ලැපක් ගන්න උදව්

BATTA45

Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ලැපක් ගන්න උදව්

    මචන් 60-65 අතරෙ ලෑප් එකක් ගන්න හොද තෑනක් කියපන්කො
    දැනට මේක තමයි ගන්න ඉන්නේ

    webv.jpg

    http://buyabans.com/product-info/insprion-3567

    Code:
    Product Details 
    SKU
    
    3567341TBiBU1
    
    Evalue Code
    
    A561227UIN9
    
    Brand Name
    
    Dell Inspiron
    
    Series Name
    
    New Inspiron 15 3000 Series
    
    Colour
    
    Black
    
    OPERATING SYSTEM 
    
    Operating System
    
    Linux
    
    Screen Details 
    
    Display Size (in inches)
    
    15.6 Inch
    
    Screen / Display Type
    
    15.6-inch HD (1366 x 768) Truelife LED-Backlit Display
    
    Maximum Resolution (in Pixels)
    
    1366 x 768
    
    CPU 
    
    Processor
    
    7th Gen Core i3
    
    CPU Speed (in GHz)
    
    3MB Cache, 2.00 GHz
    
    RAM 
    
    RAM Type
    
    2400MHz, DDR4; up to 16GB (additional memory sold separately)
    
    RAM Size in GB
    
    4GB
    
    Hard Disk Drive (HDD) 
    
    HDD Type
    
    5400 rpm Hard Drive
    
    Hard Disk Drive (Storage)
    
    1 TB

    කට්ටියගේ අදහස් බලලා ඩෙල් ගැන අදහස පොඩ්ඩක් අතහැරිය දැන් lenovo 310 i3 හරි John Keells ලාගේ asus එකක් ගන්න හිතන් ඉන්නේ , හැබයි මේ asus මොඩ්ල් එක ඔන්ලයින් හොයාගන්න බැරි වුණා :rolleyes:

    list.jpg

    https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-P2540UA-DM0283D
    ASUS - P2540UA-DM0283D Core i3

    Code:
    [B]Model Name	ASUS P2540UA-DM0283D (7th Gen Core i3) Notebook
    Processor       	Type/Series: P Series
    Speed:  2.5GHz
    Model:   intel i3-7100U 
    Generation:  7th
    Chipset:  Integrated Intel® CPU
    DisplaType :  Full HD USLIM 
    Size:  15.6'
    Memory	Capacity:  4GB 
    DDR:  DDR4
    StorageCapacity:  1TB 
    RPM:   2.5' 5400R
    Type: SATA
    Graphics        	Integrated Intel HD Graphics 620
    
    Operating System	DOS
    Connections and expansions	USB: 1 x USB 2.0 , 3 x USB 3.0 port(s) 
    
    HDMI: 1 x HDMI  
    VGA Output: 1 x VGA port/Mini D-sub 15-pin for external monitor 
    Headphone port: 1 x Microphone-in/Headphone-out jack 
    Wireless	Bluetooth: Built-in Bluetooth V4.1
    Audio	Built-in Stereo 2 W Speakers And Analog Microphone
    ASUS SonicMaster Technology
    Keyboard ,Touchpad and indicators	Keyboard functions:Chicklet keyboard with isolated Num key
    Battery	4 Cell Whrs Battery
    Size, weight and colour	Dimensions: 380 x 256 x 23.3 ~26.3 mm (WxDxH) 
    Weight: 2.37KG with battery
    Colour: Black
    Warranty	3 years for Machine and Battery[/B]

    මේ ලැප් එක පාවිච්චි කරන කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් හෝද නරක කියල පලයන්

    60-65 අතර මිට වඩා හෝද ලැපක් ගැන විස්තරයක් දන්නවානම් ඒ ගැනත් කොටලා පලයන්
    පාවිච්චිය නම් ටිව්ටෝරියල් බලන්නයි සමාන වැඩ ටික කරන්න තමයි

    බ්ම්ප් එකක් හරි දාන්යමු හෑමොටම සලකනවා
     
    Last edited:
    • Like
    Reactions: sudathmadusanka

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    බඩා මාමී ගෙන් ගනින් ඌ හොද එකා මේ දවස් වල ලැප් එකක් ගන්න අයට හාඩ් එක පිරෙන්න නොමිලේ වැල දාලා දෙනවලු ඉක්මන් කරපන් තොග අවසන් වන තුරැ පමණයි:P

    http://www.elakiri.lk/forum/member.php?u=1489
     
    Last edited:
    • Like
    Reactions: BATTA45

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    looking forward to use it on gaming purposes? Not hardcore gaming just even light/???

