ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    ඉතාමත් වටිනවා. මමත් මගේ යාලුවන්ට කියන්නේ ගන්නවානම් agent කෙනෙක්ගෙන් ගන්න කියල. අවුලක් උනත් පටස් ගාල මාරු කරගන්න පුළුවන් කිසි කරදරයක් නෑ :). මගේ ලැප් රාජයා ගත්තේ metropolitan එකෙන්. මගේ යාලුවන්ටත් අරන් දීල තියෙනවා. බඩු ටිකක් ගණන් උනාට යුනිටියේ තියෙන කසිකබල් වගේ නෙමෙයි.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    වටිනා අදහස් ටිකක් මචන්. මොකද ගොඩාක් අය ගැන වැඩි නිසා agents ලා ගෙන් ලැප්ටොප් ගන්නේ නැතිව unity එක හරි වෙන කඩේකින් අඩුවට බඩු අරගෙන අන්තිමට අමාරුවේ වැටෙනවා. Unity එකේ තියෙන ලැප්ටොප් වලින් වැඩි හරියක් grey market බඩු. ඒවායේ තියෙන සීරියල් නම්බර්ස් වලට manufacturer ළඟ ලැප්ටොප් මේ ලෝකෙවත් නැහැ.

    Rep ++++++
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Good information. I too bought one from UP and there was a marked difference with the one I bought from the dealer. This may be the reason