එල .මචන් රේප් දෙන්න බෑලු....අනිවා හෙට දෙන්නම් ....
මචන් මම apple ලැපක් ගන්න බැලුවේ ....second hand එකක් ....ඉතින් මේක original ද , කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියල බලන්නේ කොහොමද ??

මෙහේ නම් ඒජන්ට් කෙනෙක් නෑ මචෝ.......
ඒ නිසා, ගන්නවා නම්, මෙහේ ඒජන්ට් ලා ඉන්න ලැප් එකක් ගන්න.....