ලැප්ටොප් අසාදරණේ proof unedited

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලැප්ටොප් අසාදරණේ proof unedited

    LapPodda

    කියලා 09-23-2016 දින Elakiri.com එකේ register වෙච්ච user කෙනෙක් එදාම Thread එකක් open කරනවා මට උන ලැප්ටොප් අසාදරණේ proof. කියල.

    ඒකෙන් කියන්නෙ මම, ඔව් ඒ කියන්නේ KPZ එයාට කරපු කැත වැඩක් ගැනලු.


    [FONT=&quot]මීට[/FONT][FONT=&quot]පැය දෙකකට විතර කලින් මන් [/FONT][FONT=&quot]thread [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]දැම්ම මෙම්බෙර් කෙනෙක් කරපු කැත[/FONT][FONT=&quot]වැඩක් ගැන.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    එයා SMS proof, bill proof කියල විස්තරත් දැම්මනෙ.
    [FONT=&quot]Bill - [/FONT][FONT=&quot][FONT=&quot]http://i64.tinypic.com/213hyya.jpg[/FONT][/FONT][FONT=&quot]ටැග්[/FONT][FONT=&quot]එක දැම්මේ නැත්තේ ෆොටෝ එක ලොකු නිසා.ඌන අය ගිහින් බලන්න.[/FONT][FONT=&quot]

    SMS Proofs. - [/FONT]
    [FONT=&quot][FONT=&quot]http://sendvid.com/dxvkwuex
    [/FONT]
    [/FONT]




    දැන් බලමු ඒකෙ ඇත්ත කථාව.


    ඊට කලින්..
    මෙයාම කියනවා එයා මේ thread එක දාන්නෙ fake එකකින්ලු.

    [FONT=&quot]කතාව[/FONT][FONT=&quot]කියන්න කලින් පොඩි දේවල් ටිකක් කියන්න ඕන.මන් [/FONT][FONT=&quot]fake [/FONT][FONT=&quot]එකකින් මේක දාන්නේ[/FONT][FONT=&quot] real [/FONT][FONT=&quot]එකෙන් දැම්මොත් මේකෙන් කියන කෙනා කව්ද කියල ඔයාල දැනගන්න නිසා[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒකට හේතුව මෙයා මේ කියන්නෙ කා ගැනද කියල කට්ටිය දැනගන්න නිසාලු,[/FONT]
    [FONT=&quot]හැබැයි එයා අන්තිමට මෙහෙමත් කියනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන්තිමට[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]කාටවත්[/FONT][FONT=&quot]මඩ[/FONT][FONT=&quot]ගහන්න[/FONT][FONT=&quot]දාපු[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]නෙමෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාට[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot]ඔනන්නම්[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]එදා[/FONT][FONT=&quot]ඉදන්[/FONT][FONT=&quot]යවපු[/FONT][FONT=&quot] sms , call recordings , invoices [/FONT][FONT=&quot]ඔක්කොම[/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කව්රුහරි[/FONT][FONT=&quot]මේකේ[/FONT][FONT=&quot]අයගෙන්[/FONT][FONT=&quot]මොනවා[/FONT][FONT=&quot]හරි[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]ඉන්නවනම්[/FONT][FONT=&quot] pm [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]දාන්න[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]පුද්ගලයා[/FONT][FONT=&quot]කව්ද[/FONT][FONT=&quot]කියන්නම්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේක[/FONT][FONT=&quot]දැම්මේ[/FONT][FONT=&quot]ඔයාලත්[/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]මහන්සියෙන්[/FONT][FONT=&quot]හම්බ[/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot]සතෙයක්වත්[/FONT][FONT=&quot]හොරෙක්ට[/FONT][FONT=&quot]යනවට[/FONT][FONT=&quot]කැමති[/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot]නිසා[/FONT][FONT=&quot]. [/FONT]
    [FONT=&quot]එයා ඒ කියන දේවල් ගැලපෙනවද කියල මමනං දන්නෙ නැහැ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අනික එයාට ඔච්චර ලොකු අසාදාරනයක් උනානම් ඇයි fake හදාගෙන එන්නේ? :confused::confused:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]දැන් බලමුකෝ එයාගේ sms proof වල ඇත්ත තත්වය[/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ එයාගේ proof video එක. [FONT=&quot]vid1 එකේ[/FONT] තියෙන්නේ එයා Delete කරපු messages එක්ක [FONT=&quot]සම්පුර්ණ ටික.

    [FONT=&quot]මෙයා මේ මොකක්ද කරන්නේ? ඇයි messages delete කරල දාල තියෙන්නෙ?
    [FONT=&quot]මෙයා හිතන්න ඇති මන් කකුල කඩාගෙන නිසා elakiri එකට එන එකක් නැහැ. මෙයා [FONT=&quot]දාපු thread එක මම දකින එකක් නැහැ කියල. එතකොට මාව වැරදි කාරයා කරන්න ලේසියි නෙ. මෙයා [FONT=&quot]ඔච්චර අහිංසක [/FONT][/FONT][/FONT]genuine පොරක්නම් [FONT=&quot]ඇයි messages delete කලේ?

    [FONT=&quot]ඊට පස්සෙ කථාව බලමු.

    [/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [FONT=&quot]ටව පොඩි දෙයක්.[/FONT][FONT=&quot]sms [/FONT][FONT=&quot]බැලුවොත් පෙනෙයි එය අසනීපෙන් ඉන්න කතාවක්.එත් මාස තුනේම[/FONT][FONT=&quot] call answer [/FONT][FONT=&quot]කරපු තුන් පාරේම මෙය කිව්වේ [/FONT][FONT=&quot]1.[/FONT][FONT=&quot]අත කැඩුන.[/FONT][FONT=&quot] 2.[/FONT][FONT=&quot]හොස්පිටල් එකේ.[/FONT][FONT=&quot] 3.[/FONT][FONT=&quot]දණහිස පැන්න කියල.[/FONT][FONT=&quot]එත් ඒ කාලෙත් එය [/FONT][FONT=&quot]fb status update [/FONT][FONT=&quot]කරනවා මන් දැක්ක.[/FONT]
    1. අත කැඩුන කියල කොහෙවත් මම කිව්වේ නැහැ. :no: එහෙම කිව්වනම් පුලුවන්නම් පෙන්නන්න. මගේ අතක් කැඩුනෙත් නැහැ. කකුලේ දනිස්සේ case එකක් කියල කිව්වේ.
    2. :yes::yes:
    3. :no: දනිස්ස කැඩුනා කියල කිව්වේ.