    ගේම් ගහන්න නම් හිත්නින්නේ නැහැ බන් සමානය වැඩ වලට තමයි ගන්න ඉන්නේ කොමත් ඔය ගානට ගේම් ගහන එකක් ගන්න අමාරුයි නේ
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    බඩා මාමී ගෙන් ගනින් ඌ හොද එකා මේ දවස් වල ලැප් එකක් ගන්න අයට හාඩ් එක පිරෙන්න නොමිලේ වැල දාලා දෙනවලු ඉක්මන් කරපන් තොග අවසන් වන තුරැ පමණයි:P

    http://www.elakiri.lk/forum/member.php?u=1489

    හප්පා එහෙමද වැල දාල දෙනවනම් වෙන මුකුත් බලන්නේ නැහැ කෙලින්ම ගිහින් ගන්නවා
    තැන්ස් මචන් ට්‍රයි එකක් දීල බලනවා

    +++
     
    chathu4742

    Well-known member
  • ගේම් ගහන්න නම් හිත්නින්නේ නැහැ බන් සමානය වැඩ වලට තමයි ගන්න ඉන්නේ කොමත් ඔය ගානට ගේම් ගහන එකක් ගන්න අමාරුයි නේ

    Ube purposes walata nam ooka hriyanawa mchn. Eeeth ooko HDD eka underpowered bn ee nisa game gahanna nam aniwa ba mcho. eka paara ganna th epa bn. Asus lap ekak ganna tikak balahan. Brands walin asus thama elama eekai
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Ube purposes walata nam ooka hriyanawa mchn. Eeeth ooko HDD eka underpowered bn ee nisa game gahanna nam aniwa ba mcho. eka paara ganna th epa bn. Asus lap ekak ganna tikak balahan. Brands walin asus thama elama eekai

    underpowered කිව්වේ hevc මුවි එකක් බලද්දිත් අවුලක් වෙයි ද ?ගමේ ගහන්නැහැ කිව්වට වින්ඩෝස් ස්ටෝර් එකේ ගේමක් හරි හරි ඉද්හල හිටලා ගහන්න ඉන්නේ පොඩි ගේමක් හරි ගහද්දි අවුල් යයිද
     
    chathu4742

    Well-known member
  • underpowered කිව්වේ hevc මුවි එකක් බලද්දිත් අවුලක් වෙයි ද ?ගමේ ගහන්නැහැ කිව්වට වින්ඩෝස් ස්ටෝර් එකේ ගේමක් හරි හරි ඉද්හල හිටලා ගහන්න ඉන්නේ පොඩි ගේමක් හරි ගහද්දි අවුල් යයිද

    Ubata CS GO wage th gahathaki awlak nathuwa. COD unath awlak wena ekak na bn echchara. COD 4 wage
     
    Last edited:

    chathu4742

    Well-known member
  • underpowered කිව්වේ hevc මුවි එකක් බලද්දිත් අවුලක් වෙයි ද ?ගමේ ගහන්නැහැ කිව්වට වින්ඩෝස් ස්ටෝර් එකේ ගේමක් හරි හරි ඉද්හල හිටලා ගහන්න ඉන්නේ පොඩි ගේමක් හරි ගහද්දි අවුල් යයිද

    Na mchn. My bad. :( dn lap walata 5400RPM HDD enne godak energy efficient nisa bn. EEth gaming eewata 7200RPM enawa . Oya lap eke ehema awlak ena ekak na mchn
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    Dell LAptop Lankawe eewa ganna mama recommend karan na bn :dull: Plastic jara godawal dell enne lankawata. Ape ayya lap ekak aran Dell oya series eke ekak mai. masa 6i use karanna puluwan une. SPECIALLY ABANS lagen nam gannama epa mchn. HP or Asus ekakata palayan :) :):)

    විස්තර වලට තැන්ස් මචන්
    Asus එකක් ගැන හොයලා බලනවා දෙල් ගැන බය හිතුනා
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    බඩා මාමී ගෙන් ගනින් ඌ හොද එකා මේ දවස් වල ලැප් එකක් ගන්න අයට හාඩ් එක පිරෙන්න නොමිලේ වැල දාලා දෙනවලු ඉක්මන් කරපන් තොග අවසන් වන තුරැ පමණයි:P

    http://www.elakiri.lk/forum/member.php?u=1489
    :rofl::lol:
     
    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    කට්ටියගේ අදහස් බලලා ඩෙල් ගැන අදහස පොඩ්ඩක් අතහැරිය දැන් lenovo 310 i3 හරි John Keells ලාගේ asus එකක් ගන්න හිතන් ඉන්නේ , හැබයි මේ asus මොඩ්ල් එක ඔන්ලයින් හොයාගන්න බැරි වුණා :rolleyes:

    list.jpg

    https://www.jkoa.com/notebooks/asus-notebooks/asus-P2540UA-DM0283D

    ASUS - P2540UA-DM0283D Core i3

    Code:
    [SIZE="4"][CODE][B]Model Name	ASUS P2540UA-DM0283D (7th Gen Core i3) Notebook
    Processor       	Type/Series: P Series
    Speed: 2.5GHz
    Model:  intel i3-7100U 
    Generation: 7th
    Chipset: Integrated Intel® CPU
    Display	Type : Full HD USLIM 
    Size:15.6'
    Memory	Capacity: 4GB 
    DDR: DDR4
    Storage	Capacity: 1TB 

    [/SIZE]
     
    Last edited: