වාහන ඉලෙක්ට්‍රොනික උපාන්ග කියන්නෙ ලන්කාවට අත පොවන්න බැරි සීමාවෙ තියෙන කර්මාන්ත, ඒ නිසා පුලුවන් දෙයක් කලොත් හොඳයි.
අනික හරි වැඩකාරයො අතදෙනකන් බලාගෙන ඉන්නෙත් නැහැ
මචන් ජාපන් වාහන වර්ග ගොඩක air bag sensor එක හදන්නෙ ලංකාවේ තියෙන ආයතනයක්,උපාලි මහත්තයා ඉන්න කාලේ මුලින්ම මැස්ඩා,ෆියට් කාර් එකලස් කරන්න පටන්ගත්තේ,ඒ කාලෙ නිශ්පාදන කාපු කාර් අදටත් තියෙනවා,යුනික් රෙඩියො හැදුව,අන්තිමට එයත් එක්කම ඒවා නැතිවෙලා ගියා,හරිහමන් එකෙක් හිටියනම් අත්පොවන්න බැරි තැනක් නැහැ.වැඩාකාරයෙක් හිටියට මදි බන්,ප්රාග්ධනය,ආන්ඩුවේ සහයෝගයක් නැතිව මුකුත් කරන්න බැහැ.








අපේ ලංකාවේ ඉස්සරහට පහල වෙන එකෙක්වත් එහෙම මෙහේ හදපු එකක යයි කියලා හිතනවද......?? 