    [FONT=&quot]ඔය මගේ [/FONT][FONT=&quot]2nd sim [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]sms [/FONT][FONT=&quot]විතරයි.අවාසනාවට [/FONT][FONT=&quot]primary [/FONT][FONT=&quot]ෆොනේ එකේ [/FONT][FONT=&quot]screen recording [/FONT][FONT=&quot]බැ.ෆොටෝ ගගහ දාන්න ගියොත් දවසම යයි.
    [/FONT]
    කිසි අවාසනාවක් නැහැ. මන් ඒ ටික දාන්නම්.


    එතකොට මෙයා සැප්තැම්බර් 20 එවපු message එකකටත් මම reply කරල තියෙනවා.
    ඒ උනාට මෙයා මොනවද කියන්නෙ. කිසිම reply එකක් නැහැ කියලා. එතකොට ඇයි මෙයා මේ බොරු කියන්නෙ??

    දැන් බලමු මෙයාගේ දින ගැනිල්ල.

    [FONT=&quot]පෙබරවාරි[/FONT][FONT=&quot]වල මේකේ කොටු ගොඩාක් තියෙන [/FONT][FONT=&quot]senior [/FONT][FONT=&quot]මෙම්බෙර් කෙනෙක්ගෙන් මම [/FONT][FONT=&quot]used , [/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එකක් ගත්ත .[/FONT][FONT=&quot]America wen [/FONT][FONT=&quot]ගෙන්නන ඉස්තරම් බඩු කිව්වා නිසයි. කොල්ලෙක් නිස[/FONT][FONT=&quot]සැකයක් නම් තිබ්බේ නෑ . [/FONT][FONT=&quot]2016.02.17 [/FONT][FONT=&quot]සල්ලි දාල යන්තම් [/FONT][FONT=&quot]2016.02.25 [/FONT][FONT=&quot]තමයි ලැප්[/FONT][FONT=&quot]එක හම්බුනේ. එකනම් කමක් නෑ කියමුකෝ .
    [/FONT]
    5wm5ci.jpg
    .........
    1zvx2j7.jpg


    එතකොට මෙයා කිව්වෙ මොකක්ද? මෙයා 17 සල්ලි දැම්මලු. එතකොට මෙයා සල්ලි දාල තියෙන්නේ 17 ද?
    නැහැ පෙබරවාරි 19 සිකුරාදා උදේ 11.42 වෙද්දීත් සල්ලි දාල තිබ්බේ නැහැ.

    එතකොට මෙයා මේ කළින් කිව්ව කතන්දර ඔක්කොම ඇත්තද?? proof දාන්නම් කිව්වා. යවපු messages delete කරල එයාට වාසි වෙන විදිහට proof කියල එකක් දැම්මා.
    ඊට පස්සේ සඳුදා උදේ මම bank එක check කරල, ඊට පස්සෙ ලැප් එක check කලා
    පහු වෙනිදට දාන්න. ඊට පස්සේ මම මෙයාගේ address එක ඉල්ලගත්තා, pack එක හදලා Pronto එකට call කළා. උන් කිව්වා එදා එන්න වෙලා මදි හෙට එන්නම් කියල. ඉතින් 24 parcel එක බාරගෙන 25 මෙයාට යවල තිබ්බා.

    ඊට පස්සේ මෙයා මෙහෙම කියනවා
    [FONT=&quot]මූ ගන්න කලින් කිව්වේ අනිවා විනාඩි [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot]ක් [/FONT][FONT=&quot]battery [/FONT][FONT=&quot]එකෙන් වැඩ කරන්න පුළුවන් කියල .එත් ගෙනත් බලද්දී විනාඩි [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් වත් බෑ .[/FONT][FONT=&quot]එක කිව්වම "අඩේ මචෝ එහෙමද .මාර කේස් එක කියල [/FONT][FONT=&quot]shape [/FONT][FONT=&quot]උනා ."
    [/FONT]
    මම කිව්වෙ නැහැ විනාඩි 40ක් කියල මම කිව්වෙ පැයකට වඩා පුළුවන් කියල
    xd8cno.jpg

    මම check කරල යවද්දී පැයකට වඩා තිබ්බා charge එක. උට ලැප් එක හම්බවෙලා දවසකට පස්සේ ඒක විනාඩි 10කට බැහැල තිබ්බා.
    උ ලැප් එකට මොනව කරාද මම දන්නෙ නැහැ. එත් මන් උට කිව්වා battery වගයක් එනවා ආවම එකක් දෙන්නම් කියල. ඌ මයි අහල ගන්න කැමති උනේ.
    zmb5eb.jpg


    ඒත් මම shock උනා පැයක් තිබ්බ එක දවසෙන් විනාඩි 10 උනේ කොහොමද කියල. මම හිතුවේ උ හරියට charge නොකළ නිසා වෙන්න ඇති කියල. ඒ නිසා මන් උට කිව්වා ලැප් එක Off කරල 30mins charge කරන්න කියල
    34gndc3.jpg


    අනිත් එක මම උට කිව්වෙ නැහැ උගේ customer ට battery backup එක පැය 2ක් තියෙනව කියන්න කියල.
    එහෙම කියල වෙච්ච දේට මන් වගකියන්න ඕනෙද?

    අනික මූ දැන් කියන්නේ විනාඩි 2යි ලු battery තියෙනෙ. මුට හිතෙන හිතෙන ගණන් කියනවා දැන්.

