ලැජ්ජා නැති "අපේ කම"

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වාහන ඉලෙක්ට්‍රොනික උපාන්ග කියන්නෙ ලන්කාවට අත පොවන්න බැරි සීමාවෙ තියෙන කර්මාන්ත, ඒ නිසා පුලුවන් දෙයක් කලොත් හොඳයි.

    අනික හරි වැඩකාරයො අතදෙනකන් බලාගෙන ඉන්නෙත් නැහැ

    මචන් ජාපන් වාහන වර්ග ගොඩක air bag sensor එක හදන්නෙ ලංකාවේ තියෙන ආයතනයක්,උපාලි මහත්තයා ඉන්න කාලේ මුලින්ම මැස්ඩා,ෆියට් කාර් එකලස් කරන්න පටන්ගත්තේ,ඒ කාලෙ නිශ්පාදන කාපු කාර් අදටත් තියෙනවා,යුනික් රෙඩියො හැදුව,අන්තිමට එයත් එක්කම ඒවා නැතිවෙලා ගියා,හරිහමන් එකෙක් හිටියනම් අත්පොවන්න බැරි තැනක් නැහැ.වැඩාකාරයෙක් හිටියට මදි බන්,ප්‍රාග්ධනය,ආන්ඩුවේ සහයෝගයක් නැතිව මුකුත් කරන්න බැහැ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    තව එක පැත්තක් තමයි ගතානුගතික ආකල්ප.

    ආණ්ඩුවෙන් රට සංවර්දනය කරලා, ආණ්ඩුවෙන් විදේශ යෝජනා ගෙනෙල්ල, ආණ්ඩුවෙන් මිනිස්සුන්ට රස්සාවල් දීල, ආණ්ඩුවෙන් කර්මාන්ත ශාලා හදල දීල, ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරලා, රට ගොඩ ගන්න කම් තමයි හුගක් දෙනෙක් බලන් ඉන්නේ.

    ලංකාවේ තියෙන්නේ ධනවාදයට බර ආර්ථික ක්‍රමයක්. ඕනෑම රටක සන්වර්දනයෙදී ආණ්ඩුවේ කාර්යබාරය වැදගත්. එත් එක සීමාසහිතයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඔය කිව්වට ඒ කාලෙත් කරල තියෙන්නෙ පිටින් කෑලි ගෙනත් එකලස් කරන එකයි, ඒ කාලෙ අමුද්‍රව්‍ය තාක්ෂනය පාවිච්චි කරල කරන්න තිබ්බ දේවල් දැන් කරල හරියන්නෙ නැහැ. තරඟකාරීත්වය වැඩියි.
    ආන්ඩුවලින් ඕවට උදව් ලැබෙන්නෙ නැත්තෙ ඉන්දියන් කොමිස් නිසා. ඒවනම් අමුම අමු කාලකන්නි වැඩ.හැබැයි ආන්ඩුව හැමදේම කරයි කියල බලාපොරොත්තුවෙන්න බැහැ. ඒකටත් සීමාවක් තියෙනව:)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මචන් ජාපන් වාහන වර්ග ගොඩක air bag sensor එක හදන්නෙ ලංකාවේ තියෙන ආයතනයක්,උපාලි මහත්තයා ඉන්න කාලේ මුලින්ම මැස්ඩා,ෆියට් කාර් එකලස් කරන්න පටන්ගත්තේ,ඒ කාලෙ නිශ්පාදන කාපු කාර් අදටත් තියෙනවා,යුනික් රෙඩියො හැදුව,අන්තිමට එයත් එක්කම ඒවා නැතිවෙලා ගියා,හරිහමන් එකෙක් හිටියනම් අත්පොවන්න බැරි තැනක් නැහැ.වැඩාකාරයෙක් හිටියට මදි බන්,ප්‍රාග්ධනය,ආන්ඩුවේ සහයෝගයක් නැතිව මුකුත් කරන්න බැහැ.

    මෙට හිතෙන්නේ ඒ කලේ සිරිමාගේ ආණ්ඩුව සමාජවාදී පැත්තට බර එකක්. හුගක් වියපරිකයන් unp පැත්තට බරයි. ඉතින් ආණ්ඩු දේශපාලන පලිගැනීම් කරනවා. ඕව නිසා තමයි අපිට කෙල උනේ.
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මේක සංවර්දනය වන රටක්..උබ කියන තර්කෙට මන් එකගයි මේක සංවර්දිත රටක් උනා නම්..
    එක නිසා ඔය තැනට එන්න ලංකාවට ගොඩක් කල් යනවා..ඕක කරන්න පුළුවන් ටික කාලෙකින්..නමුත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න තම ගොඩක් කල් ගතකරන්න වෙන්නෙ..මත කැමතියි ඒ දවසට...
    :):):)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    මේක සංවර්දනය වන රටක්..උබ කියන තර්කෙට මන් එකගයි මේක සංවර්දිත රටක් උනා නම්..
    එක නිසා ඔය තැනට එන්න ලංකාවට ගොඩක් කල් යනවා..ඕක කරන්න පුළුවන් ටික කාලෙකින්..නමුත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න තම ගොඩක් කල් ගතකරන්න වෙන්නෙ..මත කැමතියි ඒ දවසට...
    :):):)

