Good information. I too bought one from UP and there was a marked difference with the one I bought from the dealer. This may be the reason
එක අදුරගන්න තව එක විදිහක් තියනවා. බලන්න ලැප් එකේ සිරියල් නම්බර් එක බැටරි එකේ සිරියල් නම්බර් එකට ගැලපෙනවද කියල.මේ වගේ හොර බඩු වල බොහෝ විට ඔය 2ක ගැලපෙන්නේ නැ .
asus nam patta ganan ne ban dell ehemath ganan badune ekayi mama brand eka baluwe phone ehemath hoda ati ehenam ela thanks machan