    තව..
    [FONT=&quot]මන් මේකේ රතු පාටින් දාල තියෙන්නේ කරපු ජරා දේවල් .ඔක්කොම කියවන්න නැත්තම් ඒ ටික විටරක් බලන්න.[/FONT]
    [FONT=&quot]2016 . 04 . 02 [/FONT][FONT=&quot]ලොල් [/FONT][FONT=&quot]seen [/FONT][FONT=&quot]එකක් උනා .ලැප් එක [/FONT][FONT=&quot]on [/FONT][FONT=&quot]වෙන්නේ නැතුව ගත්ත කෙනා ලැප් එක අරන් ආව.[/FONT][FONT=&quot]මට මාර අව්ල් .එත් [/FONT][FONT=&quot]warranty [/FONT][FONT=&quot]තිබ්බ නිසා [/FONT][FONT=&quot]return [/FONT][FONT=&quot]කරන්න පුළුවන්නේ.
    [/FONT]

    දැන් මෙයා කියන විදිහට lap එක කැඩිච්ච එකෙත් මගේ ජරා වැඩක් :(:(

    මචන් මේක උඹට කියන්නේ. electronic items විතරක් නෙවේ ඕනෑම දෙයක් කැඩෙන වෙලාව උඹටවත් මටවත් කියන්න බැහැ. අනික මම හිතල කඩෙන එකක් එව්වේ නැහැනේ බං. ලැප් එක එද්දී හොදට වැඩ කළානේ. උඹම message කලානේ lap එක එළටම වැඩ කියල.

    නිකන් අපහාස කරන්න එපා.

    [FONT=&quot]2016 . 04 . 02 [/FONT][FONT=&quot]ලොල් [/FONT][FONT=&quot]seen [/FONT][FONT=&quot]එකක් උනා .ලැප් එක [/FONT][FONT=&quot]on [/FONT][FONT=&quot]වෙන්නේ නැතුව ගත්ත කෙනා ලැප් එක අරන් ආව.[/FONT][FONT=&quot]මට මාර අව්ල් .එත් [/FONT][FONT=&quot]warranty [/FONT][FONT=&quot]තිබ්බ නිසා [/FONT][FONT=&quot]return [/FONT][FONT=&quot]කරන්න පුළුවන්නේ.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]2016.04.02 [/FONT][FONT=&quot]ඉදන් මැයි මැදක් වෙනකන්ම මූ ෆොනේ [/FONT][FONT=&quot]answer [/FONT][FONT=&quot]කරෙත් නෑ [/FONT][FONT=&quot], sms [/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]replay [/FONT][FONT=&quot]කරෙත් නෑ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]නම් මට මු ගැන [/FONT][FONT=&quot]upset [/FONT][FONT=&quot]වෙලා තිබ්බේ. අයිතිකාරයා හැමදාම කඩේට එන්න ගත්ත ලැප්[/FONT][FONT=&quot]එක හදලද බලන්න. ඇයි ඉතින් අරන් මාසෙන් බඩු හම්බුනානේ .[/FONT]

    දැන් මෙයා කියනවා අප්‍රේල් 02 ඉඳන් මැයි මැදක් වෙනකන් මම සද්දයක් නැහැලු. messages වලට reply නැහැලු.
    154astl.jpg

    ඔන්න අප්‍රේල් 29 වෙනිදා මෙයා එවපු message එක. එවෙලෙත් warranty ඕනෙ කිව්වෙ නැහැ. battery එකක් ගැන අහල තියෙන්නේ. මන් ඒකට reply කරල තියෙනවා.
    ඇයි මචං ඔහොම බොරු ගොතන්නේ?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    [FONT=&quot]අන්තිමටමට සිද්ද උනා[/FONT][FONT=&quot] colombo [/FONT][FONT=&quot]යන කෙනෙක්ට ලැප් එක දීල සල්ලිත් දීල එයාට කඩේහොයාගෙන ලැප් එක බාරදෙන්න කියන්න . එයා අදාල[/FONT][FONT=&quot] town [/FONT][FONT=&quot]එකම පීරල කඩේ හොයන්න උනනිසා මට[/FONT][FONT=&quot] 2000[/FONT][FONT=&quot]ක් දෙන්න උනා.[/FONT][FONT=&quot]( [/FONT][FONT=&quot]ඒ කියන්නේ ලැප් එක විකුනල ගත්තු මගේ ලාබේ ඉවරයි. )[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මුලැප්එකබාරගත්තහදලඑවන්නම්කියල[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]උඹට ඔච්චර දඟලන්න දෙයක් නැහැනේ. මන් උඹට එව්වේ[/FONT] pronto [FONT=&quot]එකේ. උඹට මගේ [/FONT]address [FONT=&quot]එකත් දන්න එකේ [/FONT]pronto [FONT=&quot]එකෙන්ම එවන්න තිබ්බනේ.[/FONT] [FONT=&quot]රු [/FONT]400[FONT=&quot]ක් යයි ඕනනම්.[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]ඊටපස්සේතමයිහොදමසීන්එක[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]ලැප්එකයවපුඑක්කෙනාකිව්වාමටඑතන[/FONT][FONT=&quot] 18[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] 20[/FONT][FONT=&quot]ටතියෙන[/FONT][FONT=&quot] used [/FONT][FONT=&quot]ලැප්මේකටවඩාපට්ටඅලුත්ලු[/FONT][FONT=&quot]. ([/FONT][FONT=&quot]මටදීපුඑකේ[/FONT][FONT=&quot] housing [/FONT][FONT=&quot]එකවත්හරියටහයිවෙලාතිබ්බේනෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]අඩියගියපුසපත්තුවක්වගේ[/FONT][FONT=&quot] DVD [/FONT][FONT=&quot]රෝමඑකහරියගැලවිලාදෙද්දීම[/FONT][FONT=&quot].) [/FONT][FONT=&quot]එදාමටතේරුණාමුගේතරම[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මුවිකුණගන්නබැරුවතිබ්බ[/FONT][FONT=&quot] refurbished [/FONT][FONT=&quot]ලැප්එකක්තමයිමටපටවලතියෙන්නේ[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]


    [/FONT][FONT=&quot]උඹ තවත් බොරුනෙ කියන්නෙ. උඹ දැක්කෙවත් නැති දෙයක් ගැනනේ උඹ ඔය කියන්නේ. උඹ ඔය කියන්නේ අර [/FONT][FONT=&quot]2000[/FONT][FONT=&quot]ක් දීපු කොළඹ යන කෙනා කිව්ව එකද[/FONT][FONT=&quot]?