    :yes::yes::yes:
     
    ඔහොම දෙයක් ගැන හිතපු ගමන් ඒකට එන + points වලට වඩා -points වැඩියි, so ඒක එතනින්ම ඉවරයි
    ඔය මොකා කොහොම කිවුවත් වැරද්ද පාලකයොන්ගේ,
    මොකද සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුටවත් තනියම එහෙම දේකට අත ගහන්න අමාරුයි දැන් තියෙන තත්වේ හැටියට, එහෙම දෙයකට දිරිගන්වන වටපිටාවක් නෙවෙයි දැන් තියෙන්නේ
     
    තව එක පැත්තක් තමයි ගතානුගතික ආකල්ප.

    ආණ්ඩුවෙන් රට සංවර්දනය කරලා, ආණ්ඩුවෙන් විදේශ යෝජනා ගෙනෙල්ල, ආණ්ඩුවෙන් මිනිස්සුන්ට රස්සාවල් දීල, ආණ්ඩුවෙන් කර්මාන්ත ශාලා හදල දීල, ආණ්ඩුවෙන් බඩු මිල අඩු කරලා, රට ගොඩ ගන්න කම් තමයි හුගක් දෙනෙක් බලන් ඉන්නේ.

    ලංකාවේ තියෙන්නේ ධනවාදයට බර ආර්ථික ක්‍රමයක්. ඕනෑම රටක සන්වර්දනයෙදී ආණ්ඩුවේ කාර්යබාරය වැදගත්. එත් එක සීමාසහිතයි.
    :nerd::nerd::confused::confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිස්සු පුසා;16625340 said:
    ඔහොම දෙයක් ගැන හිතපු ගමන් ඒකට එන + points වලට වඩා -points වැඩියි, so ඒක එතනින්ම ඉවරයි
    ඔය මොකා කොහොම කිවුවත් වැරද්ද පාලකයොන්ගේ,
    මොකද සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුටවත් තනියම එහෙම දේකට අත ගහන්න අමාරුයි දැන් තියෙන තත්වේ හැටියට, එහෙම දෙයකට දිරිගන්වන වටපිටාවක් නෙවෙයි දැන් තියෙන්නේ

    කුඩු හරි එතනෝල් හරි ගේනවනම් බොක්කෙන් සපොර්ට් කරන්නේ :rofl::lol:
     
    කුඩු හරි එතනෝල් හරි ගේනවනම් බොක්කෙන් සපොර්ට් කරන්නේ :rofl::lol:
    ඔන්න ඔතනයි ප්‍රශ්නේ, සපොර්ට් නොකරත් කමක් නැහැ වල කපන්නේ නැතින, මෙතන වෙන්නේ කොමිස් විදිහට උන් ඉල්ලන ගාන නොලැබුණොත් ගොඩ යන්න බැරි විදිහට මිනිහව වට්ටනවා
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ආණ්ඩුවෙන් සහයෝගයක් නෑ.
    ප්‍රාග්ධනය නෑ.
    ලංකාවේ බඩු ගන්න මිනිස්සු නෑ.
    අරව නෑ. මේව නෑ.
    ඔය ඔක්කොම බැරිකමට කියන බොරු කතා. ලංකාවේ කරන්න බැරිනම් වෙන රටකට ගිහින් හරි කරන්න පුලුවන්නේ. අපිට බෑ කියන හීන මානේ නැති කරගන්න කම් මොකුත් කරනන බෑ. දැන් අපේ රටේ කැසිනෝ දාන්න පිටරටින් ආයෝජකයෝ ගෙන්නනවා. එත් ඇයි අපිට බැරි අපේම කැසිනෝ එකක් දාන්න. එතකොට ඒකෙන් එන ආදායම අපේම රටටනේ. හිත ඇත්නම් කරන්න බැරිදෙයක් නෑ.
     
    ENGINE silva

    Member
    Apr 29, 2014
    7
    0
    1
    Lankawe tharam wada karayo loweth na machan. Oya indian wahanawala issara body witharai indiawe haduwe. Engine ehema wena kohewath. Hariyata tata wala benz engine awa wage. At dan ehemada? Nut ekath un hadanawa.

    Ape micro car ekath ehemai. Engine italy walin genawata ithuru serama mehe. Micro ekata atha dunnanam oya tata wage wenna barida?

    Api mehema kagahuwata wadak ma ban. Ara kiwwa wage comiss ekata thama mehe unge wada. Ba kiwwoth wattalama danawa......
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Ape ratata den automobile market ekata enna amarui ban. Japan,Korea,India even Malaysia wage ratawalin me market eka allala iwarai. Apita Thailand wage Toyota assemble karana factory ekakwath daganna puluwan nam hodai.

