ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින්.... බලන්න

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    එල .මචන් රේප් දෙන්න බෑලු....අනිවා හෙට දෙන්නම් ....
    මචන් මම apple ලැපක් ගන්න බැලුවේ ....second hand එකක් ....ඉතින් මේක original ද , කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන්නේ කොහොමද ??
    :)
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1

    • USB එකට මොනවා ගැහුවත් අර "උබ ගහල තියෙන්නේ හයි ස්පීඩ් එකක් අඩු ස්පීඩ් හිලට " කියන එක එනෝ
    :lol: :lol: :lol:

    එල මචන්. බම්ප් තමයි ඉතින් :rofl:

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    Sony Lap 1ke ganna tenak nadda ehema Onna Rep ++ added
    11.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    මෙහෙමයි ඕකට මෙහේ ඒජන්ට් කෙනෙක් නම් දැනට නැහැ. බුට් ඔය ඕනේ කෙනෙක්ට කියලා ගෙන්නගන්න පුළුවන්. ඔන්ලයින් ගන්නවට වඩා එතකොට වොර්රන්ටි ගන්න පුළුවන්. බුට් හොදම දේ වොර්රන්ටි එක ගැන බලන්නේ නැතුව ඔන්ලින්යින් ම ගන්න එක. අඩුවට ගන්නපුළුවන් .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    Sony Lap 1ke ganna tenak nadda ehema Onna Rep ++ added
    11.gif

    :shocked: මෙහේ නම් ඒජන්ට් කෙනෙක් නෑ මචෝ....... :no:

    අර හම්බ ප්ලාසා එකේ නම් බඩු තිබේ..... ඒත් ඉතින් දන්නවනේ උන්ගේ වොරන්ටි ගැන...... :growl: ඒ නිසා, ගන්නවා නම්, මෙහේ ඒජන්ට් ලා ඉන්න ලැප් එකක් ගන්න..... :yes:

    මෙහේට එන ලැප් වලින්, පට්ට ගහන්න පුලුවන් ලැප් නම් ඉතින්, ටොෂිබා / ඩෙල් තමා..... :yes: :D

    ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු ඕනා නම් කතා කරන්න..... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    Tel :- 0773-078-533
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    මෙය යුරාජ් මාමා මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලද දැන්වීමක් බව සලකන්න
    :lol::lol::lol::lol::lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    :shocked: මෙහේ නම් ඒජන්ට් කෙනෙක් නෑ මචෝ....... :no:

    අර හම්බ ප්ලාසා එකේ නම් බඩු තිබේ..... ඒත් ඉතින් දන්නවනේ උන්ගේ වොරන්ටි ගැන...... :growl: ඒ නිසා, ගන්නවා නම්, මෙහේ ඒජන්ට් ලා ඉන්න ලැප් එකක් ගන්න..... :yes:

    මෙහේට එන ලැප් වලින්, පට්ට ගහන්න පුලුවන් ලැප් නම් ඉතින්, ටොෂිබා / ඩෙල් තමා..... :yes: :D

    ඔරිජිනල් ඒජන්ට් වොරන්ටි එක්ක බඩු ඕනා නම් කතා කරන්න..... :)

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    Tel :- 0773-078-533

    උබ මෙච්චරකල් කොහෙද හිටියේ??? දැන්ද යකෝ මේ නුල දැක්කේ? කි දෙනෙක් හිටියද උබට උදව් කරන්න තිබ්බ . තෝ ටු ලේට් බ්‍රෝ .... මම උබට pm දැම්මේ නැ අනික් පර උබ වැරදියට හිතය් කියල