    [/FONT][FONT=&quot]අනික උඹ දැන්නේ කියන්නේ [/FONT][FONT=&quot]Lap [/FONT][FONT=&quot]එකේ කෑලි හැලෙනවා කියල. උඹ[/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]lap [/FONT][FONT=&quot]එක එව්ව දවස් වල ඔහොම කිව්වද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]කිව්වනම් එක [/FONT][FONT=&quot]proof [/FONT][FONT=&quot]එකක් හරි දාපන්.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අනික උඹ නිකන් කටින් කිව්වට [/FONT][FONT=&quot]photo [/FONT][FONT=&quot]එකක්වත් දැම්මේ නැහැනෙ. ඔය යන විදිහට උඹට ඕන බොරුවක් කියන්න පුළුවන්නේ බං.
    [/FONT]

    [FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]හම්බුනේ[/FONT][FONT=&quot]කවද්ද[/FONT][FONT=&quot]දන්නවද[/FONT][FONT=&quot]? guess [/FONT][FONT=&quot]කරපන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    5 ... 4.... 3.... 2.... 1....
    [/FONT]
    [FONT=&quot]නෑ[/FONT][FONT=&quot]බන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අගෝස්තු[/FONT][FONT=&quot] 8 [/FONT][FONT=&quot]වෙනිදා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ටිකට[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ගත්ත[/FONT][FONT=&quot]කෙනාගෙන්[/FONT][FONT=&quot]විදපු[/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]කිව්වොත්[/FONT][FONT=&quot]උබල[/FONT][FONT=&quot]අඩනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මු[/FONT][FONT=&quot] town [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]පුරාම[/FONT][FONT=&quot]කියවනවා[/FONT][FONT=&quot]මගෙන්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]අරන්[/FONT][FONT=&quot]මේකයි[/FONT][FONT=&quot]උනේ[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot]ටිකෙන්[/FONT][FONT=&quot]දුමින්ද[/FONT][FONT=&quot]සිල්වා[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]මාත්[/FONT][FONT=&quot]මිනීමරලා[/FONT][FONT=&quot]ඇතුලේ[/FONT][FONT=&quot] .

    [/FONT]
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot]හතරටම[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]මුට[/FONT][FONT=&quot] 500 [/FONT][FONT=&quot]වතාවකට[/FONT][FONT=&quot]වඩා[/FONT][FONT=&quot] call [/FONT][FONT=&quot]කරලත්[/FONT][FONT=&quot] answer [/FONT][FONT=&quot]කරේ[/FONT][FONT=&quot]දෙපාරයි[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කරලත්[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]හෙට[/FONT][FONT=&quot]අනිවා[/FONT][FONT=&quot]එවනවා[/FONT][FONT=&quot]මචෝ[/FONT][FONT=&quot]." [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]පච[/FONT][FONT=&quot]හලපු[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]කරේ[/FONT][FONT=&quot].
    [/FONT]


    උඹේ මේ කතාවට මම උත්තර දෙන්නම් අන්තිමට. ඔන්න මතක තියා ගනින්.. යටින් උත්තර දෙනවා.
    :yes::yes::yes:

    [FONT=&quot]කතාව[/FONT][FONT=&quot]ඉවරද[/FONT][FONT=&quot] ? [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]අන්තිම[/FONT][FONT=&quot]කොටස[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]හම්බ[/FONT][FONT=&quot]උනාම[/FONT][FONT=&quot]මාත්[/FONT][FONT=&quot]හිතුවේ[/FONT][FONT=&quot]යන්තම්[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රශ්නේ[/FONT][FONT=&quot]ඉවරයි[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot] battery [/FONT][FONT=&quot]එකකුත්[/FONT][FONT=&quot]ගෙන්නලා[/FONT][FONT=&quot]දුන්න[/FONT][FONT=&quot]අරුට[/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]ගානේ[/FONT][FONT=&quot] 4000[/FONT][FONT=&quot]කට[/FONT][FONT=&quot].

    [/FONT]
    [FONT=&quot]හය්යෝ[/FONT][FONT=&quot]සංසාරේ[/FONT][FONT=&quot] .! [/FONT][FONT=&quot]ගිය[/FONT][FONT=&quot]සතියේ[/FONT][FONT=&quot]ආයෙත්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]කැඩිලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]අරගෙන[/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot] 6[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot]උනාට[/FONT][FONT=&quot]ගත්ත[/FONT][FONT=&quot]කෙනා[/FONT][FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot]පාවිච්චි[/FONT][FONT=&quot]කරේ[/FONT][FONT=&quot]දවස්[/FONT][FONT=&quot] 30[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]විතර[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot] 3.5[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]කඩේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මාසයක්[/FONT][FONT=&quot]කැඩිලා[/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]ලග[/FONT][FONT=&quot].)
    [/FONT]


    මචන් උඹට ලැප් එක එව්වේ Feb. 24. උඹට lap එක හම්බුනේ Feb. 25.
    වැඩි කතන්දර ඕනෙ නැහැ උඹට අන්තිමට message එක එව්වේ April 29 ඔන්න එතකොටත් උඹ warranty ඉල්ලලා නැහැ. එතකොට
    Feb. 25 - ඉඳන් April 29 වෙද්දීත්ත් දවස් 60ටත් වැඩියි.


