වල තියෙන සංවිධානයක්![]()
![]()
ලන්කාවේ අනන්‍යතාවය බලු වූ අවස්ථාවක්. කොහෝමද බන් අපි තවත් රටක එකෙක්ට කියන්නේ අර තියෙන්නේ අපේ ජාතික ගුවන් සේවාව කියලා. ONE WORLD ලොකුවට පේන්න ගහාලා මුන් කරන්නේ ONE WORLD පර්මෝට් කරන් එකද? මේවා දකිද්දි ලන්කාවේ ඉන්න අයට වඩා වැඩියෙන්ම ලැජ්ජ වෙන්නේ පිටරට ඉන්න උන් බන්