ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Good information. I too bought one from UP and there was a marked difference with the one I bought from the dealer. This may be the reason

    එක අදුරගන්න තව එක විදිහක් තියනවා. බලන්න ලැප් එකේ සිරියල් නම්බර් එක බැටරි එකේ සිරියල් නම්බර් එකට ගැලපෙනවද කියල.මේ වගේ හොර බඩු වල බොහෝ විට ඔය 2ක ගැලපෙන්නේ නැ .
     
    • Like
    Reactions: rm1980

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    I think that this is the issue in most of the goods in Sri Lanka. There is no room for genuine products as people will flock to cheap items. I did not know this but realized it when I bought the second laptop from UP. Now I know for sure that it was not an original. But before this I suspected and in fact warned others and indicated the differences of quality and other issues. But some said they do not have a problem with Up products, so where can we go
     
    yes most of the people buy those kinda products just only suspect that this was not indeed a brand new or good qulity one . this is too late kind of situation as you know now. so let that one go.

    then where can you go? in this article i was pointed the original dealers of the brands. so you can buy from them directly. also you don't have to trust them that's why i present "how to idenfitiy a good product" section on the article. keep in mind don't hurry when you buy a product. just spend atlest 2 or 3 Hours for it and check the product against all the facts you know.

    before you go check the products international details with newegg.com. so you can ask for discounts then.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan lenovo brand eka kohomada mama use karala na use karana aya innawada?ahala thiyenne ekath IBM eka gaththa ekak kiyala
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    bump..bt godak ewun kochchara kiwwath unity ekata yannamai asawa..ape campus eke godak ewunta kiwwata un piliganne na,

    ඒ මචන් උන්ගේ හොද display එකක් තියනවා. අනික මිල. මෙහෙම බලපන්කො ඔන්න උබේ අතේ 80 ක් තියනවා. ඩෙල් ලැපක් තියේ එකේ ග්‍රැපික් කාර්ඩ් එක ඔන් බෝඅර්ඩ් එක 70 කට දෙනවා . අනික ඩෙල් එකක්ම තියේ ග්‍රැපික් කාර්ඩ් එක GTX 670 වගේ හොදම එකක් and 1TB HDD ekayi 120GB SSD Drive ekakuth thiye. දැන් ඔකේ මිල 85 . ඉතින් ඔය Laptop.lk එකට වගේ ගියාම උන් දන්නවා මු සල්ලි සෙට් කරගෙනම එන්නේ කියල .අරුන් බලන්නේ අතේ තියන ගානට කොහොම හරි අර 85 එක රවන් කරන්න. ඉතින් Laptop.lk එකේ එක කියනවා 82 ට දෙන්නම් කියල. ඉතින් එක්ක යන යාළුවගේ අතේ තියන ටිකත් හුරලා අනේ 82 හදාගෙන අර ජරාව අරගෙන එනවා. ඊට පස්සේ තමා කෙරුවාව තියෙන්නේ

    metropliton wage ඒවගේ ඕක කරන්න බැ. උන් ඕක දෙන්නේ අඩුම 95 කට වත්. එකත් සතපහක් අඩු නැ. ඉතින් එකේ බලල හිතනවා අඩෝ මුන්ට හෙනම ගහපිය ඕකම Laptop.lk එකේ මේ තියෙන්නේ 82 කට ..........................

    ඔන්න ඕකයි තත්වේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    machan lenovo brand eka kohomada mama use karala na use karana aya innawada?ahala thiyenne ekath IBM eka gaththa ekak kiyala

    ලේනොවෝ ඇත්තටම හොද බ්‍රෑන්ඩ් එකක්. එකේ රම බෝර්ඩ් එක එහෙම ඩෙල් එක නිසා සැහෙන හාර්ඩ් පාවිච්චි කරන්න පුළුවන්. අනික newegg eke compaire kalama price ehemath අඩුයි. හැබැයි ඉතින් අර ලූක් එක නැ ඔය HP Asus වගේ
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ලේනොවෝ ඇත්තටම හොද බ්‍රෑන්ඩ් එකක්. එකේ රම බෝර්ඩ් එක එහෙම ඩෙල් එක නිසා සැහෙන හාර්ඩ් පාවිච්චි කරන්න පුළුවන්. අනික newegg eke compaire kalama price ehemath අඩුයි. හැබැයි ඉතින් අර ලූක් එක නැ ඔය HP Asus වගේ
    look ekanam kannada malli hp walata wada hodayi nam echcharayi :) asus nam patta ganan ne ban dell ehemath ganan badune ekayi mama brand eka baluwe phone ehemath hoda ati ehenam ela thanks machan