ලැජ්ජ නැති බංඩර අදත් බයිල ගහනව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ලැජ්ජ නැති බංඩර අදත් බයිල ගහනව

    බංල පිටසක්වල ආක්‍රමණයක් වෙනව කියපු චන්දරසිරි බංඩර ජෝකර් අදත් හිරු FM බයිල ගහනව
    මූ රස කර කර ලග්න පලාපල කියනවා..


    :lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මූ මේ දවස් ටිකේම හිනෙන් දකින දේ වෙන්න ඇති බං කියවන්නේ..
    ඉතින් කොහෙද මූ කියන දෙයක් අපේ එවුන් පිළි ගන්න යන්නේ..
    :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දවසක් අපේ ගෙදර කට්ටිය මූට කියලා මගේ කේන්දරය බලවා ගත්තා. මම නම් ඔය මගුල් කිසිම දෙයක් විශ්වාස නොකලට ගෙදර අයට නම් ඉතින් මේවා ලොකු ලොකු දේවල්. මූ මගේ කේන්දරය බලාගෙන අමු කෙබර තොගයක් ඇදබෑවා. මම මේ තැනට යනවා. මම මෙච්චර ඉහලට යනවා වගේ මොන මොනාද කිව්වා. ඒ ඔක්කොම අමු බොරු.

    චන්ද්‍රසිරි බන්ඩාරයා ෂා එෆ් එම් එකෙත් ඵලාපල කියනවා. මූට රෙඩියෝ චැනල් වලින් මාරම ඉල්ලුමක් ඇති.