    ඊට පස්සේ උඹ ලැප් එක එවන්න shop එක තියෙන තැන හොයන්නේ මැයි 05 වෙනිදා.

    3494d8x.jpg



    මට ලැප් එක
    මැයි 06 හම්බුනා කියමුකෝ නිකමට.
    කමක් නැහැ. එත් උඹට ඒ ගැන කියන්නේ මැයි 09.
    කමක් නැහැ. අපි මැයි 06ට දාමුකෝ. අනික උඹ කිසිම record එකක් නැතුව කාගේද අතේ lap එක එව්වේ. මමයි ලැප් එක ගත්ත කියල record එකක් දුන්නෙ. මට ඕනනම් එහෙම එකක් ආවේ නැහැ කියන්න තිබ්බ. එහෙම කරානම් අද උඹට මෙහෙම thread දාන්න වෙන්නෙ නැහැ මගේ අසනීප ඔක්කොම තියාගෙන.
    9bbrx1.jpg


    හරි. දැන් උඹ අහනවා lap එකේ තත්වේ. දැන් මිට ගොඩ කාලෙකට කලිනුයි උඹට මන් කියන්නේ දනිස්සේ case එක.

    ඒ ඔක්කොම අස්සේ උඹේ ලැප් එක check කළා. කරලා උඹේ customer ඒක use කරලා තියෙන හැටි දැක්කම මට ඌව sure නැහැ. උඹ lap විකුනනවානම් උඹ දන්නව ඇති customer කරගන්න හැම දේටම warranty claim නොකරන බව. නැත්තම් lap එක උඩ වතුර හලාගෙනත් දුවගෙන එයි.
    xfb59f.jpg


    ඒත් උඹ කියනවා ඌව sure කියල.

    කමක් නැහැ....
    දැන් තමයි අර කලින් උත්තර දෙනවා කිව්ව ටික එන්නේ.


    [FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]නැවත[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]හම්බුනේ[/FONT][FONT=&quot]කවද්ද[/FONT][FONT=&quot]දන්නවද[/FONT][FONT=&quot]? guess [/FONT][FONT=&quot]කරපන්[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    5 ... 4.... 3.... 2.... 1....
    [/FONT]
    [FONT=&quot]නෑ[/FONT][FONT=&quot]බන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අගෝස්තු[/FONT][FONT=&quot] 8 [/FONT][FONT=&quot]වෙනිදා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]ටිකට[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ගත්ත[/FONT][FONT=&quot]කෙනාගෙන්[/FONT][FONT=&quot]විදපු[/FONT][FONT=&quot]දුක්[/FONT][FONT=&quot]කිව්වොත්[/FONT][FONT=&quot]උබල[/FONT][FONT=&quot]අඩනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මු[/FONT][FONT=&quot] town [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]පුරාම[/FONT][FONT=&quot]කියවනවා[/FONT][FONT=&quot]මගෙන්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]අරන්[/FONT][FONT=&quot]මේකයි[/FONT][FONT=&quot]උනේ[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot]ටිකෙන්[/FONT][FONT=&quot]දුමින්ද[/FONT][FONT=&quot]සිල්වා[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]මාත්[/FONT][FONT=&quot]මිනීමරලා[/FONT][FONT=&quot]ඇතුලේ[/FONT][FONT=&quot] .

    [/FONT]
    [FONT=&quot]ඒ[/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot]හතරටම[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot]මුට[/FONT][FONT=&quot] 500 [/FONT][FONT=&quot]වතාවකට[/FONT][FONT=&quot]වඩා[/FONT][FONT=&quot] call [/FONT][FONT=&quot]කරලත්[/FONT][FONT=&quot] answer [/FONT][FONT=&quot]කරේ[/FONT][FONT=&quot]දෙපාරයි[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]කරලත්[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]හෙට[/FONT][FONT=&quot]අනිවා[/FONT][FONT=&quot]එවනවා[/FONT][FONT=&quot]මචෝ[/FONT][FONT=&quot]." [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot]පච[/FONT][FONT=&quot]හලපු[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]කරේ[/FONT][FONT=&quot].
    [/FONT]


    මචං මැයි 06 හම්බුනාට පස්සේ උඹේ lap එක check කළා. parts දැම්මා. ඒ අස්සේ technician ගේ ළමයට සනීප නැහැලු. මොකෝ ඒ දවස් වල වැස්සයි ගන්වතුරයි. එහෙම හදා ගන්න බැරි වෙච්ච පාර වෙන ලැප් එකක් ගෙන්නලා ඒකෙ board එක දැම්මා උඹේ එකට.

    දැන් අහපන් මෙච්චර කල් ගියේ ඇයි කියල ලැප් එක එවන්න.
    2mqrybm.jpg
    .......
    eqzhgw.jpg


    දැන් බලපන් messages උඹට June 16 වෙද්දීම කියනවා ලැප් එක එවන්නම් සඳුදට කියල. එතකොට උඹ දන්නවා ලැප් එක හදල ඉවරයි කියල. වත්කොට දවස් කියද කියල ගණන් හදපන් මැයි 06 ඉඳල.

    ඊට පස්සේ උඹ මොකද කරන්නේ?

    උඹ මට කියනවා lap එක එවපන් එවපන් කියල. මචන් උඹට ලැප් එක එච්චර උවමනා නම් මම හදල ඉවරයි කිව්වම ඇවිත් ගන්න තිබ්බ නේද? උඹ කලේ මට එවන්න කියල නිකන් හිටපු එක. උඹට ලැප් එක එවන්න තිබ්බ උවමනාව නැහැනේ හැදුවට පස්සෙ ඇවිල්ල අරගන්න. නැත්තම් ගන්න එකෙක් හරි එවන්න.

    මන් උඹට warranty දුන්නෙ lap එකටයි මචන්. ඒක හැදුවට පස්සේ ඇවිල්ල ගන්න උඹ දැනගන්න ඕනේ. මගේ මනුස්සකමට හදල එවන්නම් කිව්වේ. අනික මන් නිකන් මගරලා හිටියේ නැහැනේ. උඹට කිව්වනේ කකුලේ case එකක් තියෙනවා කියල.