    Hebei ape rate kisideyak hariyata karanna puluwan weida kiyanna ba, ape minissunge attitudes hoda na anika hena kuhakai dannawane lagadi hospital strike eka gena. :(:(:(
     
    දැන් ඉතින් බලපල්ලා මම මේ කියන්න හදන දේ උනත් කි දෙනෙක් පටලගෙනද?
    මම කියන්නේ ලංකාවේ වොල්වෝ හදන්න ඕන කියලද යකුනේ..

    අඩුම තරමේ මේ කියන දේවත් තේරුම් ගන්න බැරුව කොහොමද බන් අපි මේ රටේ අනාගත පරපුරේ ආකල්ප වෙනස් කරන්නේ.

    එල කිරියේ ඉන්න බහුතරයක් කොල්ලෝ කෙල්ලෝ..
    රටේ අනාගතයෙන් කොටසක්..
    මේ කොල්ලෝ කෙල්ලෝ ටිකේ හරි ඔලු හෝදලා ගන්න පුලුවන් නම් කොච්චර වටිනවද?

    කෘෂිකර්මන්තේ ගැන ලොකු ටෝක්ස් දෙනවා බොම්බයි ළුණු ගෙඩියේ ඉදන් ඉන්දියාවෙන් පකිස්තනෙන් ගෙන්නනවා..
    ඇයි ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දැන් ඉතින් බලපල්ලා මම මේ කියන්න

    කෘෂිකර්මන්තේ ගැන ලොකු ටෝක්ස් දෙනවා බොම්බයි ළුණු ගෙඩියේ ඉදන් ඉන්දියාවෙන් පකිස්තනෙන් ගෙන්නනවා..
    ඇයි ?

    komis :P:P
     
    • Like
    Reactions: Honest-killer

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒකනේ කියනේ බං ලේලන්ඩ් රොක්ස් කියලා..... :P

    කතා කරලා වැඩක් නෑ බං.... ලේලන්ඩ් එකෙත්, අඩු තරමේ, බස් බොඩිය විතරක් මෙහේ ගැහුවා කාලයක්..... දැන් ඒකත් නෑ......

    හැබැයි ඒකට හේතුව උනේ, ඒ බොඩි එකේ හයිය අඩු කම..... :( අපේ මිනිස්සු පවතින්න දෙයක් හදන්නෙත් නෑ නේ.......

    දැන් මයික්‍රෝ හැදුවට, ඒකත්, ඒ වගේමනේ..... පැවැත්ම අඩුයි.... ඉතින් එතකොට, මිනිස්සු, ඉබේටම, වෙනත් හොද දෙයක් කරා යන එක වෙනස් කරන්න බෑ....... :dull:

    අපි කරන්න ඕනා ජපානේ වගේ.... ජප්පෝ, උන්ටම කියලා, ටොෂිබා ඩයිනා බුක් කියලා ලැපක් ගහනවා...... වෙන රටවලට යවන්නේ නෑ...... අන්න බඩු.... සුපිරි...... :) :love:

    :) අන්න ඒ වගේ, අපෙත් නිෂ්පාදන එන්න ඕනා, ලංකාවට විතරමයි කියලාවත්..... මෙහේ වෙන්නේ, මෙහේ විකුණන්න සෙකන්ඩ් quality එකක් හදනවා..... රට පටවන්න ෆස්ට් quality එකක් හදනවා..... ඉතින් මිනිස්සු ගනීද ......?? :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ''අපේ කම''
    ''අපේ හැකියාව'' ගැන කථා කරන්න අපේ ඉතිහාසය ගැන නොදැන බෑ.
    දැන් කාලෙ වොල්වෝ,ලේලන්ඩ් ගැන කියලා අපි මොනවද හැදුවෙ කියලා අහනව නම් ඒක ලෝක විහිළුවක්.
    සැටලයිට් තාක්ෂණයෙන් නුවර වැවේ වතුර බෙදන්න සුදුසුම තැන හොයාගෙන ඒ තැන හාරද්දි එතැනම ඒ වැවේ බිසෝ කොටුව අපේ මුතුන් මිත්තො හදලා තිබුනා.
    ඒ එකක් විතරයි.

    Me thiyenne hethuwa ... ape rate hema deyakma Anuradha pura yugayen wela iwarai .. kisima aluth deyak gennath be .. chinthanaya wardanaya wenneth ne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    බලපල්ලා ඉන්දීය ජනාධිපති; අගමැති කවදාහරි වෙන රටක නිෂ්පාදනය කරපු වාහනේක යනවද කියල,,

    :oo: අපේ ලංකාවේ ඉස්සරහට පහල වෙන එකෙක්වත් එහෙම මෙහේ හදපු එකක යයි කියලා හිතනවද......?? :rolleyes::P