    Pronto එකට call කලාම උන් එන්නම් කියන්නේ උන්ට පුළුවන් වෙලාවට මිසක් අපිට උවමනා වෙලාවට නෙවේ. උන්ව අල්ලගන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ.
    උඹ බබෙක් නෙවේනේ. Pronto එකෙන් බඩු යැව්වනම් උඹ දන්නවනෙ සීන් එක.
    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    [FONT=&quot]හය්යෝ[/FONT][FONT=&quot]සංසාරේ[/FONT][FONT=&quot] .! [/FONT][FONT=&quot]ගිය[/FONT][FONT=&quot]සතියේ[/FONT][FONT=&quot]ආයෙත්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]කැඩිලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]අරගෙන[/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot] 6[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot]උනාට[/FONT][FONT=&quot]ගත්ත[/FONT][FONT=&quot]කෙනා[/FONT][FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot]පාවිච්චි[/FONT][FONT=&quot]කරේ[/FONT][FONT=&quot]දවස්[/FONT][FONT=&quot] 30[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]විතර[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මාස[/FONT][FONT=&quot] 3.5[/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]කඩේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මාසයක්[/FONT][FONT=&quot]කැඩිලා[/FONT][FONT=&quot]මගේ[/FONT][FONT=&quot]ලග[/FONT][FONT=&quot].)

    [/FONT]
    [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot]අරුට[/FONT][FONT=&quot] call , msg [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]වෙච්ච[/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]නෑනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තිමට[/FONT][FONT=&quot]අරුව[/FONT][FONT=&quot]හොයන[/FONT][FONT=&quot]ගිහින්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ඔලුවේ[/FONT][FONT=&quot]ගහන්න[/FONT][FONT=&quot]බැරි[/FONT][FONT=&quot]කමට[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot] colombo [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]හදන[/FONT][FONT=&quot]තැනකට[/FONT][FONT=&quot]දුන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බලද්දී[/FONT][FONT=&quot]මේකේ[/FONT][FONT=&quot]තිබ්බ[/FONT][FONT=&quot] bateriy eth [/FONT][FONT=&quot]අව්ලක්[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] . Board [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]ෂෝර්ට්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]එකයි[/FONT][FONT=&quot] battery [/FONT][FONT=&quot]බහින්නේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] story [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]කිව්වට[/FONT][FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot]හදපු[/FONT][FONT=&quot]පොරත්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ගත්ත[/FONT][FONT=&quot]කෙනාගේ[/FONT][FONT=&quot]අම්මට[/FONT][FONT=&quot]අප්පට[/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot]දීල[/FONT][FONT=&quot]උට[/FONT][FONT=&quot]ලාබෙකුත්[/FONT][FONT=&quot]එපා[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] board [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]ගෙනත්[/FONT][FONT=&quot]දුන්නොත්[/FONT][FONT=&quot] free [/FONT][FONT=&quot]හදල[/FONT][FONT=&quot]දෙන්නම[/FONT][FONT=&quot]කිව්වා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]කෝ[/FONT][FONT=&quot]මේකට[/FONT][FONT=&quot] board . [/FONT][FONT=&quot]මුළු[/FONT][FONT=&quot] colombo [/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot]හෙව්වත්[/FONT][FONT=&quot]හම්බුනේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] .
    [/FONT]

    හයියෝ සංසාරේ.. ඊට පස්සේ උඹ පහු ගිය 20 වෙනිදා message එකක් දාල තියෙනවා මෙහෙම
    2im9bio.jpg

    එතකොටත් මම උඹට කිව්වා කලින් උනෙත් chip එකක් පිච්චුන එකයි කියල. මොකද උඹේ customer කාරයා උඹව අන්දනවා. දැන් board එකක් මාරු කරලත් මොකද උනේ..? ඒ ලෙඩේමයි නේද? දැන් හැරිද?
    ඊට පස්සේ උඹ මෙහෙම messages දෙකක් එව්වා.
    zmjs51.jpg

    ඊට පස්සේ තමයි උඹ fake account හදාගෙන thread එකක් දැම්මේ. උඹ genuine පොරක්නම් fake එන්න ඕනේ නැහැනේ. අනික මන් උඹට message කලාද warranty දෙන්න බැහැ කියල.

    දැනුත් උඹ කියනවද මට මඩ ගහන්න නෙවේ කියල fake හදාගෙන thread එක දැම්මේ.

    [FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot]දැනගන්න[/FONT][FONT=&quot]ලැබිච්ච[/FONT][FONT=&quot]විදියට[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]වගේම[/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot]අයටත්[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]බලු[/FONT][FONT=&quot]වැඩේ[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]විදියටම[/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot]තියෙනවා[/FONT][FONT=&quot] .[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    අර කිව්වා වගේ උඹට බැහැ මම තව එවුන්ටත් ඔහොම කරලා තියෙනවා කිව්ව එක ඔප්පු කරන්න.


    [FONT=&quot]ඊට[/FONT][FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot]අරුට[/FONT][FONT=&quot] call , msg [/FONT][FONT=&quot]කරා[/FONT][FONT=&quot] .[/FONT][FONT=&quot]වෙච්ච[/FONT][FONT=&quot]දේ[/FONT][FONT=&quot]කියන්න[/FONT][FONT=&quot]ඕන[/FONT][FONT=&quot]නෑනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අන්තිමට[/FONT][FONT=&quot]අරුව[/FONT][FONT=&quot]හොයන[/FONT][FONT=&quot]ගිහින්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ඔලුවේ[/FONT][FONT=&quot]ගහන්න[/FONT][FONT=&quot]බැරි[/FONT][FONT=&quot]කමට[/FONT][FONT=&quot]මන්[/FONT][FONT=&quot] colombo [/FONT][FONT=&quot]වල[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]හදන[/FONT][FONT=&quot]තැනකට[/FONT][FONT=&quot]දුන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බලද්දී[/FONT][FONT=&quot]මේකේ[/FONT][FONT=&quot]තිබ්බ[/FONT][FONT=&quot] bateriy eth [/FONT][FONT=&quot]අව්ලක්[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] . Board [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]ෂෝර්ට්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] . [/FONT][FONT=&quot]එකයි[/FONT][FONT=&quot] battery [/FONT][FONT=&quot]බහින්නේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] story [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]කිව්වට[/FONT][FONT=&quot]පස්සේ[/FONT][FONT=&quot]හදපු[/FONT][FONT=&quot]පොරත්[/FONT][FONT=&quot]ලැප්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ගත්ත[/FONT][FONT=&quot]කෙනාගේ[/FONT][FONT=&quot]අම්මට[/FONT][FONT=&quot]අප්පට[/FONT][FONT=&quot]පින්[/FONT][FONT=&quot]දීල[/FONT][FONT=&quot]උට[/FONT][FONT=&quot]ලාබෙකුත්[/FONT][FONT=&quot]එපා[/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] board [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]ගෙනත්[/FONT][FONT=&quot]දුන්නොත්[/FONT][FONT=&quot] free [/FONT][FONT=&quot]හදල[/FONT][FONT=&quot]දෙන්නම[/FONT][FONT=&quot]කිව්වා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දැන්[/FONT][FONT=&quot]කෝ[/FONT][FONT=&quot]මේකට[/FONT][FONT=&quot] board . [/FONT][FONT=&quot]මුළු[/FONT][FONT=&quot] colombo [/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot]හෙව්වත්[/FONT][FONT=&quot]හම්බුනේ[/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot].[/FONT]
    [FONT=&quot]


    ලැප් එක හදල ඉවරයි කිව්වම එන්න බැරි උඹ එක දවසට කොළඹ ගිහින් ලැප් එකත් check කරල අරූට වෙන ලැප් එකකුත් අරං දුන්නද?

    අනික උඹ කියල තියෙනවා call කළා message කළා වෙච්ච දේ කියන්න ඕනේ නැහැලු. මොකද නැත්තෙ. කියනවනම් ඔක්කොම කියපන්. නැත්තම් නොකිය හිටපන්.

    දැන් උඹ වෙන එකෙක්ට කියල lap එක ගලෙව්වනම් උඹම ඕක කරගනින්.


    [FONT=&quot]කාට හරි ඔන්නම් ඔන්න full message set එක

    [/FONT]
    [/FONT]
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ei ban ekama kathawa repeat kara kara inne. Uta pehediliwama asadaranayak wela thiyenawa.

    Umba prashne wisandala diyan uta. Umba owa demma kiyala apinam umben badu ganne ne.

    හා :lol::lol:
    එකම කථාව වගේනම් පෙන්නේ ඇස් check කරගනින්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    san2d3 දැන් ඔරිජිනල් එකෙන් ඇවිත් උබට වෙන්න ඕනදේ කියපන්. . :yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    Ei ban ekama kathawa repeat kara kara inne. Uta pehediliwama asadaranayak wela thiyenawa.

    Umba prashne wisandala diyan uta. Umba owa demma kiyala apinam umben badu ganne ne.

    ඔව් බන් ,මු මොන බය්ල ගැහුවත් අන්තිමට අරුට සාදාරණයක් කරලා දීල නැහැ.ඔය පොඩි පොඩි සොන්න කඩ වලින් ගන්නකොට හොඳට හිතල බලල දෙයක් ගනිල්ලා.සිංහලයන්ට සිංහල උන්ම මෙහෙම අරිනකොට මුස්ලිම් කඩ අස්සේ රිංගන එක පුදුමයක් නෙමේ අනෙක පරණ මුගේ පැරණ ත්‍රෙඩ් පොඩ්ඩක් බලපන් කොහොමද ධර්මය දෙසිල්ල කියල .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනේ මන්ද මචන්
    මම හිතන්නේ නම් බැටරිය තියනවා කිව ගාන තිබ්බේ නැති වෙලේම ඔයාට ඕක විසදගන්න තිබ්බා
    අපි කොච්චර කිවත් වැඩක් නෑ
    ඔය හිතල බලල හොද දෙයක් කරන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඇයි බං බොලා පොඩි උන් වගේ මැසේජ් කරගන්නේ..... මට නම් මැසේජ් කෙටිල්ල අජූතයි.... :eek: මම නම් මැසේජ් එවලා අහන ඒවට උත්තර බදින්නෙත් නෑ..... බැලෙන්නෙත් නෑ මැසේජ්.... :dull:

    හැබැයි ඔය කියලා තියෙන ෆෝන් ආන්සර් නොකිරිල්ල නම් උඹ කරනවා KPZ.... :angry:

    ඒක මම අර කලින් ත්‍රෙඩ් එකේම කියන්න හදලත් කිව්වේ නෑ.... මේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව..... :dull:

    බිස්නස් එකක් කරනකොට අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... මම ඒක බොට එදා අපේ ශොප් එකට ආව වෙලාවේ කිව්වා.... මතකයි නේහ්.... ?? :D

    අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... කස්ටමර් ට අදාල නෑ.... අපිට අසනීපද....?? අපි වෙන වැඩකද අරකද මේකද.... :yes: ෆෝන් ආන්සර් කරන්න බැරි නම් අනිවා ඩෙෆා කෝල් බැක් කරන්න ඕනා..... :yes: උඹ ඒක නම් කරන්නේ නෑ කියලා කියන්න වෙනවා දන්න කියන එකා උනත් ඕන් මූණටම..... !! :angry::angry:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් කැඩෙන වෙලාව අපිට කලින් කියන බෑ..... ඒකත් නිකන් බල්බ් එකක් වගේ තමා.... මේ තියෙනවා මේ නෑ..... හරියට අපේ ජීවිත වගේ.... මේ ඉන්නවා.... මේ නෑ.... :dull:

    අනිත් දේ ඉලෙක්ට්‍රොනික් අයිටම් වලදි ගොඩක් වෙලාවට කස්ටමර්ලා බොරු කියනවා කැඩුනහම..... සමහරු එනවා මේ හොදට තිබ්බා.... මේ දැන් ඔන් වෙන්නේ නෑ කියාගෙන..... බැලින්නම් වතුර වට්ටගෙන.... ලෙඩාව අරන් ඇවිත් දොස්තරට බොරු කියනවා..... ඉතින් දොස්තර ලෙඩේට බෙහෙත් දෙන්න ගියහම වැඩේ අබ්ලික්.... :angry:

    මට දැන් බොලා දෙන්නගෙම කතන්දරේ කියවන්න වෙලාවක් නෑ..... හෙමින් සීරුවේ කියවලා බලන්නම්.... එතකම් අපේ තෝල්ක තුමා.... ඔව් ඔව් ඌ තමා..... (දත් කිඹුලා) වැඩ බලයි.... :yes:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අනේ මන්ද මචන්
    මම හිතන්නේ නම් බැටරිය තියනවා කිව ගාන තිබ්බේ නැති වෙලේම ඔයාට ඕක විසදගන්න තිබ්බා
    අපි කොච්චර කිවත් වැඩක් නෑ
    ඔය හිතල බලල හොද දෙයක් කරන්න
    :rolleyes::rolleyes:
    ඇයි බං බොලා පොඩි උන් වගේ මැසේජ් කරගන්නේ..... මට නම් මැසේජ් කෙටිල්ල අජූතයි.... :eek: මම නම් මැසේජ් එවලා අහන ඒවට උත්තර බදින්නෙත් නෑ..... බැලෙන්නෙත් නෑ මැසේජ්.... :dull:

    හැබැයි ඔය කියලා තියෙන ෆෝන් ආන්සර් නොකිරිල්ල නම් උඹ කරනවා KPZ.... :angry:

    ඒක මම අර කලින් ත්‍රෙඩ් එකේම කියන්න හදලත් කිව්වේ නෑ.... මේ mokakdha වෙන්නේ කියලා හිතා ගන්න බැරුව..... :dull:

    බිස්නස් එකක් කරනකොට අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... මම ඒක බොට එදා අපේ ශොප් එකට ආව වෙලාවේ කිව්වා.... මතකයි නේහ්.... ?? :D

    අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... කස්ටමර් ට අදාල නෑ.... අපිට අසනීපද....?? අපි වෙන වැඩකද අරකද මේකද.... :yes:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් කැඩෙන වෙලාව අපිට කලින් කියන බෑ..... ඒකත් නිකන් බල්බ් එකක් වගේ තමා.... මේ තියෙනවා මේ නෑ..... හරියට අපේ ජීවිත වගේ.... මේ ඉන්නවා.... මේ නෑ.... :dull:

    අනිත් දේ ඉලෙක්ට්‍රොනික් අයිටම් වලදි ගොඩක් වෙලාවට කස්ටමර්ලා බොරු කියනවා කැඩුනහම..... සමහරු එනවා මේ හොදට තිබ්බා.... මේ දැන් ඔන් වෙන්නේ නෑ කියාගෙන..... බැලින්නම් වතුර වට්ටගෙන.... ලෙඩාව අරන් ඇවිත් දොස්තරට බොරු කියනවා..... ඉතින් දොස්තර ලෙඩේට බෙහෙත් දෙන්න ගියහම වැඩේ අබ්ලික්.... :angry:

    මට දැන් බොලා දෙන්නගෙම කතන්දරේ කියවන්න වෙලාවක් නෑ..... හෙමින් සීරුවේ කියවලා බලන්නම්.... එතකම් අපේ තෝල්ක තුමා.... ඔව් ඔව් ඌ තමා..... (දත් කිඹුලා) වැඩ බලයි.... :yes:
    :sorry::sorry:
    ඒ කාලේ නම් bike එකේ යන නිසා phone එකේ සද්දෙ ඇහෙන්න නැහැ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනිවා ෆෝන් ආන්සර් කරන්න ඕනා.... කස්ටමර් ට අදාල නෑ.... අපිට අසනීපද....?? අපි වෙන වැඩකද අරකද මේකද.... :yes:

    ඉලෙක්ට්‍රොනික් අයිටම් කැඩෙන වෙලාව අපිට කලින් කියන බෑ..... ඒකත් නිකන් බල්බ් එකක් වගේ තමා.... මේ තියෙනවා මේ නෑ..... හරියට අපේ ජීවිත වගේ.... මේ ඉන්නවා.... මේ නෑ.... :dull:

    මේක සිරා business වල අසනීප කතා නැනේ බ්‍රෝ
    පොර පුක ඉරිලා ඉන්න ඇත්තේ කස්ටමර් ආවම
    කස්ටමට කියන්න බැනේ බන් උබ අසනීප වෙලා කියලා
    වොරන්ටියක් වොරන්ටියම තම බන් උබට සනීප හෝ අසනීප උබ වොරන්ටිය claim කරන්න ඕන
    ඌ හිඉතල කඩාගෙන නම් නොදී ඉන්න ඕන
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :rolleyes::rolleyes:

    :sorry::sorry:
    ඒ කාලේ නම් bike එකේ යන නිසා phone එකේ සද්දෙ ඇහෙන්න නැහැ.

    :frown: එතකොට උඹ දවසෙම බයික් එකේද...?? :angry::angry: කෝල් එකක් දැක්කහම ඒකට කෝල් බැක් කරන්න පුරුදු වෙයන්..... :yes::yes: එහෙම නැතුව මේ බිස්නස් එක කරන්න බෑ.... අනික දැන් කෝල් එකක් ඉස්සර වගේ රු.10ක් 12ක් නෙවේනේ.... විනාඩියටම ඕන් නම් රුපියල් තුනයි..... !! :yes: